ආර්ථික ඝාතකයන් සහ දේශීය ආර්ථිකයට ඇති බාධා

පසුගිය දින වල යුරෝපා සංගමය විසින් ප්‍රකාශයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ රජය දීර්ඝ කාලිනව ආනයන තහනම් කිරීම පිළිබඳව විරෝධය පළ කොට ඇති බව වාර්තා විය. ඒ අතර ශ්‍රී ලංකාවට කහ ආනයනය තහනම් කිරීම නිසා ඉන්දියාවේ කහ ගොවියාට මුහුණදීමට සිදුවී ඇති තත්වයන් පිළිබඳව ඉන්දියාව පැත්තෙන් කරුණු දැක්වීමක් සිදුවන බවද වාර්තා විය. ඊට පෙර ශ්‍රී ලංකාව හරහා … Continue reading ආර්ථික ඝාතකයන් සහ දේශීය ආර්ථිකයට ඇති බාධා