විදේශ පුවත්

වයස්ගතම වෛද්‍යවරයා 85 වන වියේ පසුවූ බවට සඳහන් වේ. මේ අතර, ඉන්දියාව පුරා සිරකරුවන් 351ක් දෙනෙකු කොවිඩ් වෛරසයට ගොඳුරු වී ඇති බව එරට වාර්තාවල දැක්වෙයි. ඊයේ දිනයේ දී ද ලොව වැඩිම කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වු රට බවට ඉන්දියාව පත්ව තිබේ. ඒ නව ආසාදිතයින් 97,859 ක් සමගින් ය. ...

ඉන්දියාවේ කොරෝනා රෝගීන් ප‍්‍රමාණය ලක්‍ෂ 50ක් ඉක්මවා ගොස් තිබේ. පසුගිය දින පහේම එරටින් කොරෝනා රෝගීන් අනූ දහස බැගින් වාර්තා විය. කොරෝනා නිසා මියගිය ඉන්දියානුවන් ප‍්‍රමාණය අසූ දහස ඉක්මවා තිබේ. මේ අනුව ඉන්දියාවට වඩා රෝගීන් වාර්තා වී ඇත්තේ ඇමරිකාවෙන් පමණි.

හිටපු අගමැති ෂින්සෝ අබේගේ ඉල්ලා අස්වීමෙන් පසු ජපානයේ පාර්ලිමේන්තුව විසින් එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස යොෂිහයිඩ් සුගා තෝරාගෙන ඇත. හිටපු අග්‍රාමාත්‍යවරයාගේ සමීප මිතුරෙකු වන නව අගමැතිවරයා, හිටපු අගමැතිවරයාගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යනු ඇතැයි එරට ජනතාව අපේක්ෂා කර...

ඉක්වදෝරයේ වත්මන් ආණ්ඩුවේ මුදල් අමාත්‍යයවරයා විසින් එරට විශ්ව විද්‍යාල වලට සහ බහු තාක්ෂණික ආයාතන වලට වෙන් කළ මුදලින් අමෙරිකානු ඩොලර් මිලියන 98ක් කපා දැමීමට එරෙහිව එරට ශිෂ්‍යය ක්‍රියාකාරීන් සහ විද්වතුන් අධිකරණ ක්‍රියා මාර්ග වලට පිවිසි අතර ඒ සම්බන්ධයෙන් වූ නඩු කටයු...

චීනය නිපදවූ නව්‍ය කොරෝනා වෛරසයට එරෙහි එන්නත් ලබන නොවැම්බර් මාසයේදී මහජන භාවිතය වෙනුවෙන් නිකුත් කිරීමට සූදානම් බව එරට රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ. නව්‍ය කොරෝනා වෛරසයට ප‍්‍රතිකාර වශයෙන් චීනය විසින් මේ වනවිට එන්නත් 04 ක් නිපදවා ඇති බවයි විදෙස...

මාලි රාජ්‍ය සඳහා දේශපාලන විසඳුමක් ලෙස මාස දහඅටක කාලයක් සඳහා අන්තර්වාර රජයක් ඇතිකර එම කාලය සඳහා එරට ජනාධිපතිවරයා ලෙස හමුදා සොල්දාදුවකු පත් කරන්නට එකඟතාවයක් ඇතිවී තිබේ. මේ සඳහා හමුදා පාලකයන් සමග ජාත්‍යන්තර ප‍්‍රජාව, අප‍්‍රිකානු නායකයෝ, එරට දේශපාලන නායකයෝ...

ඔක්ස්ෆෝර්ඞ් සරසවිය හා අස්ට‍්‍රසෙන්කා සමාගම එක්ව නිෂ්පාදනය කරන කොරෝනා ප‍්‍රතිකාර එන්නත සම්බන්ධ කටයුතු නැවත ආරම්භ කර තිබේ. අදාළ එන්නත පරීක්ෂාව සඳහා ලබා දුන් රෝගියෙකුට අතුරු ආබාධ ඇතිවූ බවට පසුගියදා වාර්තාවීමත් සමග අදාළ එන්නත සම්බන්ධ කටයුතු තාවකාලිකව නවතා දමන ලදී. එහෙත්...

ඊයේ දිනයේ දී එරටින් ආසාදිතයන් 97,654ක් සොයා ගැනුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. මෙතෙක් ලොව වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව මෙයයි. මීට පෙර ඉන්දියාවෙන්ම ලොව වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වී තිබුණද, එම සංඛ්‍යාව අභිබවා ඊයේ දිනයේ නව ආසාදිතයන් සංඛ්‍යාව ව...

චීන ජාතික සිසුන් සහ පර්යේෂකයින් 1000ක වැඩි පිරිසක වීසා නොදීමට තීරණය කළ බව අමෙරිකාව පවසයි. එම පුද්ගලයින් හේතුවෙන් සිය රටේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වෙතැයි සලකා එවැනි තීරණයක් ගත් බව අමෙරිකාව පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය මැයි මාසයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, හමුදා...

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ ඇස්ට්‍රාසෙන්කා ආයාතනය එක්ව නිපදවා ශල්‍යාගාර පර්යේෂණ අදියරේ තිබුණු කොරෝනා වෛරසය මර්ධනයට සොයාගත් එන්නත ලබාගත් බොහෝ දෙනෙකුට සංකූලතා මතුවීම හේතුවෙන් ශෛල්‍යාගාර පර්යේෂණ කටයුතු අත්හිටවීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. ඇස්ට්‍රාසෙන්කා ආයතන...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More