ගුරු වැටුප් විෂමතාවයට රජය විසින් විසඳුම් ලබා දීමෙන් පසු ගුරු සංගම් නියෝජිතයන් අතර ජයග්‍රහනයේ අයිතිවාසිකම වෙනුවෙන් උනුසුම් තත්වයක් ඇතිවූ බව වාර්තාවේ. එහිදී ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරණ ගුරු සංගමයේ නායක මහින්ද ජයසිංහ මහතා සහ වෙනත් ගුරු සංගම් නියෝජිතයන් අතර මෙන්ම ජෝසප් ස්ටාලින් මහතා නියෝජනය කරණ ගුරු සංගම් සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගුරු සංගම් අතර මෙම උනුසුම් තත්වය ඇතිවූ බව කියවේ. කෙසේ වුවද ගුරුවරුන් මෙලෙස මහ පාරේ ජයග්‍රහනය වෙනුවෙන් ඇන කොටා ගැනීමින් අසභ්‍ය ලෙස හැසිහිරීම සම්බන්ධයෙන් ලංකා ලීඩ් පාඨකයෝ ඔවුන්ගේ අප්‍රසාදය පළ කර සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
P0dujana (p)re(m)vunu guru nayakayan nisa jaya labuva.jayaweva