ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මගින් දකුණු කොළඹ මහාරෝහලේ මහල් 08 කින් යුතු නව ගොඩනැගිල්ලේ 04, 05 සහ 06 යන මහල් හි ස්ථාපනය කරනු ලැබූ රෝගීන් 250ක් සඳහා ප්‍රතිකාර කල හැකි කොවිඩ් 19 ප්‍රතිකාර වාට්ටු සංකීර්ණය අද (26) පෙරවරුවේ රෝහල් බලධාරින් වෙත භාරදී තිබෙනවා.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය සුජීවා නෙල්සන් මහත්මියගේ සහභාගීත්වයෙන් ඊයේ ( 26) දින පෙරවරුවේ රෝහල් බලධාරින් වෙත භාරදී තිබෙනවා
මෙම රෝහලේ රෝහල් වාට්ටු සංකීර්ණය සදහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා කර්මාන්ත ශාලාව දොඹගොඩ වෙතින් නිෂ්පාදනය කරන ලද ඇඳන් 250 ක ප්රමාණයක් සහ මෙට්ට 250 ක්, කොට්ට 300ක් සහ කොට්ට උර 300 ක ප්‍රමාණයක් , යුද්ධ හමුදා සේවාවනිතා ඒකකය විසින් පිරිනම ලද අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය රාශියක්ද රෝහල් බලධාරින් වෙත ලබාදීම යුද්ධ හමුදා සේවාවනිතා සභාපතිනිය වෙතින් සිදු කෙරුණා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
රටම ලොකු අවදානමක ඉන්න වෙලාවක රටට අත්‍යවශ්්‍ය දිර්ඝ කාලයක් ඉදිකිරීමට නොහැකිව තිබුණු මෙම වාට්ටු සංකීර්ණය හැකි ඉක්මනින් සාදා නිම කිරීමට හැකි වීම සම්භන්දයේන් රටේ ජනතාව හැටියට යුධ හමුදාවට ස්තුතිවන්ත වෙනවා.
අපේ හමුදාව ගැන අපිට ආඩම්බරයි.
Sathutui Obe sewayata. Thanks.
eda idanma ape rate siduwena hama apadawakadima awashya mohote di wagakim itu karana yudha hamudawata ape sthuthiya.
Sthuthi obata. rata wenuwen karana sewawata.