9 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය විවෘත කිරීම අද(08) සවස 2.30 ට පැවැත්වීමට නියමිතය. වෙනත් දිනයන්හි මෙහි සජීවී විකාශය විසුරුවා හරින්නේ රූපවාහිනී සංථාව මගිිනි. එහෙත් මේ වන විට පෞද්ගලික අංශයේ මාධ්‍ය කණ්ඩායමක් පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ එම සජීවී කටයුතු විසුරැවාහැරීම සදහා කටයුතු කරමින් සිටින අතර ...
ඒකාබද්ද විපක්ෂය නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිළුම් අමුණුගම මහතා ප්‍රකාශක් ලබා ගැනීම සදහා ත්‍රස්ත විමර්ශණ ඒකකය විසින් කැදවා ඇත. පසුගියදා මහනුවර දිස්ත්‍රික්කයේ ඇතිවූ කලහකාරී සිදුවීම් ගැන ප්‍රකාශයක් ලබා ගැනීම සදහා 10 වැනිදා පැමිණෙන ලෙස ඔහුට දැනුම් දී තිබේ. කෙසේ ...
ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා දරනු ලබන ඇමති ධුරයෙන් ඉවත් කරන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉල්ලීමක් කර ඇත. එක්සත් ජාතික පක්ෂය විසින් පවත්වන ලද මැයි රැුළියේදී ඇමති ෆොන්සේකා විසින් ජනාධිපතිවරයා දැඩිව විවේචනය කිරීම නිසා මෙම ඉල්ලීම කර තිබේ. ශ්‍රීලනිප ම...
යුද්ධ කාලයේදී වැඩිම කැප කිරීමකින් වැඩ කළ බුද්ධි අංශවල නායකයන් සියලු දෙනාම හිරේ දමා ඇති බවත් ඒ සියලු දෙනාට එළියට ඒමට නම් සියල්ල කළේ ගෝඨාභය රාජපක්ෂ යෑයි කියා නම කිවයුතු බවත් නමුත් මෙම රණවිරුවන් බොරු කියා ජීවිත ආරක්ෂා කර ගන්නා පුද්ගලයන් නොවන බැවින් ඔවුන්ගෙන් ඒ වචන ගන්න පුළුවන්කමක් නැතැයි හිටපු ආර...
‘ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මොනදේ කිව්වත් කළත් බලයට කෑදරයි. එතුමා කියනවා 2020 දී විශ්‍රාම යන්නේ නෑ කියලා.මෙච්චර කාලයක් කරපු දේවල් මදිද .මේ සේවය නම් තවත් එපා ‘ යැයි ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය. කොළඹ බී.ආර්.සී. ක්‍රිඩාංගණයේ පැවැත්වෙන මැයි දින රැ...
ජාතික ආණ්ඩුවෙන් ඉවත් වු ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ හිටපු මැති ඇමතිවරැන් 16 දෙනා අද(08) සවස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 9වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ආරම්භ කිරීමෙන් අනතුරැව විපක්ෂයේ අසුන් ගැනීමට නියමිතයි. 16 කණ්ඩායම ආණ්වෙන් ඉවත්වීම සහ ඉදිරි දේශපාලන කටයුතු පිළිබදව 16 කණ්ඩායම වෙනුවෙන් හිටපු අමා...
රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තම දේශපාලන පක්ෂවල බෝඞ් ලෑලි අත්පත් කරගෙන සිටිය දී 2015 දී ගෙදර යැවූ මහින්ද රාජපක්ෂයන් ‘ජනතාව සිටින්නේ තම අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටින ජීවමාන නායකයා සමඟ මිස බෝඞ් ලෑලි සමඟ නොවන බව’ අද ඔප්පු කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල්...
2020 වර්ෂයේදී තමන් විශ්‍රාම නොයන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ශ්‍රීලනිප මැයි දින රැළියට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. තමන්ට රට වෙනුවෙන් සිදු කිරීමට තවත් බොහෝ දෑ ඇති බැවින් 2020 දී තමන් විශ්‍රාම නොයන බව ඒ මහතා කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා, ප...
ඒකාබද්ද මැයි රැළියට සහභාගී වූ අති විශාල ජනතාවගෙන් මේ වන විට ගාල්ල සමනල ක්‍රිඩා පිටිය මුළුමනින්ම පිරී ගොස් ඇත.
නගරයේ ඇතිව තිබෙන දැඩි වාහන තදබදයක්ද ඇතිව තිබෙන අතර පොලීසිය විසින් විශේෂ රථ වාහන වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.
වැඩකරන ජනතා ඒකාබද්ධ මැයි දින රැලියට ඒකාබද්ධ විපක්ෂයට අයත් සියලු පක්ෂ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා ඊට සම්බන්ධ සියලු පක්ෂවල වෘත්තීය සමිති සහභාගී බව ඒකාබද්ධ විපක්ෂය පවසයි. https://www.facebook.com/slppofficial/videos/2033319333550715/
ඒකාබද්ධ විපක්ෂ ප්රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන මැයි දින රැලිය මේ වන විට ආරම්භ වී ඇත. ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මැයිදින රැලිය සදහා සියලු දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන නියෝජනය කරමින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුම අසළින් ආරම්භ කළ මැයි පෙලපාලිය මේ වන විට ගාල්ල ...
අදට යොදා ඇති මැයි දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය මැයි දින රැුලිය පවත්වන්නේ මඩකලපුවේදීය.
