බ්‍රිතාන්‍යය යටත් විජිත පාලනයෙන් පසුව මහා ඉන්දියානු අධිරාජ්‍යයක් ගොඩනැගීම පිළිබඳ සිහින දුටු ඉන්දියානු රාජ්‍යතාන්ත්‍රික විද්වතෙකු වූ සර්ධාර් පනික්කාර්ගේ න්‍යායන්ට අනුව සිකීමය, ටිබෙටය සහ නේපාලය පමණක් නොව ශ්‍රී ලංකාව ද එම අධිරාජ්‍යයේ අර්ධ යටත් විජිතයක් බවට පත් කළ යුතුය. අර්ධ යටත්විජිත නිර්මාණය කරනු ලබන්නේ ගිවිසුම් මගිනි. එනම් ආරක්ෂක, ආර්ථික වෙළෙඳ සහ භූ දේශපාලන සහයෝගිතාවයන්ට අදාල ගිවිසුම් … Continue reading රටට ආදරය කරන සියලු මිනිසුන් වෙත; ශ්‍රී ලංකාව දණ ගස්වා ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත් කිරීමේ පස්වැදෑරුම් උපාය මාර්ගික ප්‍රවේශය පිළිබඳව
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed