ව්‍යාපාරික පුවත්

IOC ඉන්ධන මිලත් ඉහළට

March 14, 2019 9:06 am | Lanka Lead News

ලංකා IOC ඉන්ධන මිලත් ඉහළ දමා ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 132 ක් හා ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 162ක් ලෙස මිල සංශෝධනය වී ඇත.

ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 113ක් හා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 134ක් ලෙස මිල ඉහළ ගොස් ඇත.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ගිවිසුම් 3කින් සහ පනත් 6කින් දියත් වන ඇමරිකානු මෙහෙයුම ගැන විමල්ගෙන් කෙස් කෙලින්වෙන හෙළිදරව්ව්ක් (Video)

‘STOP USA’ සංවිධානය බිහි කරනු ලැබුවේ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය සමඟ සිදු කෙරෙන ආර්ථික හෝ වෙළඳ කටයුතු නතර කර දැමීමට නොව එහි 7 වැනි ඉන්දු ...


Read More

ජාතික ආරක්ෂාව පවතින්නේ හමුදාව හෝ ඔත්තුසේවා මත නොව පාලකයින්ගේ දැක්ම සහ ආකල්ප මතයි

සමාජයේ අති බහුතරයක් විශ්වාස කරන ආකාරයට රටේ ජාතික ආරක්ෂාව රදා පවතින්නේ හමුදාවේ ප්‍රමාණය හෝ ඔත්තුසේවා වල ක්‍රියාකාරීත්වය මත නොවන බව හිටපු හ...


Read More

යුද අපරාධ චෝදනා ඇති ද්විත්ව පුරවැසියන්ට නීති පියවර – ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව කියයි

යුද අපරාධ චෝදනා එල්ලවී ඇති ඇමරිකානු ශ‍්‍රී ලංකා ද්විත්ව පුවරුසියන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය...


Read More