එක්සත් ජාතික පක්ෂයේ අලුත්ම කැරලිකාරයා රංජිත් අලුත්විහාරේද? අලුත් කැරැලිකාරයෙක් නොවේ. නමුත් මං කාලයක් නිශ්ශබ්දව හිටියා. මගේ දේශපාලන ජීවිතයේ ඡන්දදායකයොයි මට ඡන්ද දීලා පත් කළේ. යම් තනතුරක් ලැබෙයි. සහනයක් ලැබෙයි. ඒ අනුව ඉදිරියට යයි. මොනව හරි වැඩක් කරන්න ලැබෙයි කියන විශ්වාසයෙන් තමයි ඒ අය මාව පත් ක...
දිවයිනේ නොදියුණු ගම් දියුණු කිරීම සඳහා 'ගම් පෙරළිය' නමින් නව ව්‍යාපෘතියක් අගෝස්තු මස සිට ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත. මේ සඳහා මෙවර මෙවර අයවැයෙන් වෙන්කොට ඇති රුපියල් බිලියන 30ක මුදලක් සහ ඉන්ධන මිල සංශෝධනය කිරීමෙන් භාණ්ඩාගාරයට ඉතිරිවන බිලියන 55න් කොටසක් ද යෙදවීමට යන බව මුදල් හා ජනමධ්‍ය අමාත්...
තමා දේශපාලන ජීවිතයෙන් සමුගත්තේ යෑයි හිටපු කථානායකයකු වූ ජෝශප් මයිකල් පෙරේරා මහතා ප්‍රකාශ කළේය. තම පුත්‍රයා වන ගම්පහ දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රී ශ්‍රීනාත් පෙරේරාට දේශපාලනය කිරීමට ඉඩදී මෙසේ තමා දේශපාලනයෙන් සමුගත් බව කී ජෝශප් මයිකල් පෙරේරා මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ජ්‍යෙෂ්ඨයන්ට අද තැන...
බිහිසුණු ත්‍රස්තවාදී ක්‍රියා සිදු කළ කොටි නායකයන් ඇතුළු කොටි ක්‍රියාකාරීන් 154 දෙනකු ඉන්ටර්පෝල් ලැයිස්තුවෙන් ඉවත් කර ඇත්තේ කාගේ නිගමනයක් මතදැයි මෙතෙක් හෙළි වී නැත. මේ වන විට ඉන්ටර්පෝල් ලැයිස්තුවේ ඇත්තේ මෑතකදී ඇතුල් කළ එමිල් කාන්තන් සහ තවත් අයකුගේ නමක් පමණකි. නෝර්වේ කොටි නායක නෙදියවන්...
"ඔය කියන තරම්, හිතන තරම් ජනතාවට දැන් ඒ හැටි ප්‍රශ්න නැතැයි" සංචාරක සහ ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා ට පැවසීය. බදු ප්‍රශ්න රටේ ජනතාවට තදින්ම බලපාන බව ජෝන් අමරතුංග ඇමැතිවරයාගෙන් අප ඇසූ ප්‍රශ්නයකට ඇමැතිවරයා එසේ පැවසීය. ඇමැතිවරයා මෙසේද පැවසීය. බදුවලින් ආණ්ඩුවට ආදාය...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්සත් ජාතික පක්ෂයතක් සමග එක්ව කටයුතු කල නොහැකි බව අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල් තුමන් පවසයි. ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප 16 දෙනාගෙන් පිරිසක් මුණ ගැසුනු අවස්ථාවේදී එතුමන් මේ බව පැවසීය. ‘එක්සත් ජාතික පක්ෂයේ චින්තනය තනය පැත්තට බරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ...
කරුණු කිහිපයකට විරෝධය දක්වමින් එළඹෙන මැයි මස 17 වන දින දීප ව්‍යාප්ත එක්දින වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් පවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. අද(11) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමය මේ බව කියා සිටියේය. සැබෑ ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් සකස් කිරීමකින් තොරව සිංගප්පූරු නිදහස් වෙළඳ...
මාලබේ සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය විජයදාස රාජපක්ෂ යන මහත්වරු ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් අනුමැතිය සඳහා අමාත්‍යමණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. ඒ අනුව දැනට සයිටම් ආයතනයේ සිටින සිසුන් 980 දෙනෙකු පමණ ඔවුන්ගේ මූලික සුදු...
ලබන සතිය තුළ බස් රථ ගාස්තුව සියයට 10 කින් ඉහළ නැංවිය යුතු බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි. අද(11) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මේ බව කියා සිටියේය. වසරකට වරක් ජුනි මාසයේ 1 වන දා සිදු කිරීමට තිබෙන බස් ගාස්තු සංශෝධනයට මෙය ඇතුළත් කරන බව...
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නැගෙනහිර වෙරළේ සිට ද රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ සිට ද තම තමන්ගේ මැයි රැලි අමතමින් දෙනවා කියූ “ජනතා සහන” දැන් සිටම ලැබෙමින් පවතී. ඒ අනුව යමින් දෙදෙනා එක්ව ‘මිල සූත්තරයක්’ පෙන්වමින් ජනතාවට ‘අපූරු ඉන්ධන සහනයක්’ ලබා දී තිබේ. ඒ අනුව පෙට්‍රල්...
විජිතපුර වැනි වටිනා ඓතිහාසික ස්ථාන ආරක්ෂා කරගැනීමට රජයේ ඉහළ නිලධාරීන් වහා මැදිහත් විය යුතු බව රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි හිමියන් පවසයි. උන්වහන්සේ මේ බව කියා සිටියේ විජිතපුර ඓතිහාසික ස්ථානයක ඩෝසර් කර විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්ය.
