දේශීය පුවත්

ත්‍රිවිධ හමුදා අධීක්ෂණය යටතේ අක්කර 100ක කංසා වගා කිරීමට යෝජනාවක් තමන් විසින් සිදුකර ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ පුනරුදය හෙවත් දින 60 මෙහෙයුම පිළිබඳ බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේදී‍ෙපැවැති මාධ්‍ය හමුවකට එක්වෙමි...

මිග් යනා ගණුදෙනුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිස් වරෙන්තු ලැබ සිටින රුසියාවේ හිටපු තනාපති උදයංග වීරතුංග මෙරටට ගෙන්වීමට අදටත් ඔහු සමඟ සමීප සබඳතා පත්වන හිට්ලර්ගේ සොහොයුරාට කිසිදු බාධාවක් තිබිය නොහාකියැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා අද (26) පැවසීය. හිට්ලර්ගේ සොහොයුරා මැදිහත්ව උදයංග වීරතුංග...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු පක්ෂ නායකයන් අතර විශේෂ සාකච්ඡාවක් අද (26) සවස ජානිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. මෙම හමුවෙන් අනතුරැව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික නිදහස් පෙරමු‍ෙණ් නායක විමල් වීරවංශ මහතා පවසා සිටියේ රනිල්ගේ ආණ්ඩුව...

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මෙරට ජන ජීවිතය හා තදින් බැඳුණු රාජ්‍ය තැපැල් සේවය බිඳනොවට්ටවා සේවක ගැටළුවලට වහා විසඳුම් දීම ආණ්ඩුවේ වගකීමයි… 27,000කට ආසන්න තැපැල් සේවකයන් මුහුණ දී ඇති ගැටළු රැසකට විසඳු...

රිෂාඩ් බදුඋදීන් අමාත්‍යවරයා යටතේ පවතින රාජ්‍ය ආයතන 32 න් එකක් වන රත්මලානේ ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනය හා දේශීය රෙදිපිළි පංගු මණ්ඩලය එක්ව හමුදා නිල ඇඳුම් රෙදි සඳහා ටෙන්ඩර් ලබාගැනීමේදි මහා පරිමාණ ගසා කෑමකට සැරසෙන බව වාර්තා වෙයි. වාර්තා වන අන්දමට සංයුක්ත ටෙන්ඩර් ක්‍රමය යටතේ කැඳවා ඇති එම ඇන...

මිග් යානා ගණුදෙනුවක් සම්බන්ධයෙන් අධිකරණය මඟින් වරෙන්තු නිකුත් වී ඇති රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාට මෙරටට පැමිණෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දැනුම්දී ඇතැයි යහපාලන වින්දිතයෝ සංවිධානය සඳහන් කරයි. සැකකාර උදයංග වීරතුංග මහතාට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කරවා ගැන...

අස්ගිරි අනුනායක හිමියන් විසින් ගෝටාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ නිවසේදී කරන ලද ධර්මානුශාසනාවක සදහන් වූ ‘හිට්ලර්.. මිලිටරි පාලනය’ යන යෙදුම් සම්බන්දයෙන් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ අදහස් පල කරති. හිරු රූපවාහිනියේ පැවති ‘සලකුණ’ කාලීන සංවාදයට...

තමන් වහන්සේ බන්ධනාගාරයට වැඩමකිරීමෙන් පසුව මුහුණදුන් අත්දැකීම් සම්බන්ධව සහ ඉදිරියේදී සිදුකිරීමට සැලසුම් කර ඇති විශේෂ වැඩකටයුතු සම්බන්ධව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝඅද (26දා) දිනයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමටසූදානමින් සිටිති. හෝමාගම අධිකරණයට වැඩම කළ අවස්ථාව,සිතාමතා බන...

ආණ්‌ඩුවෙන් ඉවත්ව විපක්‍ෂයේ අසුන්ගත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ 16 දෙනාගේ කණ්‌ඩායමේ මන්ත්‍රීවරුන් දස දෙනෙකු ලබන 03 වැනිදා පැවැත්වෙන මීළඟ පාර්ලිමේන්තු රැස්‌වීමට පෙර ඒකාබද්ධ විපක්‍ෂයට එක්‌වීමට නියමිතය. ඒකාබද්ධ විපක්‍ෂයට එක්‌වන එම ශ්‍රීලනිප මන්ත්‍රී කණ්‌ඩායම ලබන සතියේ පැවැත්වෙන ඒකාබද්ධ විපක්‍ෂයේ ම...

ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කිරීමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කරයි. අමාත්‍ය මණ්ඩලය නොමඟ යවමින් පාර්ලිමේන්තුවට වසන් කරමින් අස්සන් කරන ලද ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම වහාම අවලංගු ක...

ආචාර්ය පූජ්‍ය මාදුරැඔයේ ධම්මිස්සර හිමි රණවිරැ දිනයට ආසන්න දිනයකදී කැබිනට් ප්‍රකාශක රණවිරැවන් පවාදෙන ප්‍රකාශයක් කරනවා. මැයි 18 රණවිරැ දිනයේදීම රණවිරැවන් පවාදෙන ගැසට් පත්‍රයක් නිකුත් කරනවා. අපි මතක තියාගන්න ඔනි එත්තරා යුගයක විසා අරගෙන උතුරට ගියපු යුගයක් තිබුනා.මෙය ජනතාවගෙන් වසන් කරන්න නොයෙකුක්...

අමෙරිකා එක්සත් ජනපදය මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වීමත් සමඟ මෙරටට එල්ල වී ඇති උගුලෙන් ගැලවිය යුතු බව සමාජවාදී ජනතා පෙරමුණ පවසයි. ඔවුන් ඊයේ(25) කොළඹදී පැවැත්වු මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංෂික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා මේ බව සඳහන් කළේය. මානව හිම්කම් කවුන්සිල...

වර්තමානයේ දූෂණයෙන් දූෂණයට පත් ව ඇති රට යළි ගොඩනඟන්නේ කවුරුන්ද යන්න පිළිබඳ ප්‍රශ්නයක් මතුව ඇති බව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම නාහිමියෝ පවසති. මහනුවර රෝහලේ ඉදිකරන ලද නව බුදුමැදුර සහ භික්ෂු වටු විවෘත කිරීමේ අවස්ථාවට අද(25) එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කර සිටි...

මධුෂ්ගේ දකුණේ ගෝලයා වන මානෙල් රෝහණ නොහොත් තිලක් නැමැත්තා සහ පොලිස් විශේෂකාර්ය බලකායේ නිලධාරීන් අතර අද පස්වරුවේ කඹුරුපිටිය ප්‍රදේශයේ ඇති වූ වෙඩිහුවමාරුවකින් පසු තුවාල ලැබූ මානෙල් රෝහන නැමැත්තා රෝහල් ගතකර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇති බව lankaleadnews වෙත වාර්තා වේ. මෙම තත්වය මත කඹුරුපිටිය ප...

ඇතිව තිබෙන දේශපාලන වාතාවරණය මත තව දුරටත් ආණ්ඩුව සමග සහයෝජගයෙන් කටයුතු කල නොහැකි බවට දෙමල ජාතික සන්ධානය තුල මත ගැටුමක් ඇතිව තිබෙන බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි. රජයේ අමාත්‍ය ධුරයක් ලබාගෙන විපක්ෂ නායක ධුරය අත්හැරීමට කටයුතු කරන මෙන් ආර්. සම්පන්දන් මන්ත්‍රිවරයාට ඉදිරිපත් කොට ඇති යෝජනාව පිළිබඳ...

එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමාට තවමත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දීමක් සිදු කර නොමැති බව ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. අද(25) උදෑසන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණි එහි ප්‍රකාශයක් ලබා දීමෙන් පසු පිටව යන මොහොතේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභ...

16 කණ්ඩායම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගැනීමට සූදානමක් නැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පවසයි. පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්‍ෂයක සාමාජිකත්වය ගැනීම යනු අනවශ්‍ය නීතියම ප‍්‍රශ්න මතු කිරීමක් බව වසන ප්‍රේම්ජයන්ත් මහතා දැන් කළ යුතුව ඇත්තේ සියලු දෙනා එක් කර ගනි...

වැඩවර්ජනයේ නිරත තැපැල් සේවකයින් කොළඹ තැපැල් මූලස්ථානය ඉදිරිපිටදී දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට මේ වනවිට සූදානම් වන බව වාර්තාවේ. 15වන දිනටත් තම ගැටලූවලට විසඳුම් නොලැබීමට විරෝධ පළ කරමින් මෙම තීරණය ගත්ඒබව කාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර පවසයි. වර්ජනය හේතුවෙන් තැ...

