මවුසූන්ලා ගොඩ යන වෙළෙඳ ඇමතිලා තප්පුලන්නන් වන ජනතාව කබලෙන් ලිපට වැටෙන එලියතම්බිලාගේ කූට උපක්‍රම

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අය වැය විවාදයට එක් වෙමින් ප්‍රකාශ කර සිටියේ,කැබිනට් අමාත්‍යවරුන් යටතේ ඇති ආයතන ඔවුනටද නොදන්වා ගලවා දමන සර්ව බලධාරි නිලධාරීන් පිරිසක් සිටින බවත් එම සර්ව බලධාරි නිලධාරීන් විසින් අද වන විට කැබිනට් ඇමතිවරුන් පුලන්නන්ගේ තත්ත්වයට ඇද දමා ඇති බවත්ය. එපමණකින් නොනැවතුනු ඔහු  වෙළෙඳ අමාත්‍යාංශ වැය ශීර්ෂයේදී තමන් පළකරන ලද අදහස් පළ … Continue reading මවුසූන්ලා ගොඩ යන වෙළෙඳ ඇමතිලා තප්පුලන්නන් වන ජනතාව කබලෙන් ලිපට වැටෙන එලියතම්බිලාගේ කූට උපක්‍රම