දේශීය පුවත්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය කුමක්ද යන්න වග හෙට (09) දිනයේදි ප්‍රකාශ කරන බව පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේතර මහතා පවසයි. පසු ගිය දා පක්සයේ පැවති සාකච්ඡාවන්හිදි පක්ෂයේ අවසන් තීරණය ඉදිරිපත් කිරීමේ බලය එම පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් ජනාධිපති මෛත්‍ර...

මෙවර පැවත්වෙන ජනාධිපතිවරනය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ ටෙලෝ පක්ෂ සාමාජිකයෙකු වූ උතුරු පලාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම්ට එරෙහිව විනය පරික්ෂණයක් සිදු කිරීමට බලාපොරොත්තුවන බවට ටෙලෝ පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් කියා සිටියි. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ එම...

ඇල්පිිටිය ප‍්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීමට අදාළ එක්සත් ජාතික පක්‍ෂයේ සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ අවසන් ජනරැළි අද (08) පැවැත්වේ. එම ඡන්ද විමසීමට අදාළ ප‍්‍රචාරක කටයුතු අද මධ්‍යම රාති‍්‍රයෙන් අවසන්වීමට නියමිතය. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන ජනරැළි දෙකක් අද ...

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ දියණිය විසින් ගොනු කර තිබූ නඩුව විභාග කිරීම ඊයේ (7දා) කැලිපෝනියා අධිකරණය විසින් අවලංගු කර ඇත. මෙම නඩුව විභාග කරන්නේද එසේත් නැත්නම් එය නිෂ්ප‍්‍රභ කරන්නේද යන්න ගැන අධිකරණය ගන්නා තීරණය පිළිබඳව බලාපොරොත්තුව සිටින...

තමාට මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නොහැකි වුවේ හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ කුමන්ත්‍රණයක් හේතුවෙන් බව නාගානන්ද කොඩිතුවක්කු පවසනවා. මෙවර ජනාධිපතිවරණය සඳහා ඔක්කොම රජවරු, ඔක්කොම වැසියෝ පක්ෂයෙන් නාම යෝජනා ලබා දීමට තමන් සුදානමින් සිටිය නමුත් පසුව මහේෂ් සේනානායක මහතා මැදිහත්වී එය ව...

පාර්ලිමේන්තු අංගනයේ කොටසක් නාය යාමට ලක්ව තිබේ. පාර්ලිමේන්තුවේ පිහිටි බෝධීන් වහන්සේ අභියස අංගනයේ අඩි 20 ක කොටසක් දියවන්නා ජලාශයට කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ. මෙම අංගනය පිහිටා තිබෙන්නේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රවේශ දොරටුව දෙසට ආසන්නයෙන් බව සඳහන්.

රි ලංකා පොදු ජන පෙරමු‍ණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා , බෙල්ලන්විල විහාරස්ථානයේ සහ පැපිලියාන සුනේත්‍රා දේවි විහාරස්ථානයේ පැවැති ආගමික වැඩසටහන්වලට සහභාගි වී ආශිර්වාද ලබා ගත්තේය. ශ්‍රි ලංකා පොදු ජන පෙරමු‍ණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා බෙල්ලන්විල රජමහා විහාරස්ථානය වෙත පැමිණ ප්‍රථ...

පසුගිය සෙනසුරාදා අස්ගිරි සහ මල්වතු විහාර පාර්ශව වල සංඝ සභා වෙත සම්මුතියේ මාලිමාව හෙවත් නූතන දස පනත නම් වූ අනාගත පාලකයාට ඉදිරිපත් කරනු ලබන උපාය මාර්ගික වැඩපිළිවෙල පිළිගන්වනු ලැබූ බව වාර්තාවේ. ජාතික විද්වත් භික්ෂු සංසදයේ ප්‍රමුඛ නායකයන් වන මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස , ආචාර්ය පූජ්‍ය මාදුරුඔය...

පාර්ලිමේන්තුවේ සභාවාරය ලබන 23 වැනිදා දක්වා කල් තැබීමට අද (08) දින සභාවට යෝජනා කිරීමට නියමිත බව වාර්තා වේ. පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායක රැස්වීමේදී ගනු ලබන තීරණයක් අනුව සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා විසින් එම යෝජනාව සභාවට ඉදිරිපත් කරනු ඇත. ඒ අනුව 23 වැනිදා සභාවාරය උදෑසන 10.30 සිට රාත්‍රී 7.30 ...

ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුව අද (8 වැනිදා) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ. එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව අවසන් තීන්දුව ගැනීමේ බලය පක්ෂ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත පවරා ඇත. ජනාධිපතිවරයාගේ තීන්දුව පසුගිය ඉරිදා හෝ ඊයේ (7 වැනිදා) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණත්...