සෑම පෙට්‍රල් ලීටරයකටම රුපියල් 45 ශත 50ක බද්දක් ආණ්ඩුව ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් අයකරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා අද(11) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය. ඒ ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදිත් කතාබහට ලක්වු අවස්ථාවේදීය
ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරු 12 දෙනෙකු සිය ධුරයෙන් ඉල්ලා අස්වී දෙනකුගෙන් පමණ පිරිසක් තම කණ්ඩායම එක්වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසයි. මේ වන විටත් එම පිරිස් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් සුදුසු අවස්ථාවක දී ඔවුන් තම කණ්ඩායම සමඟ එක් වනු ඇ...
තමන් විසින් කල ප්‍රකාශයක් ගැන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් සමාව ඉල්ලූ බවට පලවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා සදහන් කරයි. තමන් ජනාධිපතිවරයාගෙන් සමාව නොඉල්ලු බවත් ඒ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. කැබිනට් රැුස්වීමෙන් පසු ජනාධිපතිවරයා සමග සාකච්චා ක...
දේශපාලන කුහකත්වයෙන් තොරව දේශපාලනය කිරීම එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම වත්මන් රජයේත් ප්‍රතිපත්තිය බව තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය. අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ වැලිගම, පොල් අතුමෝදර පාලම ජනතා අයිතියට පත්කිරීම සහ ජපන් ආධාර මත ඉදිකරනු ලැබූ තවත් පාලම...
බලපත්‍රයක් නොමැතිව අලි පැටවෙකු ළඟ තබා ගත් බවට චෝදනා ලැබ සිටින උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව නීතිපතිවරයා ගොනු කර තිබෙන නඩුවෙන් උන්වහන්සේ නිදහස් කරන මෙන් විත්තියේ නීතිඥවරු කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. ඒ බව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණය විත්තියේ සාක්ෂි කැඳවීමට තීන්දු කළේය. ...
මම නිතර සටනේ නිරත වෙලා ඉන්නේත්, පක්ෂය එක්ක ආණ්ඩුව එක්ක සටන් කරන්න වෙලා තියෙන්නේත්, පුත්තලම ජනතාව වෙනුවෙන් යැයි වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා පැවැසීය. ඊයේ (10දා) පෙරවරුවේ පල්ලමදී, සෙන්ගල්ඔය වාරි ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කරමින් පළමු පස් පිඩැල්ල කැපීමෙන්...
සිංගප්පූරු වැසියකුට හෝ එහි ලියාපදිංචි ඕනෑම ජාතිකයකුට ඕනෑම මොහොතක මෙරටට පැමිණ කිසිදු බාධාවකින් හෝ බදු පැනවීමකින් තොරව තමා කැමැති ඕනෑම ව්‍යාපාර කටයුත්තක යෙදීමට පූර්ණ ඉඩකඩ සැලසෙන පරිදි රජය විසින් ඉකුත් ජනවාරියේ අස්සන් කොට ඇති 'සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම' දේශද්‍රෝහී මෙන්ම රටටත් මේ ර...
ෆීල්ඩ් මාර්ෂල් ඇමැති සරත් ෆොන්සේකාට පාර්ලිමේන්තුවේ අසුනක් ලබාදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත්, ඔහුගේ පාර්ලිමේන්තු ආගමනය හරහා මෙරට... නීති රැසක් උල්ලංඝනය වන බවත්, 'මවුබිම වෙනුවෙන් රණවිරුවෝ' සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න පවසයි. මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප...
මේ ආණ්ඩුව බලයට පැමිණි දා සිට කළේ රාජපක්ෂවරුන්ගෙන් සහ ඒකාබද්ධ විපක්ෂයෙන් පළිගැනීමත්, දිනෙන් දින බඩු මිල ඉහළ දමමින් දුප්පතුන්ගෙන් පළිගැනීමත් පමණක් යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය. මෙලෙස බඩු මිල ඉහළ දමා දුප්පත් ජනතාව දැඩි අපහසුතාවට පත් කිරීම තමන් දකින්නේ පසුගිය පළාත් පා...
අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...
වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...
අද (ජුනි 26) අලුයම 2.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි. ඒ අනුව පෙට්&...
එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ජුනි 26-29 දක්වා...
ඊයේ(23) මධ්‍යයම රාත්‍රියේ ඔස්ලෝ හි ජනප්‍රිය සමලිංගික තැබෑරුමක් අසල තුවක්කුකරුවෙකු විසින් පුද්ගලයින් දෙදෙනෙකු මරා දමා...
විවේචනය ඉතා පහසුය. ඒත් ඒ සඳහා කාලය වැය කිරීම මේ මොහොතේ ජාතික අපරාධයකි. ජනයාගේ දැවෙන ප්‍රශ්නවලට ඉන් බිඳකුදු උත්තරයක් නොවේ. අවශ්...
විදුලිබල හා බලශක්ති අමාත්‍යා කංචන විජේසේකර මහතා පවසන්නේ මුදල් ගෙවීමට නියමිත වෙලාවට සිදු කිරීමට නොහැකිවීමෙන් මෙම සතියේ මෙරටට නැව්ගත...
✈️-Topic: එරෝෆ්ලොට් කුමන්ත්රණයේ දිග පළල! - සභ්‍යත්ව සංකථන 48 🛸2022 ජුනි 25| සවස 7.30ට - සූම් තාක්ෂ...
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍යය කාංචන විජේසේකර මහතා හට ප...