දේශීය පුවත්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් නොවැම්බර් මස 08 වනදා පෙනී සිට කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය විසින් බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු තුන් දෙනෙකු වෙත නොතීසි නිකුත් කර ඇත. මුලතිව් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්තිනි ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය ඉදි...

උතුරු නැගෙනහිර සමහර කොටස් මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ නොකර සිටීමේ වැඩ පිළිවෙළක් පිළිබඳව තමන්ට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අම්බලන්තොට රිදියගම  ඊයේ(20) පැවති පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක රැළියකදී පැවසීය. එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ මහින්ද රාජපක්ෂ මහතා මෙසේද ප...

ශ්‍රී ලංකා පොදු පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දැක් විමට එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් සහ පා.ම වරුන් විශාල පිරිසක් එක් වෙමින් පවතින බව මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය. නාවලපිටිය  නගරයේදි අද (21) උදැසන පැවති විශේෂ මාධ්‍යය හමුවක් ප...

තමා ප්‍රායෝගික මිනිසෙකු බවත්, තවදුරටත් දෙපැත්තට අදිමින් නොසිට යුරෝපයෙන් වෙන්වීම අවසන් කළ යුතු බව නෙස්බි සාමිවරයා  පවසයි.   පසුගිය (19 )වන  දින බ්‍රිතාන්‍ය සාමි මන්ත්‍රී මණ්ඩලයේ දී එක්සත් රාජධානිය යුරෝපයෙන්  වෙන්වීම පිළිබඳ පැවති විවාදයට එක් වෙමින්  ඔහු මේ බව කියා සිටියේය.

ඇති වී තිබෙන සමාජය පීඩනයේසමාජ ඛේදවාචකයේ වැඩිපුරම වින්දිතයන් වී ඇත්තේ කාන්තාවන් බවත් වසරකට ශ්‍රී ලංකාවේ ගබ්සාවන් 240000ක් සිදුවන බවත්  ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. කාන්තා ප‍්‍රඥප්තිය එළි දැක්වීම වෙනුවෙන් කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේ ප...

පාතාලය සහ කුඩු ජාවාරම් පාලනය කිරීමට තම ආණ්ඩුවක් යටතේ කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ අද මාතර, වැලිගම පැවැති ජන රැළියක් අමතමින්. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැවසීය. "අපට අපේ රට ආරක්ෂා කර...

කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී වංචා දූෂණයෙන් තොර අලුත් කණ්ඩායමක් පත් කිරීමට තමන් කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මහනුවර හතරලියද්ද ප්‍රදේශයේ සංවිධාන කර තිබූ ජනරැලියක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළේය. එහිදී අදහස් දක්වමින්...

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයක් ලබාදුනහොත් තමන්ගේ ධූර කාලය අවසන් වීමට පෙර මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (20) පැවැසීය. ඔහු මේ බව පැවැසුවේ කොළඹ හිල්ටන් හෝටලයේදී ඊයේ පස්වරුවේ පැවැති ජාතික තරුණ ආදර්ශ එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ දී තරුණය...

එළැඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තනිව සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තම පක්ෂයට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව දෙමළ ජනතා පෙරමුණේ නායක උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් පවසයි. රනිල් වික්‍රමසිංහ මහතා යාපනය ප්‍රදේශයේ කළ සංචාරයේදී ඉල්ලීම කළ අතර ඒ වෙනුවෙන් තමන...

බත්තරමුල්ලේ සෙත්සිරිපායේ පිහිටි සමෘද්ධි අධිකාරියේ දී සමෘද්ධි හිමිකම් පත් සකසමින් සිටියදී එම ස්ථානයට ස්වාධීන මැතිවරණ කොමිසමේ නිලධාරීන් පිරිසක් ලැබුණු පැමිණිල්ලකට අනුව පරික්ෂා කිරීමට පැමිණ තිබේ. මෙය අවස්ථාවේදී මෙය දැනගත් අමාත්‍යාංශයේ සිටි විෂයභාර අමාත්‍ය දයා ගමගේ මහතා හිමින් සැරේ මාරු වී තිබෙන බ...

