දේශීය පුවත්

ඓතිහාසික පරාක්‍රම සමුද්‍රයට හානි සිදුවන ආකාරයට පරාක්‍රම සමුද්‍රය පමණක් නොව ඕනෑම වැවක වැදගත්ම කොටසක් වන්නේ වැවේ රලපනාවයි. එසේ වුවද පරාක්‍රම සමුද්‍රයේ රල පනාව කඩා බිඳ දමා ඇවිදින මං තීරුවක් හැදීමට යාම පිළිබඳව ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී.එහිදී ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බන්ඩාර මහතා ” මේ ආණ්ඩුවේ බොහෝ නායකයින් සහ උසස් නිළධාරින් වැඩ කරන්නේ දෙවියන්ගේ හාල් කැවිලා වගේ.මේ දුෂ්කර අවස්ථාවේදී රුපියල් මිලියන 34ක් වැය කර වැව් බැම්මට හානි කර නීති විරෝධී ක්‍රියාවකට උපදෙස් දෙන එකාට දෙවියන්ගේ හාල් කැවිලා. එහෙමත් නැතිනම් ඌ පුත්තලම් බූරුවෙකු විය යුතුයි. නාගරික සංවර්ධන අධිකාරිය මහජනයාගේ බදු මුදලින් පිස්සු කෙලිනවා. රුපියල් මිලියන 200ක් වැය කරලා නගර අලංකරණ ව්‍යාපෘති දියත් කරනවාද මේ දුෂ්කර මොහොතේ මොලේ කළඳක් හෝ හෘදය සාක්ෂියක් තියෙනවානම්. වැවට හානි කිරීම වාරි ආඥා පනතේ යටතේ මෙන්ම පුරා විද්‍යා ආඥා පනත යටතේත් බරපතල වරදක්.ඒ නිසා මේ බූරුවන් වහා අත් අඩංගුවට ගත යුතුයි.” යනුවෙන් පවසා සිටියේය.



7 thoughts on “පරාක්‍රම සමුද්‍රය වනසන “වාරි මාර්ග” සහ “නාගරික සංවර්ධන” බූරුවන් ජනතාව විසින් බැඳ දැමිය යුතුයි!- ජාතික සංවිධාන නියෝජිතයන්”

  1. මොඩ මිනිස්සු රටේ වැදගත් දේක වටිනාකම දන්නේ නෑ. ඒවා විනාස කරනවා. ඉස්කෝලෙකට ගිය මනුස්සයෙක් ඔය වගේ දෙයක් හිතන්නෙ වත් නෑ. මොකද මතුපරපුරට ඒවා ආරක්ෂා කරලා දෙන්න ඕනී කියලග නමුත් මොවුන් තුල කිසිදු හැගීමක් නෑ.

    1. ලෝක පරිමාණ වසංගත තත්වයකින් පීඩා විදින මෙවැනි අසීරු අවස්ථාවක පවා මෙවැනි කටයුතු සිදු වීමෙන් රටේ ජාතික උරුමයන් විනාශ කරමින් රට අරාජික කිරීමේ දීර්ඝ කාලීන දෙස් විදෙස් කුමන්ත්‍රණ ඕනෑම අසීරු අවධියක පවා ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව මොනවට පැහැදිලි වේ

  2. eh pilibada waha soya bala thara thirama kumak uwat ounta dadi daduwam laba diya yuthui.

    1. ලෝක පරිමාණ වසංගත තත්වයකින් පීඩා විදින මෙවැනි අසීරු අවස්ථාවක පවා මෙවැනි කටයුතු සිදු වීමෙන් රටේ ජාතික උරුමයන් විනාශ කරමින් රට අරාජික කිරීමේ දීර්ඝ කාලීන දෙස් විදෙස් කුමන්ත්‍රණ ඕනෑම අසීරු අවධියක පවා ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව මොනවට පැහැදිලි වේ

Leave a Reply to chathura gunarathna Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More