දේශීය පුවත්

රජය මගින් වතු කම්කරුවන්ට රු පන්දහසක දිපාවලි උත්සව අත්තිකාරමක් ලබාදෙනවාට කිසිදු විරුද්ධත්වයක් නොමැති බව ලංකා කම්කරු කොන්ග්‍රසය හැටන් නගරයේදි මාධ්‍යය හමුවක් පවත්වමින් පැවසිය. ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨ උප සභාපති එස්.සත්තිවේල් මහතා මාධ්‍යය හමුව පවත්වමින් කියා සිටියේ නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ...

ත්‍රස්තවාදී කටයුතුවල නිරත වන සියලු දෙනාට මරණ දඩුවම ලබා දෙන පනතක් තම පාලන කාලය තුල ගෙන එන බව නව ප්‍රජාතාන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඊයේ (19) සවස අකුරණ නගරයේ පැවැති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා ඇත. මෙහිදී තව දුර...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) 2019 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය පසුගිය අප්‍රේල් මාසයේදී කරන ලද පුරෝකථනයන්ට සාපේක්ෂව ඔක්තෝබර් මස යාවත්කාලීන කිරීමේදී 0.8%කින් කප්පාදු කර, 2.7% දක්වා පහත හෙළා තිබේ. මෙම පහත හෙළීම සිදුවන්නේ ජා.මූ.අරමුදල මේ සතියේ නිකුත් කරන ලද ලෝක ආර්ථික දැක්ම ඉදිරිපත් කරමිනි. ...

ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව රට තුළ සද්ධන්ත සංවර්ධනයක් ඇති කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත්‍ ප්‍රේමදාස මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, මාතලේ පැවති ජන රැලියකදීයි. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පැවැත්වෙන මා...

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට කාදිනල් හිමියන් ඉල්ලූ පරිදි ජනාධිපති කොමිසමක් පත්කරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. අද (19) පස්වරුවේ මීගමුව නගරයේ සංවිධාන කර තිබූ ජනරැලියක් අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකා...

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට සහයෝගය දැක්වීමට වෙනත් අපේක්ෂකයන් දෙදෙනකු වන හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක සහ ආචාර්ය රොහාන් පල්ලේවත්‍ත මහතා සාකච්ඡා කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මහේෂ් සේනානායක මහතාගේ පක්ෂයේ සමාජිකයන් සහ රොහාන් පල්ලේවත්ත මහතාගේ ප...

යාපනය ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ලෙසින් ඊයේ දින විවෘත වූවා. ඒ ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. මේ අවස්තාවට විශේෂ අමුත්තා ලෙස සහභාගී වී සිටියේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං ය. මින්පෙර පළාලි ගුවන්තොටුපළ ලෙසින් හැදින්වුනු මෙම...

” 2020 ගෝඨාභය සමග ශ්‍රී ලංකාවේ අනාගත” දැක්ම මැයෙන් විද්වත් කතිකාවක් මෙම මස 20 වන දා (ඔක් 20) ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී පැවැත්වේ. මෙල්බර්න් නුවර ඩීකින් විශ්ව විද්‍යාලයේ බර්වුඩ් සරසවියේ රස්ඩන් රංග ශාලාවේ දී එරට වේලාවෙන් පස්වරු 2.30 ට මෙම වැඩසටහන ආරම්භ වන අතර ශ්‍රී ලංකාවේ දේශපාලන, නීති, සම...

ජනපොරොන්දු ඉදිරිපත් කරමින් ජනතාවගේ ඡන්දය ඉල්ලන අපේක්ෂකයෝ නොවැම්බර් 16න් පසු තමන්ගේ මන්දිර තුළට රිංගාගන්න නමුත් ජනතාවට ඉතිරිවන්නේ සුපුරුදු පීඩාකාරී ජීවිතයම පමණක් බව සමාජවාදී අපේක්ෂක දුමින්ද නාගමුව පවසයි. ‘යුක්තිගරුක සමාජයක් සමාජවාදී අපේක්ෂකයෙක්’ තේමාවෙන් ඊයේ(18) කඩවත නගරරයේ පොළ භූමියේ පැවැති ජන...

වැසිකිළි පහසුකම් නොමැති පවුල්වලට එම පහසුකම් ලබා දීම සඳහා 2019 අයවැයෙන් වෙන් කළ මුදලින් රුපියල් මිලියන හාරසියයක් නිවාස අධිකාරියට ලබා දී ඇති අතර එම මුදල් ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගන්නා බවට එම අධිකාරිය සුරැකීමේ සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවට පැමිණි...

