දේශීය පුවත්

අලුතින් නාමයෝජනා පත්‍ර කැඳවීමකින් තොරව ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කළේය. මෙම පෙත්සම අද(25) විජිත් මළල්ගොඩ, ප්‍රීති පද්මන් සූරසේන සහ ...

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන් වල සියලුම රජයේ පාසැල් හෙට (26) සහ අනිද්දා (27) වසා තැබීමට තීරණය කර ඇති බව දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි.

හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පුත් යෝෂිත රාජපක්ෂ මහතා යළි සේවයේ පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතිය හිමි වී තිබේ. සේවය අත්හිටුවා සිටි ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතා ජනාධිපති ගේ අනුමැතියෙන් 2016 වසරේ පෙබරවාරි 28 වැනිදා සිට යළි සේවයේ පිහිටුවීමේ නියෝගයට නාවි...

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ජනාධිපතිවරණයක් කැඳවා තිබියදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ නියෝග තුට්ටුවකටවත් නොසලකා මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝනය කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි. ඊයේ(24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා ද...

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පත් කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එකඟතාව පල කර තිබේ. ඊයේ(24) රාත්‍රි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගේ හමුවකදී ම...

ඌව පලාතේ ආරක්ෂාව සදහා බුර්කාව තහනම්. ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා විසින් මේ බව පවසා සිටියේ ගුවන් විදුලි නාලිකාවකට සම්මුක සාකච්ඡාවක් ලබා දෙමිනි. මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරයා ලෙස මෛත්‍රී ගුණරත්න මහතා පසුගිය කාලය තුල මධ්‍යම පලාතේ විශාල වැඩ කොටසක් සිදු කරන ලද අතර එම පලාතේ පාර්ලිමේන්තු මන...

අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය වන දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට දේශපාලන බලපෑම් කළ පුද්ගලයින් ඇය වහා හෙළි කළ යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. එමෙන්ම නව ආණ්ඩුව යටතේ නීතිය අවභාවිත කිරීමට කිසිවකුට ඉඩනොතබන බවද විපක්ෂ නායකවරයා කොළඹ අද පැවැති සම්මේලනයකදී සඳහන් කළේය. ...

උතුරු පලාතේ සියලුම අධිකරණයන්හි සේවයේ නිරත නීතිඥවරුන් අද (24) උදෑසන වැඩවර්ජනයක නිරත වීමෙන් අනතරුව දහවල් මුලතිව් අධිකරණය ඉදිරිපිටදී විරෝධතාවක් පවත්වමින් කියා සිටියේ මුලතිව් අධිකරණයේ නියෝගය කඩකල ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුලු පිරිසක් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට ඉල්ලමිනි. මුලතිව් මහෙස්ත්‍රාත් අධික...

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පුලල් 11387කට අයත් පුද්ගලයන් 45091ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. අයහපත් කාලගුණය හේතුවෙන් එක් මරණයක් වාර්තා වී ඇති අතර පුද්ගලයන් 6ක් තුවාල ලබා තිබේ. ගාල්ල, මාතර, ගම්පහ, කලුතර හා කොළඹ යන දිස්ත්‍රික්කවලට අයත් ජනතාව මෙසේ පීඩාවට පක්ව ඇත. පූ...

නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ වැඩ තහනමකට ලක් කර ඇත. ඇවන්ගාඩ් නඩුවේ විත්තිකරුවෙකු වන ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සමග දුරකතන සංවාදයක යෙදීමෙන් වෘත්තිය ආචාර ධර්ම කඩ කළේ යැයි චෝදනා එල්ලවී ඇති සොලිස්ටර් ජනරාල් දිල...

කොටුව දුම්රියපොල ඉදිරිපිට විරෝධතාවයේ නිරතව සිටින ආබාධිත රණවිරුවන් දෙදෙනෙක් මාරාන්තික උපවාසයක් ආරාම්භ කර ඇත. යුද තත්ත්වය හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත් වූ ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ විශේෂ කාර්ය බලකායේ සියලු සාමාජිකයන් හට තමන් විශ්‍රාම ගිය පසුව ද ඔවුන්ගේ අවසන් වරට ලැබූ වැටුපට ම සමාන විශ්‍රාම වැ...