මඩකලපුව, චෙන්කලඩි, මාවඩිවෙම්බුහිදී මෙම රැළිය පවත්වන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.
සජීව විකාශණය
දුප්පතාගේ විශේෂ බැංකුව, නියාමනයට ‘කළමනාකරණ මණ්ඩලය‘ තුළ ඉඩක් ඇත
ලංකාවේ සමෘද්ධි බැංකු 1074 ක් ඇත. මහා සංගම් 331 කි. ඒවායේ ඇති මේ රටේ දුප්පත්ම ජනතාවගේ තැම්පත් ප්‍රමාණය රුපියල් බිලියන 140 කි. එක්සත් ජාතික පක්ෂයේ සිය මැයි දින රැළියේ දී පැවසූවේ සමෘද්ධි බැංකු ‘ශ්‍රී ලංකා මහ බැංකුව යටතට පත් කරන බවයි....සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතට ගෙනයාම දුප්පතුන්ගේ තැම්පත් මුදල් මංකොල්ලයකට මග පෑදීමක්…
May 7, 2018 2:02 pm
අල්ලස් ගැනීමේ සිද්ධියක් පදනම් කරගෙන පසුගිය 03වනදා අත්අඩංගුවට ගත් දැව සංස්ථාවේ සභාපති පී. දිසානායක මහතාගේ පුරප්පාඩුව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පල මහතාව පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇත. පොල්ගම්පොල මහතා පසුගිය කාලවකවානුවේදි මහින්ද රාජපක්ෂ කඳවුර නියෝජ...
එක්සත් ජාතික පක්ෂයේ මැයි රැළිය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ඊයේ (06) පැවැත්විනි. මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ද සහභාගි විය.මම රැළිය අමතමින් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “මේ වනවිට ...
මඩකලපුවේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැළියට සහභාගී වන්නේ ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක් පමණක් බව වාර්තා වෙයි. මේ පිළිබඳව කළ විමසුමකදී හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසුවේ තම පුතාගේ මංගල උත්සවය එදිනට යෙදී ඇති නිසා සහ...
මුහුදු මාර්ග ඔස්සේ නීති විරෝධීව ඔස්ටේ්රලියාව සහ නවසීලන්තයට යැමට යාත්‍රාවකින් ගමන් කරමින් සිටි ශ්‍රී ලාංකිකයන් 131 දෙනකු මැලේසියානු ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මැලේසියාවේ දකුණු දිග මුහුදු ප්‍රදේශයේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත. පිරිස අතර කාන්තාවන් 24 ක් පිරිමි පුද්ගලයන් 98 ක් සහ ...
බදු සහ බඩු මිල වැඩිකිරීම නිසා ජනතාව මුහුණපා සිටින අසරණ තත්ත්වය සම්බන්ධයෙන් ආණ්ඩුවට විරෝධය පළ කිරීම අද (7 දා) ගාල්ලේ පැවැත්වෙන මැයි රැලිsයේ ප්‍රධාන තේමාව වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ආණ්ඩුව පිළිබඳව කලකිරීමෙන් සිටින විශාල පිරිසක් අද ගාල්ල සමනළ ක්‍රීඩාංගණයට රැස්වෙන බවද...
සමෘද්ධි බැංතුව ශ්‍රීලංකා මහ බැංකුවේ යටතට පත් කිරීමට කටයුතු කරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.අද(06)දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවති එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළියට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. මෙවර මැයි දින සැමරැමට අති විශාල පිරිසක් පැමිණ සිටීම සතුටට කරැ...
20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ඒමට සූදානම් වන්නේ ගෝටාභය රාජපක්ෂ මහතාට ඇති බිය නිසා බව ඒකාබද්ද විපක්ෂය නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිළුම් අමුණුගම මහතා පවසයි. ‘පාක්ෂිකයන් සියළු දෙනාගේ ලොකු ඉල්ලීමක් තියෙනව ගෝටාභය රාජපෂක් මහත්තය පිළිබදව ඒක ...
අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...
වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...
අද (ජුනි 26) අලුයම 2.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි. ඒ අනුව පෙට්&...
එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ජුනි 26-29 දක්වා...
ඊයේ(23) මධ්‍යයම රාත්‍රියේ ඔස්ලෝ හි ජනප්‍රිය සමලිංගික තැබෑරුමක් අසල තුවක්කුකරුවෙකු විසින් පුද්ගලයින් දෙදෙනෙකු මරා දමා...
විවේචනය ඉතා පහසුය. ඒත් ඒ සඳහා කාලය වැය කිරීම මේ මොහොතේ ජාතික අපරාධයකි. ජනයාගේ දැවෙන ප්‍රශ්නවලට ඉන් බිඳකුදු උත්තරයක් නොවේ. අවශ්...
විදුලිබල හා බලශක්ති අමාත්‍යා කංචන විජේසේකර මහතා පවසන්නේ මුදල් ගෙවීමට නියමිත වෙලාවට සිදු කිරීමට නොහැකිවීමෙන් මෙම සතියේ මෙරටට නැව්ගත...
✈️-Topic: එරෝෆ්ලොට් කුමන්ත්රණයේ දිග පළල! - සභ්‍යත්ව සංකථන 48 🛸2022 ජුනි 25| සවස 7.30ට - සූම් තාක්ෂ...
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍යය කාංචන විජේසේකර මහතා හට ප...