අප්‍රේල් 21 පාස්කු ඉරිදාඅන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාරයේ මහමොළකරු සහරාන් සමග ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා සම්බන්ධකම් පැවැත්වූ බවත් ඊට අදාළ වීඩියෝ දර්ශන ඡායාරූප ලබා දී පැමිණිලි සිදුකළත් ඔහු සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ සිදු නොකරන්නේ මන්දැයි කියා මුස්ලිම් ප්‍රජාව දැඩි ...

ලබන 23 දා මැති සබයට ඉදිරිපත් කෙරෙන පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ විශේෂ කාරක සභා වාර්තාව මගින් ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම් පැහැර හරින ලද ප්‍රධාන දේශපාලනඥයන් දෙදෙනකුට බරපතළ චෝදනා එල්ල කෙරෙනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. රටේ ඉහළම වගකීම් දරන මෙම ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් දෙදෙනාට ජාතික ආරක...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය නැවත තමන් වෙත ලබාගැනීම සඳහා එම පක්ෂයේ සාමාජිකයන් එකතුකර නව සංවිධානයක් පිහිටුවීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කටයුතු කරන බව ඊට සම්බන්ධ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සති අන්ත පුවත් පතකට පවසා ඇත. ශ්‍රීලනිපයේ හුදකලාව සිටින සාමාජිකයන් ඉ...

රටේ මහජනතාවගේ ඉඩම් හා දේපල දේශපාලන හිතවතුන්ට අත්තනෝමතිකව පැවරීමට හෝ ඒවා බහුජාතික සමාගම් වලට සින්නක්කරව ලබාදීම සම්පූර්ණයෙන් නතර කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර මහතා ජාතික සමගිය ප්‍රතිපත්තිය එළි දක්වමින් සහතික කර සිටියේය. එමෙන්ම රටේ ජාතික සමගියට බාධාවක් වූ භාෂාව සම්බන්ධයෙන් ...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුමක් අද (19) අත්සන් තැබුණි. ඒ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදීය. එම අවබෝධතා ගිවිසුම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මහ ලේකම් දයාසිරි ජයසේකර අත්සන් තැබුවේය. එම අවබෝධතා ගිවිසුම අත්ස...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අවබෝධතා ගිවිසුමට අද අත්සන් තැබුණි. ඒ නිමිත්තෙන් වූ නිල උත්සවය පැවැත්වුණේ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදීයී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජ...

ජනාධිපතිවරණයට සහාය දැක්වීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ ඉදිරිපත් කර තිබෙන කොන්දේසි තමා මාධ්‍යයෙන් දුටු බවත් ඒවායේ තිබෙන බරපතළකම අනුව එම කොන්දේසි ගැන සාකච්ඡා කිරීමට තබා ඒ ගැන සිතීමටවත් නොහැකි බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒකීයභාවය නොපිළිග...

අනුරාධපුර රුවන්වැලි දාගැබ ප්‍රතිසංස්කරණය මුවාවෙන් යම් අකටයුත්තක් සිදුවන බව ජාතික උරුමයන් සුරකීමේ සම්මේලනය පවසයි. ‍ෙකොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංවිධානයේ කැදවුම්කරු ජනක බෝධිනන්ද මහතා සදහන් කළේ දාගැබේ සිදුවන ප්‍රතිසංසකරණ කටයුතු සැක සහිත බවයි. මෙම ප්‍රතිසංස්කරණ කටුයුතු සිදුකරනු ලබන්නේ වි...

ශ්‍රි ලංකා නිදහස් පක්ශය හා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අවබෝධතා ගිවිසුම අද (19) අත්සන් තැබීමට නියමිතයි. අද උදෑසන 10.00 ට බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදි එම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සිදුකරන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර ද...

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්‌වීම ලබන මස 01 දා දක්‌වා කල් යන බව එජාප හිටපු මහලේකම් තිස්‌ස අත්තනායක මහතා පවසයි. එහි කටයුතු තවදුරටත් සිදු කෙරෙන බවද අනෙක්‌ ප්‍රධාන අපේක්‍ෂකයන්ද ප්‍රතිපත්ති ප්‍රකාශ එළිදැක්‌වීමෙන් අ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...