ව්‍යාපාරික පුවත්

රජයේ සුරැකුම්පත්වල කර තිබූ ආයෝජනවලින් රුපියල් මිලියන 2,833 ක ආයෝජන ඉවත් කර ගැනීමට විදෙස් ආයෝජකයින් විසින් කටයුතු කර තිබේ. 2018 මැයි 30 දින වන විට රජයේ සුරැකුම්පත්වල තිබුණු විදෙස් ආයෝජනවල වටිනාකම රු. මිලියන 307,289 ක්වූ අතර එය 2018 ජූනි 06 දින වන විට රු. මිලියන 304,456 ක් දක්වා අඩු වී තිබේ. ...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් 2018 වසර සඳහා ශ්‍රී ලංකාව සමඟ පැවැත්වූ හතරවන වගන්තිය (Article IV) සම්බන්ධ සාකච්ඡා අවසන් කර, තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකමට අදාළ සිව්වන සමාලෝචනය සම්පූර්ණ කරන ලද අතර, ඒ අනුව විශේෂ ගැනුම් හිමිකම් මිලියන 177.774 ක (දළ වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන...

රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් පසුගිය සිකුරාදා (1) ඩොලරයට සාපේක්ෂව 159.61 ක් දැක්වුණු රුපියලේ අගය අද (4) ඩොලරයට සාපේක්ෂව 159.84ක් දක්වා පහළ ගියේය. ඉකුත් පෙබරවාරි 10 වැනි දා සිට අඛණ්ඩව පහත වැටෙමින් තිබෙන රුපියලේ අගය මෙතරම් අගයකට පහත වැටුණු පළමු අවස්ථාව මෙය විය. මේ වසරේ ජනවාරි 1 වැනි ද...

වාහනවලට බල පවත්වන අලුත් බදු ක්‍රමය නිසා ආනයනය කරන බොහෝ වාහනවල මිල දෙගුණයකින් පමණ ඉහළ යාමේ අනතුරක් ඇතිව තිබෙන බව වාහන වෙළෙඳුන්ගේ සමිති සංගමයේ සභාපති ගිහාන් පිලපිටිය පවසයි. මෙයට පෙර වාහනවලට බදු ගැනීමේදී වාහනයේ එන්ජින් ධාරිතාව මත සිදුවූ අතර පසුගිය අයවැයෙන් හඳුන්වා දුන් නව බදු ප්‍රතිපත්තිය නිසා පි...

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.,2013=100) විචලනය මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2018 මාර්තු මාසයේ දී පැවැති සියයට 2.8 ට සාපේක්ෂව 2016 පෙබරවාරි මස සිට වාර්තා වූ අඩුම අගය වන සියයට 1.6 ක් දක්වා 2018 අප්‍රේල් මාසයේ ...

ජනිත සෙනෙවිරත්න වර්තමාන ආණ්‌ඩුව ජනතාවට ලබාදී තිබූ අවසාන සහනය ද කපා දමමන් ඉන්ධන මිල ඉහළ දමා තිබේ. ඒ අනුව ඔක්‌ටේන් 92 පෙට්‍රල් ලීටරය රුපියල් 137 දක්‌වා ද ඔක්‌ටේන් 95 පෙට්‍රල් ලීටරය රුපියල් 148 දක්‌වා ද ඔටෝ ඩීසල් ලීටරය රුපියල් 109 දක්‌වා ද සුපර් ඩීසල් ලීටරය රුපියල් 119 දක්‌වා ද භූමිතෙල් ලීට...

මේ වසරේ ජනවාරි 1 වැනි දා සිට මැයි 4 දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 3.2කින් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මේ අනුව වසරේ මුල් මාස තුන අවසානයේදී සියයට 3කින් අවප්‍රමාණය වී තිබූ රුපියල මුල් මාස හතර අවසන් වනවිට සියයට 3.2කින් අවප්‍රමාණය වී තිබේ. ...

මේ රජය තුළ තිබෙන, ආර්ථික ක්‍රියාකාරීත්වයට ඉතාමත් අහිතකර ප්‍රධාන ලක්‍ෂණයක්‌ වූයේ නිශ්චිත ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක්‌ නොතිබීමයි. එසේම ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති පවා විටින් විට වෙනස්‌ කරනු දැකගත හැකි විය. ප්‍රතිපත්තිවල අඛණ්‌ඩත්වයක්‌ ද දක්‌නට නොලැබිණි. මෙය ආයෝජකයින්ට තම ආයෝජන තීරණ ගැනීමට බාධාකාරී තත...

අමෙරිකානු ඩොලරය ඉදිරියේ ශ‍්‍රී ලංකා රුපියල වාර්තා කල වැඩිම අවප‍්‍රමාණය ඊයේ දිනයේ වාර්තා වී ඇත. ඩොලරයේ ගැනුම් මිල රුපියල් 154.34ක් වූ අතර විකුණුම් මිල 158.12ක් ලෙස මහ බැංකුවේ සටහන් විය. 2018 ජනවාරියේ සිට අපේ‍්‍රල් 05 වන දින අතර කාලයේ පමණක් රුපියල 2% කින් අවප්‍රමාණය වී ඇත. එම කාලය තුළ යුර...

රන් බද්දක්‌

April 19, 2018 10:02 am

ශ්‍රී ලංකාවට ආනයනය කරන රත්‍රංවල වටිනාකම මත සියයට 15 ක තීරු බද්දක්‌ අය කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව මෙම බද්ද 17 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. මෙරටට ආනයනය කරන රත්තරන්වලින් වැඩි ප්‍රමාණයක් නීතිවිරෝධී ලෙස වෙනත් රටවලට යැවෙන බවට කරුණු ආනාවරණය වීම ම...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More