දේශීය පුවත්

දුම්රිය සේවකයින් ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩවර්ජනය අද දෙවැනි දිනටත් පැවැත්වේ. වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය රියැදුරන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් එක්ව එම වැඩවර්ජනය ආරම්භ කළේ, පෙරේදා මධ්‍යම රාත්‍රියේදී ය. දුම්රිය ස්ථානාධිපතිවරුන්, රියැදුරන්, පාලකවරුන්, නියා...

ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම අද(27) මධ්‍යස්ථාන 269කදී සිදු කරයි. ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ.යු චන්ද්‍රලාල් මහතා ප්‍රකාශ කළේ තැපැල් ඡන්ද අයඳුම්පත් 1192ක් පිළිගෙන ඇති බවයි. ජාතික මැතිවරණයකදී මෙන් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දින ...

මුලතිව් ගුරුකන්ද විහාරාධිපතිගේ ආදාහනය වෙනුවෙන් මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය කඩකල ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුලු පිරිස් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට බලකරමින් (26) වව්නියාවේ ස්ථාන දෙකකදී විරෝධතා වැඩසටහන් සංවිධානය කොට තිබුණි. වව්නියාව නගරයේ පැරණි බස් නැවතුම්පල සහ සෙට්ටිකුලම් සමෘද්ධි කා...

කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ඕල්කට් පිළිරුව අසල මාරාන්තික උපවාසයේ නිරතව සිටි ආබාධිත රණවිරුවකුගේ තත්ත්වය අසාධ්‍ය වීම හේතුවෙන් ඊයේ (26 දා) පස්වරුවේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබීය. ගිලන් රථයක් ගෙන්වා මෙලෙස රෝහල්ගත කරනු ලැබුවේ දිනේෂ් දයාරත්න නමැති ආබාධිත රණවිරුවෙකි. රණවිරු අයිතිවා...

බලය බෙදාහැරීම, මැතිවරණ ක‍්‍රමය ප‍්‍රතිසංස්කරණය කිරීම, අගමැතිවරයාගේ එකඟතාව මත ක‍්‍රියාත්මක වන විධායක ජනාධිපති ධුරය ඇතුළු වත්මන් රජය ආරම්භ කරන ලද ව්‍යවස්ථාමය ප‍්‍රතිසංස්කරණ ඉදිරියටත් පවත්වාගෙන යෑමට ඊයේ (26 දා) පැවති එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සහ මන්ත‍්‍රී මණ්ඩල රැුස්වීමේදී අනුමත වූ ...

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව තරග කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡුාවක් ලබන 30 දා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී පැවැත්වෙන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි. පොදු ලකුණකින් ...

පොදුජන පෙරමුණු රජයක් යටතේ ජනතාව මත ඇති බදු බර අඩු කරනවා පමණක් නොව පවතින බදු ක‍්‍රමය සරළ කරන්නට බලාපොරොත්තු වන බව පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ව්‍යාපාරික ජාතික සම්මේලනය අද (25) පෙරවරුවේ කොළඹ ප‍්‍රදර්ශන හා සම්මේලන ශාලාවේදී පැවැත්වුණු අතර එහිදී අදහස් දක්වමින් ඒ මහ...

සමාජ  මාධ්‍යයේ  පළවෙන  නවක වද සිදුවිම පැරණි සිදුවිමක් බවත් වසර 5 ක් තුළ  නවක වදය නිසා සරසවිය හැරගිය සිසු සිසුවියන් යළි  බඳවා ගැනිමට වැඩපිළිවෙලක් කි‍්‍රයාවට නංවා ඇති බව රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ  මහාචාර්ය  සුජිව අමරසේන මහතා පවසයි. ඊයේ  (25)  සවස එම විශ්ව විද්‍යාලයේ පැවති විශේෂ ම...

පාස්කු ඉරුදින  ප්‍රහාරයෙන්  පසු ජාතික තවුහිද් ජමාත්  සංවිධානය සමඟ සම්බන්ධතාවයක් ඇති බවට  සැකපිට අත්අඩංගුවට ගත්  64 දෙනා ඔක්තෝම්බර්  10 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට අද තිරණය කර තිබේ. නුවරඑළියෙහි  ඇති ජාතික  තවුහිද්  ජමාද් මුලස්ථානයේ ආයුධ   පුහුණු ලබාගත් බවට සැකපිට අත්අඩංගුවට ගත...

ගුරු විදුහල්පති ගැටලු පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාල බලධාරීන් සමග පැවැති සාකච්ඡා අසාර්ථක වූ බව ලංකා ගුරු සේවා සංගමය සඳහන් කරයි. මේ නිසා ඉදිරියේදී දින 05ක ගුරු විදුහල්පති වැඩ වර්ජනයක් සිදුකිරීමට තීරණය කළ බවද එම සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය. ගුරු විදුහල්පති සංගම නියෝජිතයින් හා ජ...

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය හෙට පැවැත්වේ. ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ. යූ. චන්ද්‍රලාල් මහතා සඳහන් කළේ, ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් බවයි. ඒ සඳහා පූර්ණ ආරක්ෂාවක් යෙදවා ඇතැයි ද ඔහු සඳහන් කළේ ය. හෙට ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන ඡන්ද දායකය...

