දේශීය පුවත්

විධායක සේවාවල පිරිස් අතර වැටුප් විෂමතාවයක් ඇති වන ආකාරයට වැටුප් ඉහළ දැමීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙන නිසා හෙට (18දා) උදේ 08.00 සිට පැය 24 වැඩ වර්ජනයක් සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. අදාළ කැබිනට් පත්‍රිකාවට අද (17දා) අනුමැතිය ලබා දී නොමැති වුවත් ලබන 24 වැනි දින...

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස ලැබී ඇති ඉල්ලීම් තමා පිළිගන්නේ නම් ඒ විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමේ අරමුණින් පමණක් යැයි කතානායක කරු ජයසූරිය මහතා නිවේදනයකින් නිකුත් කරමින් කියා සිටී. එමෙන්ම තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඒ එක්සත් ජාතික පෙරමුණේ සියලුදෙනාගේ ආශීර්වාදය ඇතිව පමණක් බවද කතානායක...

මන්ත්‍රීවරුන් තිදෙනෙකු නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී අද (17දා) දිවුරුම් දුන්හ. ඩී.බී හේරත්, මනෝජ් සිරිසේන නවක මන්ත්‍රිවරුන් වශයෙන්ද,මීට පෙර මන්ත්‍රි ධූරයෙන් ඉල්ලා අස්වූ ශාන්ත බණ්ඩාර මහතා යළිත් වරක් මන්ත්‍රිවරයෙකු වශයෙන්ද මෙහිදි දිවුරුම් දුන්හ. මාතර දිස්ත්‍රි...

ජනාධිපතිවරණයේදී අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට තම සහාය ලබාදිය හැකි බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි. කුරුණෑගලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එහිදි ඔහු පැවසුවේ ජනප්‍රිය අපේක්ෂකයෙක් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බවයි. නමුත් තවමත්...

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජනාධිපති අපේක්ෂකත්වය තමනට ලැබෙනු ඇති බවට පූර්ණ විශ්වාසයක් ඇතැයි එම පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අද පෙරවරුවේ මුදල් ඇමති මංගල සමරවීර මහතාගේ නිල නිවසේ දී විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය. මෙම මාධ්‍ය හමුව ...

රණවිරුවන්ගේ ඉල්ලීම්වලට පැහැදිලි විසඳුම් ලබා දීමට අද (17වැනිදා) දිනයේදී ආණ්ඩුව අපොහොසත් වන්නේ නම් හෙට (18වැනිදා) ගෝල්ෆේස් පිටියට සියලු ආබාධිත රණවිරුවන්ද, රණවිරු පවුල්වල අයද මහජනතාවද එකතු විය යුතුබව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවැසූහ. උන්වහන්සේ මෙම අදහස් පළ කළේ කොටුව දුම්රියපොළ අබ...

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා පිළිබඳ අවසන් තීරණයක් ගැනීමේ අරමුණෙන් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මෙම 20 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කෘත්‍යාධිකාරී මණ්ඩලය පැවැත්වීමට කටයුතු සූදානම් කරන ලෙස පක්ෂ මහලේකම් ඇමැති අකිල විරාජ් කාරියවසම්ට උපදෙස් ලබා දී තිබේ. ...

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ඉක්මනින් නම් කරන ලෙස ඉල්ලා එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට තමන් ලිඛිතව දැනුම් දුන් බව එජාප නියෝජ්‍ය නායක නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. ජනාධිපති අපේක්ෂකවරයා නම් කිරීම තවදුරටත් ප්‍රමාද කළ නොහැක...

13 වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමකින් තොරව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ හොත් රට දැඩි අර්බුදයකට ලක්වනු ඇති බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි. නූතන දස පනත මහජන කොමිසමේ වාර්තාව එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහ...

තම විශ්‍රාම වැටුපට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා අධික වර්ෂාව නොතකා ආබාධිත රණවිරුවන් කොටුවේ දුම්රිය ස්ථානය අසල අද හත්වන දිනටත් සිය උපවාසය පවත්වයි. ‍ මේ වෙනුවෙන් මහා සංඝරත්නය සහ විවිධ සංවිධාන වල පිරිස් ඇතුළු දේශපාලනඥයින් ද එම ස්ථානයට ගොස් ආබාධිත රණවිරුවන්ට සහය දක්වන බව ප්‍රකාශ කර ඇත. නමුත් වර්තමාන...

ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස ඉදිරිපත් නොකර කතානායක කරු ජයසුරියව ඉදිරිපත් කරන්නේ නම්, ජනතා විමුක්ති පෙරමුණේ සහය ඔහුවෙත ලබා ගැනීමේ හැකියාවක් පවතින බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා අගමැති රනිල් වික්‍රමසිංහට අවධාරණය කර තිබේ. අගමැති නියෝජිත දිනේෂ් වීරක්කොඩි, පසුගිය11දා කතානායක කරු ජයසුරිය...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධූරයන් තවමත් ආරක්ෂා වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීරණය නිසා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. රත්නපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයට ඊයේ පස්වරුවේ එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළේය. ...

බඩ ගාන රට දෙපයින් සිටුවන්නට, රට රකින්නට, 56 සමාජ විප්ලවය ප්‍රතිනිර්මානය කරන්නට, පාලකයන්ට සහ ජනතාවට නොවරදින මග කියන, නුතන දස පනත - සම්මුතියේ මාලිමාව 2019.09.16 වන දින පෙ.ව 9.30ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදි එළිදක්විය. ඒ සදහා සියලු නිකායන් නියෝජනය කරමින්...

බඩ ගාන රට දෙපයින් සිටුවන්නට, රට රකින්නට, 56 සමාජ විප්ලවය ප්‍රතිනිර්මානය කරන්නට, පාලකයන්ට සහ ජනතාවට නොවරදින මග කියන, නුතන දස පනත - සම්මුතියේ මාලිමාව 2019.09.16 වන දින පෙ.ව 9ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදි එළිදකි. මෙම හමුවට මල්වතු පාර්ෂවයේ අනුනායක අතිපූජ්‍ය නියන්ගොඩ විජිතසිරි ස්වාමින්ද්‍රයන් ව...

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් සමඟ පැවැත්වූ සාකච්ඡාව අති සාර්ථක බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අදාළ සාකච්ඡාව ඊයේ (14) රාත්‍රියේ පැවැත්වුණේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ කොළඹ පිහිටි නිවසේදීයී. එම සාකච්ඡාවට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන රවුෆ්...

වැටුප් ගැටලුව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී ආරම්භ කළ අඛණ්ඩ විරෝධතාවය තවදුරටත් ක්‍රියාත්මකයි. ඔවුන්ගේ ඉල්ලීම් කඩිනමින් ඉටුකර දීමට ආණ්ඩුව ක්‍රියාකළ යුතු බව මහ නා හිමිවරුන්ගේද අදහස බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාර...

රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් විය හැකි අධිආරක්ෂිත සන්නිවේදන උපකරණ තොගයක් ආරක්ෂක අමාත්‍යාංශයේ කිසිදු අවසරයකින් තොරව මිලදී ගැනීම සඳහා ඕලුවිල් නැගෙනහිර විශ්වවිද්‍යාලය විසින් ටෙන්ඩර් කැඳවා ඇත. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති ඕලුවිල් සරසවිය විසින් ටෙන්ඩර් අංක SEU/AHEAD/ RAI/ICT/ GOODS‘NCB...

එ.ජා.පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂකයා ගැන මෙම සති අන්තයේදී අවසන් තීන්දුව ගැනීමට රනිල් හිතවාදීන් සජිත් හිතවාදීන් මෙන්ම හවුල්කාර ප්‍රධානීන් ද සැලසුම් කර තිබේ. පසුගියදා අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ නිවසේදී මංගල සමරවීර, මලික් හා රාජිත සේනාරත්න යන අමාත්‍යවරු මේ ගැන මූලික එකඟත්වයට පත්වූහ. පක්ෂ නායක රන...

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල යටතට පත් කරන අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට කරන ලද නිර්දේශය ක්‍රියාත්මක නොකරන ලෙස ඇමැති කබීර් හෂීම් ඉල්ලීමක් කොට තිබේ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වන විට පාලනය වන්නේ ඇමැති කබීර් හෂීම් යටතේ ඇති මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්...

ශ්‍රී.ල.නි.පය හා පොහොට්ටුව අතර ගොඩනගන්නට යන නව සන්ධානයේ ලාංඡනය සම්බන්ධයෙන් හටගෙන තිබෙන ප්‍රශ්නය පිළිබඳ අවසන් තීන්දුව ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා තමන් අතර සාකච්ඡාවක් පැවැත්වෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා පවත්නා ප්‍රායෝගික දේශපාලනය ගැ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...