චීන ජනාධිපතිවරයා වෛරස විශේෂඥයින්ගෙන් පමණක් අහලා වැඩ කළා නම් අද චීනය මහා විනාශයකට ගොදුරු වෙලා – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ

ශ්‍රී ලංකාවේ සමාජය තුල රෝගය පතුරුවමින් සිටින සැක කටයුතු එහෙත් රෝගීන් ලෙස හඳුනා නොගත් පිරිස් කඩිනමින් හඳුනා ගැනීම සඳහා ” ස්ක්‍රීනීන් ” පරික්ෂණ ක්‍රියාවලිය ආරම්භකළ යුතු බවට ඉදිරිපත් වී ඇති මතයට යම් වෛරසය විශේෂඥයින් විරෝධය පළ කරන බවක් දැන් අසන්නට ලැබේ. ලංකා ලීඩ් ඒ පිළිබඳව රුසියාවේ සිටින ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ රුසියානු ශාඛාවේ සභාපති ආචාර්ය … Continue reading චීන ජනාධිපතිවරයා වෛරස විශේෂඥයින්ගෙන් පමණක් අහලා වැඩ කළා නම් අද චීනය මහා විනාශයකට ගොදුරු වෙලා – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