ඉදිරි ජනපතිවරණයට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා තරග කිරීමේදි හංසයා ලකුණින් තරග කිරීමට එකඟතාවක් එක්සත් ජාතික පෙරමුණේ ඇතිව තිබෙන බව වාර්තා වෙයි. පසුගිය ජනපතිවරණයේදි වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තරග කරනු ලැබුවේත් ඊට පෙර පැවැති ජනපතිවරණයේදී සරත් ෆොන්සේකා මහතා තරග කරනු ලැබුවේත් හංසයා ලකුණිනි....

මව්බිම බේරා ගනිමු ගෝඨාභය දිනවමු – නොවැම්බර් 16 ඡන්දයට ලංකාවට යමු’ තේමාවෙන් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඡන්ද බලය හිමි විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ලක්ෂ දෙකක් ලංකාවට ගෙන්වා ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් සැලසුම් කර ඇත. මේ වෙනුවෙන් පැවැත්වෙන පළමු සම්මන්ත්‍රණය සැප්තැම්බර්...

ත්‍රීකුණාමලය අභයපුර අභයාරාම විහාරස්ථානයේ චෛත්‍ය වටා පිහිටි බුද්ධ ප්‍රතිමා දෙකකට හානි කිරීම සම්බන්ධව විමර්ශන ආරම්භ කළ බව උප්පුවේලී පොලිසිය කියයි. එම විහාරස්ථානයේ විහාරාධිපති පුජය මානිංගමුවේ විමලජෝතිතිස්ස හිමියන් කළ පැමිණිල්ලක් මත මෙම විමර්ශන ආරම්භ කරනු ලැබීය. විහාරස්ථානයේ චෛත්‍ය වටා පිහිටි ස...

ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් රිෂාඩ්ලා ට හකීම් රට මුස්ලිම් ජනතාව අතර ඡන්ද පදනමක් නැති බව අද දින පුවත් පත් සාකච්චාවකදී එස් බී දිසානායක න්ත්‍රීවරයා පැවසීය. ඒ පිළිබඳව අදහස් දැක්වූ නම සඳහන් කිරීමට අකමැති වූ ප්‍රසිද්ධ දේශපාලන විචාරකයකු සඳහන් කළේ රවුෆ් හකීම් පොහොට්ටුවට ගැනීමේ ඉඩකඩ අඩු වී ඇති බව එස් බී ගේ...

දකුණු ඉන්දීය විකට නළුවකු වන සතීස් කුමාර් යාපනයේ, වැල්වෙටිතුරෙයි පිහිටි ප‍්‍රභාකරන්ගේ නිවස වෙත පැමිණ නිවසට වැඳ හඬා වැටීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනයේ ආරක්ෂක අංශ පරීක්ෂණ ආරම්භ කොට තිබේ. එම්. සතීස් කුමාර් යාපනයට පැමිණ පෙරේදා 23 දා ප‍්‍රභාකරන්ගේ නිවස ඉදිරිපිටට ගොස් මෙසේ හඬා වැළපී තිබේ. යාපනයේ ...

යලිත් වතාවක් ත්‍රස්තවාදය හෝ අන්තවාදය රට තුල ඇතිවීමට කිසිවිටෙකත් ඉඩ නොතබමි. ත්‍රස්තවාදයෙන් බේරාගත් රට සදාකාලිකව ආරක්ෂා කරගත යුතුය. "රණවිරුවන් සැමවිටම රණවිරුවෙක්" ලෙස සලකමින් බලාගන්නටද අද පැවැති රණවිරු පවුල් සංවිධාන හමුවේදී මම සහතිකයක වුයෙමි. අතිවිශාල රණවිරුවන් පිරිසක් සහභාගිවූ මෙම අවස්ථාවට ශ...

ජනාධිපති අපේක්‍ෂකත්වය ලබා ගැනීමට තමන් කොන්දේසි වලට යටත් නොවන බව එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි. ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් කොන්දේසිවලට එකග විය යුතු බවට පලවන වාර්තා ගැන අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය. 01 ජනාධිපතිවරණය ජයගත හොත් මාස 06 ඇතුලත විධායක ජනාධිපතික්‍රමය අහෝ...

කොන්දේසි සහිත දේශපාලන ගමනකට කිසිසේත් තමන් සුදානම් නොමැති බව එජාප නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අනාගතය භාර ගෙන රට සමෘද්ධිමත් කළ හැකි රට ගොඩනැගිය හැකි එකම නායකයා සජිත් ප්‍රේමදාස වන තමන් පමණක් බවත් ඔහු සඳහන් කරයි. ජනතාව ලබා දෙන ජනවරම මගේ පෞද්ගලික සුඛවිහරණය වෙනුවෙන් භාවිතා ...

ආබාධිත රණවිරුවන්ට ලැබෙන විශ්‍රාම වැටුප ඔවුන් මිය ගිය පසු යැපෙන්නන්ට ලබා දීමට හැකියාවක් නොමැති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. අද(25) පැවති මාධ්‍ය හමුවකදී මේ බව කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරත් අදහස් දක්වමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව පැ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...