දේශීය පුවත්

මේ දිනවල ඖෂධ නිෂ්පාදනය සම්බන්ධයෙන් පතුරුවාලන අවලාද සම්බන්ධව රාජ්‍යය ඇමති චන්න ජයසුමන මහතා නිර්මාණත්මක අපූරු උත්තරයක් දෙනු ලැබ ඇත. එහි ඇති නිර්මාණත්මකභාවය සලකා මෙසේ පළකරමු.



8 thoughts on “බෙහෙත් ඇමති චන්නගෙන් අපූරු උත්තරයක්!”

  1. අපේ රටේ සමහර මිනිස්සුගේ නුගත් කම පේනවා මේ වගේ දේවල් දැකකම .. මෙතුමන්ලට ඔහුන්ගේ වැඩ ටික කරන්න දෙන්න ඔහුන් ඒවා පිළිවෙලට කරනවා .. මේ වගේ දේවල් වලට ඔහුන්ගේ හිත යොමු වෙනවා ඒ කාලයෙන් මිනිස්සු වෙනුවෙන් වැඩ ක‍රන්න කාලය නැති වෙනවා .. අන්තිමයට ෆේල් වෙන්නේ සර් නෙවෙයි අපි …
    මේ වගේ වේලාවක ඔබ තුමන් හට මේ වගේ චෝදනා එල්ල වෙන්නෙ ඔබ තුමා සෑම අභියෝගයක් මැද උනත් මිනිස්සු වෙනුවෙන් කරන සේවාවන් වලට. සැලෙන්න එපා. වැටෙන්න එපා. නුගත් අය කෑ ගැව්වට උගත් පිරිසක් ඉන්නවා මේ රටේ තාම. ඔබට තෙරුවන් සරණයි

    1. Meka lankawa nangi.. methana janathawath rakinne hora merakam karana kudu wikunana ayawayi..
      aththa katha krna minissu gena hitha aththatama weda krana ayata weda kranna hithanna denne nh.. ekata paksha wipakshayak nh…

  2. මේ වගේ කාලයක රටක් වයිරසයක් නිසා සටන් වදිනකොට මෙහෙම බොරු ප්‍රචාර මිනිස්සු අතරට යවලා අපහසු තාවයට පත් කරන ඔබ වගේ පුද්ගලයන්ට නිසි දඩුවන් සොබාදහම විසින් ලබා දෙයි … කොතනද වැරැදුනේ කියලා හිතාගන්න බැහැ….

  3. Oba thumanla meh gatta thiranaya ratak watinawa.mewa balagena inna bari hodata komis gahana komis kakko anagthe hamba kara ganna widiyak nthuwa ohe dagalanawa. Ethakota hithanne kohoma hari mada gahala wada karana amathi waru pannala thmange sakuwata kelawena eka nawattanna. Rate bahutharayak budhdhimat minissu inne.ounta terenawa me mokadda wenne kiyla. Ekata sakshit obathuma diila thiyenne. Dollar kakanta penne dollar witharai anith ewa wadk nh.eka nisa thama me wage beheth mafiyawak ekka sambanda wela methuman wani hodak babalana chrithekata gahanne.moko un dannawa amthi thuma rata wenas karanawa kiyla.oba thumata budusaranai. Parissamin.

  4. Penawa neda kibullunge wada.wada karana amthiwarayekuta wath wadak karanna denne nathi hati danwath thermu ganna oni.mewa karanne mkatada kiyal.beheth mafiya karayo ekathuwela.rata wenuwen wada karana me wage amthi warunta elawa elawa mada gahanawa. Dan thin thawa sakshi moktada eka oppu krana me hodatama athi.

  5. Dan ithin owata haul wechcha udawiyata homben thama yanna wenne. Wale wal nh neda.uththara hambuna neda.yasai yasai. Oya mafiya karaintai unge passe inna komis kukkantai. Gidak eidei dan.

  6. Obathuma me welawe ratata awashya rajakariya akurata karanawa. Eka balagena inna bari aya thama ohoma karanne. Ithin ekata obathma adairyawth wenna hoda nh.terum ganna minissunta obathumage me wachana tikat hodatama athi.

  7. ඔන්න පෙනවා නෙද බෙහෙත් මාෆියාවත් එක්ක එකතුවෙල රටේ බෙහෙත් රටේම නිශ්පාදනය කරන්න පටන් ගන්න කොට කව්ද කැගහන්නෙ කියලා .එවට තම ඇමතිතුමා උත්තර දිලා තියෙන්නෙ.දැන්වත් කටවල් වැහෙයිද දන්නෙ නැ. බල්මු මඩේ ලගින්න කැමති ඌරෝ දැන් ඉලගට මොකද කරන්නෙ කියලා . බෙහෙත් මාෆියාවට කඩේ යනව මදිව්ට.වඩකරන ඇමතිවරුන්ට මඩ ගහන්නත් එනවා.හොද වැඩේ ඔවුන්ට.

Leave a Reply to Chathura Gunarathna Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More