දේශීය පුවත්

දේශප්‍රේමී එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින් හා ගරු විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක් (16) කොළඹදී පැවැත්විණි. මෙහිදී අදහස් දැක්වූ දේශප්‍රේමී එක්සත් ජාතික පක්‍ෂයේ ලේකම් සුගත් හේවාපතිරණ මහතා එක්සත් ජාකිත පක්‍ෂය විදේශ බලවේගවල උවමනාවට කටයුතු කරමින් පවතින නිසා මේ රටට විශාල සේවාවක් කළ මහින්ද...

ඒකීය රාජ්‍යය අහෝසි කිරීම, හිටපු කොටි 97 ක් නිදහස් කිරීම සහ ස්වයංපාලන ලබාදීම ඇතුළු ටීඑන්ඒ සංවිධානය ඉදිරිපත් කළ ඉල්ලීම් 13 ක් කොටි ඩයස්පෝරාව අනුමත කර ඇත. මෙම ඉල්ලීම් මෙයට පෙර කොටි හිතවාදී සංවිධාන 17 ක් විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර තිබුණි. එම ඉල්ලීම් 13 න් ත‍්‍රස්ත මර්දන ප...

වත්මන් රජය විකුණා දැමූ සම්පත් සියල්ල රටට පවරා ගැනීමට කටයුතු කරන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය. නව ලිබරල්වාදී අදහස්වලින් හෙබි රජයකින් රටට සෙතක් බලාපොරොත්තු විය නොහැකි බවද කොළඹ පදනම් ආයතනයේ පෙරේදා (15 වැනිදා) පැවති ජාතික සංවිධාන එකමුතුවේ ජාතික සම...

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී සිංහල භාෂාවට දෙවැනි තැන හිමි වී තිබේ. යාපනය ගුවන් තොටුපළේ පුවරුවල මුලින්ම දෙමළ භාෂාවෙන් දක්වා ඇති අතර දෙවැනියට සිංහලෙන් හා තෙවැනියට ඉංග‍්‍රීසියෙන් දක්වා ඇත. මේ ගැන බොහෝ දෙනාගේ විමතිය පළ වී තිබේ. කෙසේ නමුත් යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ අද දිනයේ විවෘත වීමට ...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන්ට වේදිකාවේදී හූ කීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන්ද අවධානයෙන් සිටිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි. එම පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. එහිද අදහස් ...

හිටපු කොටි සාමාජිකයා කිලිනොච්චියේ සිට සේරුනුවරට ටී-56 ගිනි අවියක් රැුගෙන ගොස් කරුණා අම්මාන් ඝාතනය කිරීමේ සැලසුමක් කි‍්‍රයාත්මක කොට තිබූ බවට ආරක්ෂක අංශවලට තොරතුරු ලැබී තිබේ. ඔහු විසින් කිළිනොච්චියේ හා යාපනයේ කොණ්ඩාවිල් පළාතේ ක්ලේමෝ බෝම්බ ස`ගවා තබා ඇත්තේ ද මේ සඳහා බව කියන ආරක්ෂක අංශ වරින් වර ඒ...

තමන් ජනපතිධුරයට පත්වීමෙන් පසුව කාබන් බද්ද ඉවත් කිරීමට  කටයුතු කරන බවත් ත්‍රස්තවාදීන්ට මරණ දඬුවම ලබාදීමට කටයුතු කරන බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජන රැළි දෙකකදී පැවැසීය. නාරම්මල රැළිය - “කාබන් බද්ද ඉවත් කිරීමට කටයුතු කරනවා. පරිසරය ආරක්ෂ...

මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ ආරක්ෂාවට සවිකරණ ලද සීසීටීවී කැමරා පද්ධතිය 15 දා මුලතිව් පොලීසියේ නිලධාරීන් විසින් ගලවා ඉවත් කොට තිබෙන බව වාර්තා වේ. මේ විහාරස්ථානයේ අළුතින් විහාරාධිපති ධූරයට පත්වූ මිහිදුපුර රතනදේවකිත්ති හිමියන් විසින් අන්තවාදී ආක්‍රමණයට මුහුණ පා සිටින විහාරස්ථානයේ ආරක්ෂාවට ...

අම්බලන්ගොඩ කන්දෙගොඩ ප‍්‍රදේශයේ දී   කසළ තේ කිලෝ 15,000 ක් සමඟ පුදගලයන් තිදෙනකු විශේෂ කාර්ය බළකාය විසින්  අද (16) අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි. කන්දෙගොඩ ප‍්‍රදේශයේ තේ කම්හලක් තුළ තිබී  කිලෝ 11,000 ක් ලොරියකින් ප‍්‍රවාහනය කරමින් තිබූ කිලෝ 4000 ක් වශයෙන් මෙම  කසළ තේ අත්අඩංගුවට ගත් බව...

