‘ලංකාව අරාබියක් කරමු’ සදහන් සගරා තොගයක් මිහින්තලේ ප්‍රදේශයේ මුද්‍රණාලයක මුද්‍රණය කර ඇත.
මේ ගැන මිහින්තලේ පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත එම සඟරා පොලිස් භාරයට ගෙන තිබේ.
සිදුවීම පිලිබදව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.
කහටගස්දිගිලිය කෝන්වැව ප්‍රදේශය අරාබි පාසලකින් මෙම සඟරා මුද්‍රණය කිරීමට භාරදී ඇතැයිද එහි එම විදුහලේ පැවැත්වීමට නියමිත සංවත්සරයට මෙම සඟරා භාවිතයට ගැනීමට සූදානමින් තිබූ බවද පොලිසිය හෙළිකරගෙන තිබේ.
නමුත් මෙම සඟරා පොලිස් අත්අඩංගුවට පත් වීමෙන් පසු එම සැමරුම සම්පූර්ණයෙන්ම නවතා දැමීමට පාසැල තීරණය කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...