කොවිඩ් ආසාදිත මුස්ලිම් මළ සිරුරු ආදාහනය කරන්න්වුන්ගෙන් ගත යුතු වන්දිය අනිවාර්යෙන්ම ගන්නවා-ජාතික සමගි පෙරමුණේ නායක අසාත් සාලි

ජාතික සමගි පෙරමුණේ නායක අසාත් සාලි මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කරන්නේ කොවිඩ් ආසාදිත මුස්ලිම් මෘත දේහයන් ආදාහනය කරන සියලු දෙනාටම කවදා හෝ දවසක ඊට වන්දි ගෙවීමට සිදු වනු ඇති බවයි. එහිදී ඔහු පවසා සිටියේ කොවිඩ් ආසාදිත මුස්ලිම් මළ සිරුරු ආදාහනය කරන්න්වුන්ගෙන් ගත යුතු වන්දිය අනිවාර්යෙන්ම ගන්නා බවත් වන්දිය ගන්නේ කොහොමද කවදාද ගන්නේ … Continue reading කොවිඩ් ආසාදිත මුස්ලිම් මළ සිරුරු ආදාහනය කරන්න්වුන්ගෙන් ගත යුතු වන්දිය අනිවාර්යෙන්ම ගන්නවා-ජාතික සමගි පෙරමුණේ නායක අසාත් සාලි