ජල ගැලීම්වලට කොටු වූ පුද්ගලයින් 18 දෙනෙකු බේරා ගැනීමට නාවික හමුදාව සමත්ව තිබේ. නාවික හමුදාව සඳහන් කළේ, අවතැන් වූ පුද්ගලයින් 417 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට ද පියවර ගත් බව ය. අධික වැසි සමග ඇති වූ ජල ගැලීම් හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති ගාල්ල, කළුතර සහ මාතර දිස්ත්‍රික්...

අද සිට ආනයනය කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 20 කින් සහ කිරි පිටි කිලෝ ග්‍රෑම් 1ක පැකට්ටුවක මිල රුපියල් 50 කින් ඉහළ දැමීමට පාරිභෝගික සේවා අධිකාරිය තීරණය කර ඇති බව එහි සභාපතිවරයා ප්‍රකාශ කරයි.

පෞද්ගලික සමාගමක් මගින් ආනයනය කරන ලද ආයුර්වේද කැස්ස පැණියක් සම්බන්ධයෙන් සතුන් යොදාගෙන කළයුතු සායනික පරීක්ෂණයක් ආයුර්වේද රෝහල මගින් රෝගීන් යොදා ගෙන කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබාදෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යවරයා ආයුර්වේද කොමසාරිස්වරයා නියෝග කර තිබේ.

එහි ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, බස්නාහිර, දකුණ, සබරගමුව, සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 කට වැඩි තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවයි. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නදීකා රණවීර මහත්මිය පැවසුවේ, ...

අද(24) දිනයේත් දිවයිනේ බොහෝ පළාත්වලට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200ට වැඩි තද වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. වයඹ, උතුර, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇත...

- දරු දෙදෙනා එළියට පැන දිවි බේරා ගනිති - කම්පනයෙන් තවත් ආබාධිත කාන්තාවක් රෝහලේ - තවත් නිවාස රැසකට පස් කඳු කඩා වැටේ ගාල්ල දිස්ත‍්‍රික්කයට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාවත් සමග වඳුරඹ, ඉමදුව, බද්දේගම යන ප‍්‍රදේශවල නිවාස කිහිපයක් මතට පස්කඳු කඩා වැටීමෙන් ඊයේ (23 දා* එක් අයකු මියගොස් ඇතැයි ගාල්ල දිස...

ශ්‍රී ලංකා පරිපාලන සේවයට අයත් සියලුම නිලධාරීන් හෙට (23) සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරන බව එහි ලේකම් රෝහණ සිල්වා මහතා පැවැසීය. ඒ අනුව සියලුම දෙපාර්තමේන්තු ,සංස්ථා ,මණ්ඩල සහ ආයතන වල සේවයේ නිරත උසස් නිලධාරීන් සේවයට රපොර්තු නෙකරන බව ද ඒ මහතා කීය. වැටුප් විශමතා ඇතුළු ඉල්ලීම කිහ...

ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් රේගුවට ලැබුණු රත්තරන් කිලෝ 45 කින් කිලෝ 8ක් සඳහිරු සෑයේ රත‍්‍රං බුදු පිළිම වහන්සේ නමක් නිර්මාණය කර තැන්පත් කිරීම සඳහා “අගයකලයුතු රාජ්‍ය කර්තව්‍යයන් සඳහා මුදාහැරීමේ පදනම” මත, නිසියාකාරව රාජ්‍ය ක්‍රමවේද භාවිතා කරමින් ලබාගත් බවත් එම පටිපාටිය මත පසුගිය කාලයේ ඇමතිවරයෙක් පන්ස...

අයහපත් කාලගුණය හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල සියලු පාසල් (24) හෙට සහ (25) අනිද්දා වසා තැබීමට පියවර ගෙන ඇති බව දකුණු පළාත් ආණ්ඩුකාර හේමල් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...