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 16 පාර්ලිමේන්තු කණ්ඩායම සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු දේශපාලන මණ්ඩලය අතර විශේෂ හමුවක් අද (26) සවස 1.00ට පැවැත්වීමට නියමිත බව lankaleadnews වෙත වාර්තා වේ. එය පිටකෝට්ටේ, කෝට්ටේ පාර, ඊ. ඩබ්. පෙරේරා මාවත, අංක 342/1/4 පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍...

රත්මලාන, චකින්දාරාම පාරේ සිදුවූ වෙඩි තැබිමකින් හමුදා කෝප්‍රල්වරයෙක් තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි. අද(25) පෙරවරු 7.20 පමණ ත්‍රී රෝද හා යතුරුපැදියකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

රුසියාව බලා යන අමාත්‍යයවරුන් දෙදෙනෙක් රුසියාවෙන් ඛනිජ තෙල් ලබා ගැනීමටද සාකච්ඡා කරනවා- අමාත්‍ය කාංචන විජේසේකර

අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...

දේශීය පුවත්

මහා චක්‍රවර්ති රජෙක් වගේ අගමැති පුටුවට පැනගත් රනිල් වික්‍රමසිංහ අද විස්තර විචාරකයකුගේ තත්ත්වයට පත්වෙලා- පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්

වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...

දේශීය පුවත්

ණය ඉල්ලනවා වෙනුවට එකඟ වී ඇති කොන්දේසි සපුරන්න ඉන්දියාව ලංකාවට කියූ බව සන්ඩේ ටෛම්ස් පුවත් පත කියයි

සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...

දේශීය පුවත්

අද සිට පෙට්‍රල් ඩීසල් මිල ගනන් ඉහළ දැමේ

අද (ජුනි 26) අලුයම 2.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි. ඒ අනුව පෙට්&...

දේශීය පුවත්

එක්සත් ජනපදයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අද උදෑසනම ශ්‍රී ලංකාවට පැමිණෙයි

එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ජුනි 26-29 දක්වා...

දේශීය පුවත්

නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවරට ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරයක් එල්ලවූවා-නෝර්වේ රාජ්‍යයේ ජාතික පොලිස් ප්‍රධානී රොජර් බර්ග්

ඊයේ(23) මධ්‍යයම රාත්‍රියේ ඔස්ලෝ හි ජනප්‍රිය සමලිංගික තැබෑරුමක් අසල තුවක්කුකරුවෙකු විසින් පුද්ගලයින් දෙදෙනෙකු මරා දමා...

පුරවැසි කොලම

පාලකයන් තම වගකීම නිවැරදිව ඉටු නොකරන්නේ නම් විපක්ෂය ක්‍රියාත්මක විය යුතුය.

විවේචනය ඉතා පහසුය. ඒත් ඒ සඳහා කාලය වැය කිරීම මේ මොහොතේ ජාතික අපරාධයකි. ජනයාගේ දැවෙන ප්‍රශ්නවලට ඉන් බිඳකුදු උත්තරයක් නොවේ. අවශ්...

දේශීය පුවත්

මේ සතියේ තෙල් නැව් එන්නේ නැහැ. පෝලිමේ ඉන්න එපා-විදුලි බල ඇමති කාංචන විජෙසේකර

විදුලිබල හා බලශක්ති අමාත්‍යා කංචන විජේසේකර මහතා පවසන්නේ මුදල් ගෙවීමට නියමිත වෙලාවට සිදු කිරීමට නොහැකිවීමෙන් මෙම සතියේ මෙරටට නැව්ගත...

Notice Board

එරෝ‌ෆ්ලොට් කුමන්ත්‍රණයේ දිග පළල! – සභ්‍යත්ව සංකථන 48

✈️-Topic: එරෝ‌ෆ්ලොට් කුමන්ත්‍රණයේ දිග පළල! - සභ්‍යත්ව සංකථන 48 🛸2022 ජුනි 25| සවස 7.30ට - සූම් තාක්ෂ...

දේශීය පුවත්

පාසල් ළමයෙක් දන්නා කරුණක්වත් කාංචන විජේසේකර ඇමති තුමා දන්නේ නැහැ- පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍යය කාංචන විජේසේකර මහතා හට ප...