රු කන්ද විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ව සිටි කොළඹ මේධාලංකාරකිත්ති ස්වාමීන්වහන්සේ අපවත්වීම සමග විහාරස්ථානය සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ නඩු සියල්ල පවත්වාගෙන යෑමට නොහැකිව අහෝසිවී ඇත. ඒ අනුව අද(07) වවුනියාව මහාධිකරණය හමුවේ එම විහාරස්ථානය සම්බන්ධයෙන් වූ ප‍්‍රතිශෝධන ඉල්ලීමක් හා අභියාචනයක් විභාගවීම...

2019 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 35 දෙනෙකු අද(07) මැතිවරණ කොමිෂන් සභාව වෙත සිය නාමයෝජනා පත්‍ර භාර දුන්නේය. ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 41ක් දෙකෙතු ඇප මුදල් තැන්පත් කර තිබුණි. ඒ අතරින් ස්වාධීන අපේක්ෂකයින් ලෙස ඇප තැන්පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්ෂ, කුමාර වෙල්ගම ඇතුළු ...

ජාතික ජනබල ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, මාලිමාව ලකුණ යටතේ එළඹෙන ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට තීරණය කර තිබේ. ජනාධිපතිවරණය වෙනුවෙන් ඔහු ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ද මැතිවරණ කොමිෂන් සභාව අද (07) පිළිගත්තේය. මේ අතර ස්වාධීන අපේක්ෂකයින් ලෙස නාමයෝජනා භාරදු...

එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රිණී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අද රාජගිරිය මැතිවරණ කාර්‍යාලයේදී විරෝධතාවක් එල්ලවී තිබේ. ඒ ඇය මැතිවරණ කාර්‍යාලයට ඇතුල් වීමට අවශ්‍ය අවසර පතක් නොමැතිව, තම පාර්ලිමේන්තු අවසර පත්‍රය ඉදිරිපත් කරමින් එහි ඇතුළත් වීමට දැරූ උත්සහයක් හේතුවෙනි. කෙසේ වෙතත් එම අවස්ථාවේ ජනාධිපති...

2019 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 35 දෙනෙකු අද(07) මැතිවරණ කොමිෂන් සභාව වෙත සිය නාමයෝජනා පත්‍ර භාර දුන්නේය. එමෙන්ම අපේක්ෂකයින් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ විරෝධතා දෙකක් ප්‍රතික්ෂේප කළ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 41ක් දෙකෙතු ඇප මුදල් තැන්පත් කර තිබුණි. ඒ...

මෙවර ජනපතිවරණයට ඉදිරිපත්වීමට නියමිතව සිටි කුමර වෙල්ගම මහතා ජනපතිවරණට ඉදිරිපත් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ ජාතික සංවිධායක රජික කොඩිතුවක්කු මහතා සඳහන් කළේය. කෙසේ වෙතත් කුමාර වෙල්ගම මහතා ජනපතිවරණයට ඉදිරිපත්වීම වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීමටත් කටයුතු කළේය.

නාගනන්ද කොඩිතුවක්කු මහතා කලකට ඉහත සිට රටේ ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්ව සිටියහ. සමාජ ක්‍රියාකාරිකයෙකු සහ නීතිඥයෙකු ලෙස කටයුතු කළ ඒ මහතා රටේ පාලන ක්‍රමය සහ නීතියේ ඇති අඩුපාඩු දැඩි ලෙස විවේචනය කර තිබිණි. එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ යැයි ප්‍රකාශ කළ ඒ මහතා වටා සැලකිය යුතු පිරිසක් ඒකරාශී ...

2019 නොවැම්බර් 16 වැනිදා පැවැත්වීමට නියමිත ජනපතිවරණය වෙනුවෙන් නාම යෝජනා භාර ගැනීම මීට සුළු මොහොතකට පමණ පෙර මැතිවරණ කොමිෂන් සභාවේදී ආරම්භ විය. මෙවර ජනපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයන් 41ක් ඇප මුදල් තැන්පත් කර තිබේ. දර්ශන අනුග්‍රහය අද දෙරණ https://www.facebook.com/sinhala.adaderana.lk/videos/243...

මෙරට 7 වන ජනාධිපතිවරයා තෝරා ගැනීමට අදාළ ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම අද(07) සිදුකිරීමට නියමිතයි. රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ දී නාමයෝජනා භාරගැනීම අද පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා සිදුකිරීමට නියමිතයි. ඇප මුදල් තැන්පත් කර ඇති සියලුම අපේක්ෂකයින්ට අදාළ කාලය තුළ නාම...

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය ප‍්‍රකාශයට පත් කිරීම අද (07) පෙරවරුවේ සිදු කිරීමට නියමිව තිබේ. ඉකුත් සෙනසුරාදා රාතී‍්‍රයේ රැස් වූ පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළේ අදාළ තීරණය ගැනීමේ බලය පක්ෂ නායක ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත ලබාදීමටයි. ඒ අනුව මුලින් ප...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...