දේශීය පුවත්

උතුරේ දෙමළ දේශපාලන පක්ෂ සකස් කළ කරුණු 13 කින් යුත් යෝජනාවලිය සම්බන්ධයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස සමග ලබන සතියේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සූදානම් කරන බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යාපනයේදී දෙමළ ජාතික සන්ධානයට ප්‍රතිඥාවක් ලබා දී තිබේ. යාපනයේ සංචා...

ජනාධිපතිවරණය සඳහා උතුරේ ඡන්ද ලබා ගැනීම සම්බන්ධව විපක්ෂයත් දුර්මතවල එල්බගෙන සිටින බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර පවසයි. ඔහු මේ බව සඳහන් කළේ රාජගිරියේ පිහිටි ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේදී ඊයේ (17) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි. උතුරේ ඡන්ද නැත්නම් ජනාධිප...

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීම සඳහා හෙට (18) හෝ අනිද්දා (19) එක්වීමට නියමිතව ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහයට එක්වීමට නියමිත එම මන්ත්‍රීවරයා පක්ෂ නායකත්වය සමඟ පසුගිය කාලය පුරාම ...

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කළු සල්ලි සුදු කලායැයි කියන දිලිත් ජයවීර මහතාගේ පච පැක්ටරියෙන් සුපුරුදු පරිදි ජනතාව නොමග යවමින් අසත්‍ය ප්‍රකාශ කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි. TNA සමග එකඟවූ කරුණු නොවැම්බර් 1 වනදා ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් එලි දක්වන බව හෙතෙම පැවසීය. පරාජය හමුවේ වියරු වැටී ඇති...

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය භාර ඇමති ලෙස සජිත් ප්‍රේමදාස මහතා එම ආයතනය තුළ සිදු කළ අනීත්‍යනුකූල පත්වීම් 1117ක් සඳහා වැටුප් හා දීමනා ගෙවීමෙන් ද නිවාස ගම්මාන සඳහා අනවශ්‍ය ලෙස සමරු ඵලක ඉදිකිරීමෙන් ද අවභාවිතා කර ඇති රාජ්‍ය මුදල කෝටි 70කට අධික බවත් ඒ සම්බන්ධයෙන් ඔහුට නඩු පැවරිය යුතු බවත් 2015.01....

ජනසෙත පෙරමු‍ණේ ජනාධිපතිධුර අපේක්ෂක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් සමඟ අද නාගානන්ද කොඩිතුවක්කු එකඟතා ගිවිසුමකට එළඹුනි. නාගානන්ද කොඩිතුවක්කු ජනසෙත පෙරමුණේ මැතිවරණ නියෝජිතයා ලෙස එහිදී පත් කෙරුණි. එහිදී අදහස් දැක්වු බත්තරමුල්ලේ සීලරතන හිමියන් මෙසේ පැවසීය. "නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ හොඳ...

අත්අඩංගුවට ගෙන කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කළ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා නොවැම්බර් මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණි නිශ්ශංක සේනාධිපති මහතා කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේදී අද අළුයම අත්අඩංගුවට ගෙන තිබුණි. ඇවන්ගාඩ් සමාගමට අදාල නඩුව...

මෙවර ජනාධිපතිවරණයට විකල්ප අපේක්‍ෂකයෙකු ලෙස බොදුබල සේනා සංවිධානය විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඉදිරිපත් කරන්නේ නම් රුපියල් කෝටි 75 ක් ලබාදිය හැකි බවට එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබල අමාත්‍යවරයෙකු යෝජනා කර ඇති බව වාර්තාවේ. අදාළ අමාත්‍යවරයාගේ සමීපතමයෙකු ඉකුත් 03 වෙනිදා ඥාණසාර හිමි හමුවී මෙම යෝ...

රට බෙදන, නැවත යුද්ධයකට අතවනන, සාමයට වින කටින දෙමළ සන්ධානවල යෝජනා අතට ගන්නේ, සලකා බලනවාය කියා සාකච්ඡා කරන්නේ මොන පක්‍ෂය ද?, මොන ජනපති අපේක්‍ෂකයාද කියන එක සාමකාමි සිංහල, දෙමළ, මුස්ලිම් රටවැසියා බලා සිටින බව ජාතික හෙළ උරුමයේ හිටපු නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ඊයේ (16) පැවසීය. ඇඹිලිපිටියේ ප...

