ආනයනික ජෛව කාබනික පොහොර වල අඩංගු ක්ෂද්‍ර ජීවීන් නිසා අත්විය හැකි ජෛව අපදාව මගින් කෘෂි නිෂ්පාදන පද්ධතියට සිදුවිය හැකි හානිය බරපතලයි- ජාතික සංවිධාන එකමුතුව

ජනාධිපති තුමා විසින් ඉතා සද්භාවයෙන් ගන්නා ලද රසායනික පොහොර තහනම කාබනික පොහොර ආනයනයට ඉඩ දීම මගින් අහෝසි වන බවත් ආනයනික ජෛව කාබනික පොහොර වල අඩංගු වන ක්ෂද්‍ර ජීවීන් නිසා අත්විය හැකි ජෛව අපදාව මගින් කෘෂි නිෂ්පාදන පද්ධතියට සිදුවිය හැකි හානිය බරපතල බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සාහිත්‍යය සූරී ගුණදාස අමරසේකර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා … Continue reading ආනයනික ජෛව කාබනික පොහොර වල අඩංගු ක්ෂද්‍ර ජීවීන් නිසා අත්විය හැකි ජෛව අපදාව මගින් කෘෂි නිෂ්පාදන පද්ධතියට සිදුවිය හැකි හානිය බරපතලයි- ජාතික සංවිධාන එකමුතුව