ඒකීය රාජ්‍ය සංකල්පය වෙනුවෙන් කිසි විටකත් පෙනී නොසිටින බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ.සුමන්තිරන් මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ එළඹෙන ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වෙත භාර දීම සඳහා උතුරේ ක්‍රියාකාරී දේශපාලන පක්ෂ පහක් , ෆෙඩරල් පාලනයක් ලබාගැනීම ඇතුළු ඉල්ලීම් 13ක් ඇත...

බලය  බෙදීමට කැපවන බව බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉන්දියාවේ හින්දු පුවත්පතට කරන ලද ප්‍රකාශය පිළිබඳ ලංකා ලීඩ්  නිවුස් විසින් සාහිත්‍ය සූරී ගුණදාස අමරසේකර මහතාගේ මතය විමසන ලදී. මේ එතුමාගේ වචන ''බැසිල් රාජපක්ෂ මහතා හින්දු පුවත්පතට කියපු දේ ගැන අපි කියන්න ඕන නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයා හොඳ උත්තරයක...

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාදීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය නිවේදනයක් නිකුත් කර ඇත. එහිදී ඡන්ද හැට දෙලක්ෂයකින් බලයට පත්වූ නායකයා වන ජනපති මෛත්‍රීපාල සිරිසේන තම පෞද්ගලික අවශ්‍යතා ...

සුරක්ෂිත මව්බිමක් - සභ්‍යත්වය රකින ආණ්ඩුවක්!' වෙනුවෙන් ජාතික සංවිධාන ජාතියේ පොදු අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂයන් වෙනුවෙන් කොන්දේසි විරහිතව සහාය දීම සදහා ඓතිහාසික සම්මුතියකට එළඹ තිබේ. මේ රටේ ජාතික බලවේගය ලෙස ජාතියේ පොදු අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ගේ ජය තහවුරු කරන ජාතික සංවිධාන නියෝජිත මහා සම්මේ...

රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට තවත් සුළු දේශපාලන පක්ෂ විස්සකගේ පමණ සහයෝගය ඉදිරියේ දි ලැබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පවසයි. අද (15) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. ඇල්පිටිය ඡන්දයෙන් ශ්‍රී ලංක...

සිංහල බෞද්ධ ජනතාවගේ ඡන්දවලින් පමනක් මෙරට තුල ජනාධිපතිවරයෙක් බිහි වි නොමැති බවත් ඉදිරියෙදී බිහි නොවන බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි. ඒ සඳහා සුළු ජාතික ශක්තියක් අවශ්‍යම බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (14) පැවති ජන හමුවක් අමතම...

මේ රටේ ජාතික බලවේගය ලෙස ජාතියේ පොදු අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ගේ ජය තහවුරු කරන ජාතික සංවිධාන නියෝජිත මහා සම්මේලනය ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ගේ සහ පස්වන විධායක ජනපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් මේ වන විට කොළඹ පදනම් ආයතනයේ සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ වී ඇත. ත්‍රෛනිත...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි වන විශේෂ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත් විය. ඊට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද එක්ව සිටියේය. එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා මෙලෙස පිළිතුරු ලබා දුන්නේය. https://...

ජනාධිපතිවරණයට පෙර නැගෙනහිර පළාතේදී කරුණා අම්මාන් ඝාතනය කිරීම සඳහා කිලිනොච්චියේ සිට අවි ආයුධ ප්‍රවාහනය කර ඇති බව දැනට කෙරෙන ඒකාබද්ධ බුද්ධි මෙහෙයුම්වලදී අනාවරණය වී ඇත. බුද්ධි අංශවලට හෙළිවී ඇති අන්දමට ඝාතන ක්‍රියාවලිය සැලසුම්කර ඇත්තේ ඉන්දියාවට පැමිණ සිටින ස්විස් කොටි ජාලයේ නායකයන් පිරිසකගේ මෙහෙයව...

ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදි රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ විත්තිකරුවන් හත්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන වසරේ ජනවාරි 9 වනදා දක්වා කල් තැබීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද නියෝග කර ඇත. ඒ එම නඩුව අද සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ...

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරුන් ඇතුළු ක‍්‍රියාකාරීන්, ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහය ලබා ගැනීම සඳහා එක්කර ගැනීමට එක්සත් ජාතික පක්‍ෂය මේ වන විට ප‍්‍රබල උත්සාහයක නිරතව සිටින බව පක්‍ෂයේ වැඩ බලන සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා පවසයි. ඇල්පිටිය පළාත් පාලන ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...