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පලකරනා ලෙස ඉල්ලමින් මතුගම නගරයේ ජනතා විසින් උපවාසයක් ආරම්භ කර තිබේ. අද(17) උදෑසන මෙම උපවාසය ආරම්භ කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි. මාවිට ඤාණරතන හිමිපාණන්ගේ නායකත්වයෙන් පැවැත්වෙ...

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෙයරත්නම් ශ‍්‍රී රංගා, වව්නියාව හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී අමරසිරි කුමාර සේනාරත්න, වව්නියාව හිටපු පොලිස් අධිකාරි හරිස්චන්ද්‍ර බණ්ඩාර හා සෙට්ටිකුලම හිටපු පොලිස් ස්ථානාධිපති සුගත් රොෂාන් සංජීව ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගෙන ප‍්‍රකාශ සටහන් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට...

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට දෙමළ ජාතික සන්ධානයේ සහාය ලැබෙනු ඇතැයි අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණේ සුළු දේශපාලන පක්ෂ නායකයින්ට ප්‍රකාශකර තිබෙන බව වාර්තා වේ. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සිය ප්‍ර...

කෑගල්ල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක උපාලි දිසානායක මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීම සඳහා එකතු වී ඇත.

තම ස්වාමි පුරුෂයාව පොදුජන පෙරමුණට එක්‌ කර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ බිරිඳ වන සුජාතා සේනාරත්න මහත්මිය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පුද්ගලිකව මුණ ගැසී ඉල්ලීමක් කර තිබෙන සමාජ මාධ්‍යවල වාර්තා පලවෙමින් අත. මිට පෙර රාජිත සේනාරත්න මහතා මහින්ද රාජපක්ෂ මහතාගෙන් මෙම ඉල්ලීම කළ අතර...

ඉමදුව ප‍්‍රාදේශීය සභාවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දෙන බව පැවසීමත් සමඟ විපක්ෂයේ මන්ත්‍රීවරියන් එයට විරුද්ධව අදහස් ප්‍රකාශ කිරීමෙන් දැඩි උණුසුම්කාරී තත්වයක් ඇතිවිය. ඉමදුව ප්‍රාදේශීය සභාවේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් වන එම්.පී.උදාන කුසුම්සිරි ස...

විදේශීය මත විමසුම්වල කුමක් සඳහන් වුවද දේශීයව කළ මත විමසුම් අනුව ජනපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට තවමත් හිමිව ඇත්තේ සියයට හතළිහකට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් පමණක් බව රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ නායකයන් අතර ඊයේ (16) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකදී අනාවරණය වී ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික...

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප‍්‍රධානතම අපේක්‍ෂකයන් සිව් දෙනෙකුගේ ආරක්‍ෂාව තරකිරීමට කටයුතු සලසන්නැයි බුද්ධි අංශ පොලිසියට සහ මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබේ. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ, නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක, සජිත් පේ‍...

ගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිට මෙරටට පැමිණි ඇවන්ගාඩ් මෙරිටයිම්ස් ආයතනයේ සභාපතිවරයා වන යාපා හෙට්ටි ආරච්චිලාගේ නිශ්ශංක යාපා සේනාධිපති මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (17) අලුයම අත්අඩංගුවට ගෙන ඇත. ඇවන්ගාඩ් සිද්ධියට අදාළව ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් නිකුත් කර ඇති වි...

ශ්‍රී ලංකා තේ නාමය යටතේ ඩුබායි රාජ්‍යය වෙත අපනයනය කිරීමට කසළ තේ සූදානම් කරන අම්බලන්ගොඩ ප්‍රදේශයේ රහසිගත තේ කර්මාන්තශාලාවක් වටලා කිලෝ පහළොස් දහසක කසළ තේ අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය ඊයේ (16 වැනිදා) සමත් විය. ඩුබායි වෙත යැවීම සඳහා මෙම කර්මාන්ත ශාලාවේ සිට කසළ තේ ලොරියක් කොළඹ බලා යාම...

කොටි සංවිධානයට සාමාජිකයන් බඳවා ගැනීමට සහ සංවිධානය ප්‍රවර්ධනය කිරීම සඳහා අතිවිශාල ධනස්කන්ධයක් හුවමාරු වී ඇති බව පසුගිය අවස්ථා දෙකකදී මැලේසියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් කොටි සංවිධාන සාමාජිකයන්ගෙන් හෙළිකර ගෙන තිබේ. පසුගිය 10 දින හා 12 දින මැලේසියානු පොලිසිය මගින් කොටි සාමාජිකයන් 12 දෙන...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...