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වන බුද්ධි අංශ වාර්තාව ජනාධිපතිවරයා වෙත දැනට දවස් දෙකකට පෙර භාරදී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. එම වාර්තාව අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාටත් 57%ක්, සජිත් ප්‍රේමදාස මහතාට 37% අනුර දිසානායක මහතාට 5% ඇති බව වාර්තා කර ඇතැයිද...

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් කිහිප දෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහයෝගය දීම සඳහා සාකච්ඡා කරමින් සිටින බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ඉතා සමීප පුද්ගලයෙකුද ඉක්මනින්ම ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීම සඳහා එක් වන බවද ඔහු කියා...

රටේ අනාගතය රඳා පවතින්නේ ජනාධිපතිවරණයේදී ජනතාව ගන්නා තීරණය මත යැයි ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි. අද (20) දෙල්කඳ පොළ භූමියේ අත්පත්‍රිකා බෙදීමේ වැඩසටහනකට සහභාගීවෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ජාතික සංවිධාන එකමුතුව අද පෙරවරුවේ දෙල්කඳ පොළ භූමියේදී ඉදිරි ජනපතිවර...

ශ්‍රීපාදස්ථානයේ උඩ මළුවේ තැන්පත් කර තිබූ ඉපැරණි ඝාණ්ඨාරය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පැහැරගෙන ගොස් ඇති බවට එල්ල කරන චෝදනාව පිළිබදව ශ්‍රිපාදස්ථානාධීපති ආචාර්ය පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් මාධ්‍ය හමුවක් කැදවමින් අදහස් දක්වා සිිටියේ ය. එම චෝදනා ප්‍රතික්ෂේප කරන එහිමියන් කියා...

එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයේ පුර්ණ සහය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබදෙන බවත් ඒ වෙනුවෙන් නුදුරු දිනකදීම කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ජාතික සමුළුව පවත්වා අවබෝධතා ගිවිසුමක් අත්සන් තබන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකීමේ ජාතික සංවිධානයේ වැ...

ඉදිරියේදී බිහිකරන නව ආණ්ඩුවක් තුළින් මෙරට පවතින යාචක ආර්ථීකය පිටුදකින බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. මාලඹේ ඊයේ පැවති ජන රැළියකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. තම සැළැස්ම වන්නේ සුළු හා මධ්‍ය පරිමාණ නව පැලැන්තියක් රටේ නිර්මාණය කිරීම බවත් ඒ මහතා පැව...

අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේ පිහිටි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ නිවසට ඇතුළු වූ අයෙකු අද(20) නිවසේ වූ භාණ්ඩ සොරකම් කර පලාගොස් ඇතැයි අලුත්ගම පොලිසිය පවසයි. නිවසේ නිදන කාමරයේ ජනේලය බිඳ කාමරයට ඇතුළු වී භාණ්ඩ සොරකම් කර ඇති බවද, එම ජනේලය බිඳීමට රැගෙන විත් තිබූ උල් යකඩ...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගන්නා ජන ප්‍රතිශතය 70%ක් පමණ විය හැකි බවට තමන් වෙත තොරතුරු වාර්තා වී ඇතැයි විපක්ෂ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. දේශීය හා විදේශීය සමීක්ෂණ කණ්ඩායම් 4ක් මේ තොරතුර සනාථ කර ඇතැයි කී රාජපක්ෂ මහතා වෙනදා තමන්ට නොලැබුණු මුස්ලි...

මෙවර ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ මැතිවරණ ප්‍රචාරක වැඩවලට සහය ලබා ලබාගැනීම සඳහා එම පක්ෂ විසින් විදේශීය පරිගණක හැකර්වරුන් විස්සකට ආසන්න පිරිසක් ගෙන්වා ඇතැයි වාර්තා වේ. මෙම ගෙන්වා ඇති හැකර්වරුන් ඉන්දියාව, චීනය, වියට්නාමය සහ තායිවානය යන රටවල පදිංචි පරිගණක හැකර...

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ සැණින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව තනතුරින් ඉවත් කර ඊට තම පාර්ශ්වයේ අයෙකු පත් කරගන්නා බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශ කර ඇති බවත් ඒ හරහා යළිත් එජාපය තුළ අභ්‍යන්තර අර්බුදය උත්සන්න වී ඇති...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...