දේශීය පුවත්

ගුරු විදුහල්පති වැටුප් අර්බුධය සම්බන්ධව රජයේ පාර්ශවයෙන් අද දිනයේ පැවති කැබිනට් රැස්වීමේ දී විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

මේ අනුව අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ යෝජනාව අනුව ගුරු-විදුහල්පති වැටුප් ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ අනුව අදියර කිහිපයක් යටතේ මෙම වැටුප් ඉහල දැමීම ඉදිරි අයවැයේ සිට ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමි වී ඇති බව වාර්තා වනවා

 

 



5 thoughts on “ගුරු විදුහල්පති වැටුප් අර්බුධයට විසඳුමක්”

  1. ස්ටාලින් දැන් වත් සද්දෙ අඩූ කර ගනිද.

  2. දැන්වත් තවත් කොවිඩ් වපුරන්නේ නැතුව ඉදීද බලමුකො.එත් මදි වෙයිද දන්නෙ නැ

  3. Rate hama assakatama mullakatama kovidpathurala dan sanipen idida balamuko.eth ithin kochchara kalayak idida danne na.

Leave a Reply to Chathura Gunarathna Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More