ව්‍යාපාරික පුවත්

සෑම මාස තුනකට වරක් එළඹෙන පස්වන දිනයේ මෙරට වෙළෙඳ ‍පොළේ පැට්‍රල් සහ ඩීසල් මිල යාවත්කාලීන කිරීම සඳහා හඳුන්වා දෙන මිල සූත්‍රයට කැබිනට් අනුමැතිය හිමිවී ඇත. ලෝක වෙළෙඳ ‍පොළේ තෙල් මිලෙහි සිදුවන මිල උච්ඡාවචනයන් සැලකිල්ලට ගෙන මෙරට වෙළෙඳ ‍පොළේ තෙල් මිල සෑම මාස තුනකට වරක් මේ අනුව සංශෝධනය වීමට හෝ නොවීමට ඉඩ...

2018 වසර ආරම්භයේ සිට 2018 ජූනි 26 දක්වා කාලපරිච්ඡේදය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 2.85% කින් පහළ ගොස් තිබේ. පසුගිය (26) දින ගනුදෙනු තුළ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 32.08 කින් පහළ ගිය අතර දිනය අවසානයේ දී එය දැක්වුණේ ඒකක 6,188.05 ක් ලෙසිනි. මේ අනුව 2018 වසර තුළ දී ඒකක 141....

වර්තමානයේ දී ක්‍රියාත්මක වන රජය සතු ව්‍යවසායන් 400 න් 264 ක් රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුව විසින් අධීක්ෂණය කරනු ලබන අතර 136 ක් ජාතික අයවැය දෙපාර්තමේන්තුව විසින් අධීක්ෂණය කරනු ලබයි. 2017 මුදල් අමාත්‍යාංශය වාර්ෂික වාර්තාවට අනුව මෙම රාජ්‍ය ව්‍යවසායන්ගෙන් 55 ක් මූලෝපායික වශයෙන් වැදගත් ව්‍යාපා...

යහපාලන රජය බලයට පත්වූ දා සිට රුපියල අවප්‍ර‍මාණය වීම නිසා පමණක්, ශ්‍රී ලංකාවේ සමස්ත ණය තොගයේ ඉහළ යෑම රුපියල් බිලියන 836 ක් වී ඇති අතර, එය හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ණයට ගත් මුදල මෙන් හය ගුණයකට වඩා වැඩිය. රාජපක්ෂ පාලන සමයේදී, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශත 10 කින් හෝ ශ්‍රී ලංකා රුපියල අවප්‍ර‍මාණ...

රාජ්‍ය ආයතනවල පාඩුව බිලියන 50ට වැඩි බව පසුගිය සතියේ මුදල් අමාත්‍යාංශය එළිදැක්වූ වාර්තාවේ සඳහන් වන බව කථානායක කරු ජයසූරිය මහතා පැවැසීය. රාජ්‍ය ආයතනවලින් වැය කරන මුදල් ඉතිරි කිරීමට හැකිවුණේ නම් විදේශීය ණය ලබා ගැනීමට අවශ්‍ය නැති බවත් මෙරට ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා යෙදවීමට හැකිවන බවත් කථානායකවරයා ...

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික ගැනුම් හා විකුණුම් අනුපාත සහ සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ වැඩිම රුපියල් අගය අද (18) දින වාර්තා වී තිබේ. මේ අනුව අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 157.8084 ක් හා විකුණුම් මිල රු. 160.0082 ක් ලෙසින් වාර්තා වී ඇත

ශ්‍රී ලංකාව චීන රජයෙන් රුපියල් බිලියන 1029ක ණය මුදලක් ලබාගෙන ඇති බව හෙළි වී තිබේ. 2005 සිට 2017 අතර වසර 12කදී මෙම ණය මුදල ලබාගෙන ඇති බව හෙළි වී ඇත්තේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ Sunday Times මාධ්‍යවේදියකු මුදල් අමාත්‍යංශයට ඉදිරිපත් කළ අයැදුම්පතක් නිසාය. ඒ අනුව චීනයේ සී.ඩී.බි.සී. ආයතනයෙන් හා ඊ....

රටේ ඉඩම් දැවැන්ත අවභාවිතයක පෙරනිමිති පහළ වී තිබේ. මැදරට සහ දුම්බර කඳුකරවල රජයේ තේ වතු (ඉඩම්) කල්බදු ක්‍රමය යටතේ වැවිලි නොවන වෙනත් ව්‍යාපෘති සඳහා දේශපාලන හිතවතුන් අතරේ බෙදාදීමට කටයුතු කිරීම මේ සඳහා "මුට්‌ටිය දමා බැලීමකි". එනම් අණපනත් රැසකින් නීතිමය ආවරණය ලබන ඉඩම්, වනාන්තර හා සංවේදී කලාප නුදුරු අනා...

ආසියානු රථවාහන වෙළඳපොළ කැළඹූ නවතම Toyota Rush SUV රථය ශ‍්‍රී ලංකාවට හඳුන්වා දීමට, මෙරට ටොයොටා මෝටර් සමාගමේ බලයලත් නියෝජිතයන් වන ටොයෝටා ලංකා (පුද්ගලික) සමාගම පසුගියදා කටයුතු කළේ ය. ආසන 7 කින් සමන්විත ීඹඪ රථයක් වන මෙය, ගෙවනා මුදලට ඉහළම සුවපහසුවකින් සහ ආරක්ෂක උපාංගයන්ගෙන් පිරිපුන් මෝටර් රථයක් ලෙස ද...

යහ පාලන රජය එක්‌ මාසයක්‌ තුළ ගෙන ඇති ණය ප්‍රමාණය රාජපක්‍ෂ රජය 2014 මුළු වර්ෂය තුළම ලබාගත් ණයට වඩා වැඩි මුදලක්‌ බවත්, මේ අනුව ඉකුත් මැයි මාසයේදී පමණක්‌ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණයට එකතු වූ මුළු මුදල රු. බිලියන 842 ක්‌ බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. යහ පාලන ර...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More