දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් යුතුව පැවැත්වු ගුරු වෘතිකයන්ගේ විශේෂ හමුව සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත. එම හමුව ඊයේ දිනයේ කොළඹ විහාර මහාදේවි එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි. කෙසේ නමුත් ඊට සහභාගිවූ අඩු පිරිස් සහභාගිත්ව...

“මම කිසිම දේශපාලන කටයුත්තක මේ වෙනකම් අත පොවල නැහැ. ඒත් දැන් වියපත් කාන්තාවක් විදිහට මේ රටේ සිදු වුණු දේවල් දිහා මම බලාගෙන හිටියා. ඒ දවස් වල මගේ වයසෙ හිටපු, එහෙම නැත්නම් මට වඩා වැඩිමහල් තරුණයන් මිය යද්දි ඒව මම දැක්ක. ඊට පස්සෙ උතුරේ සහ දකුණේ මව්වරු කඳුළු හෙළනවා මම අවුරුදු තිහක් බලාගෙන හිටියා. ඒ දේව...

රණවිරුවන්ට ලබා දිම සදහා සැලසුම්කර ඉදිකළ ගම්මානයක් සජිත් ප්‍රේමදාස මහතාගේ නිවාස ව්‍යෘපෘතිය යටතේ මුස්ලිම් ජාතිකයන් පදිංචි කිරීමේ සිදුවීමක් පිළිබදව මහසෝන් බළකායේ නායක අමිත් වීරසිංහ මහතා හෙළිකරයි. පුල්මුඩේ අරිසිමලේ ඇතුළු විහාරස්ථාන කිහිපයක පැවත්ම සදහා මෙම දායක රණවිරු ගම්මානය ඉදිකිරීමට සැලසුසම් කර ...

සිය පාලනයක් තුළින් මෙරට දේශපාලන ක්ෂේත්‍රය පිරිසිඳු කිරීමට කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඊයේ(23) වැල්ලවාය නගරයේදි පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුරකුමාර දිසානායක මහතාගේ ජයතහවුරු කිරීම වෙ...

දේශීය ගොවියා සහ දේශීය ව්‍යාපාරිකයා ආරක්ෂා කිරීම සඳහා ගත යුතු පියවර තමන්ගේ ආණ්ඩුවක් යටතේ ගන්නා බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. විදේශ රටවලින් එළවළු ආනයනය කිරීම බෝග වගාවන් ආනයනය කිරීම නතර කරන බවත් දේශීය කෘෂි ආර්ථිකය ශක්තිමත් කර රට සමෘද්ධිමත් කිරී...

වන්නි මෙහෙයුමට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 58 ක් විදේශ රටවලදී අත්අඩංගුවට ගැනීමේ සර්වලෝක නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලය රටවල් 47 කින් ඉල්ලා ඇත. මේ ඉල්ලීමට එරෙහිව ශී‍්‍ර ලංකා රජය මේ දක්වාම කිසිදු ප‍්‍රතිචාරයක් දක්වා නැත. මෙම නිලධාරීන් අතර මේජර් ජෙනරාල්වරු තිදෙනෙ...

තමන් සමඟ මුහුණට - මුහුණ සජීවී රූපවාහිනි විවාදයකට පැමිණෙන්නැයි නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ  ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අභියෝග කර සිටී. ට්විටර් පණිවුඩයක් යවමින් සජිත් පේ‍්‍රමදාස මහතා මෙම අභියෝගය කරන අතර එමගින් කුම...

ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු එම ධුරයෙන් ඉවත්ව ඌව පළාතේ ආණ්ඩුකාර ධුරය ලබාගැනීමට දරන උත්සාහයට වත්මන් ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න විරෝධය පළකර ඇති බව වාර්තා වෙයි. වත්මන් ආණ්ඩුකාරවරයාට එම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඉවත්වීමේ අදහසක් නොමැ...

රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් නීතිය හා සාමය පිළිබඳ ඇමති ලෙස ජනාධිපතිවරයා අගමැතිවරයා ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා, නීතිපතිවරයා, රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා මෙන්ම නැගෙනහිර හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා සිය වගකීම පැහැර හැර ඇතැයි පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තාවේ දැක්වේ. ...

නොවැම්බර් 16 දා ශ්‍රී ලංකාවේ පැවැත්වන ජනපතිවරණයෙන් කුමන අපේක්ෂකයෙකු ජය ගත්තද එම අපේක්ෂකයා සමග ඇමෙරිකාවේ මානව හිමිකම් න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය පවසයි. දකුණු හා මධ්‍යම ආසියාව සම්බන්ධයෙන් ...

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී විශේෂ සාකච්ඡාවක නිරත වී තිබේ. අද පස්වරු 2.00ට පමණ ආරම්භ වූ අදාළ සාකච්ඡාව පස්වරු 4.30 පමණ දක්වා පැවැති බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි . දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් එම සන්ධානයේ නායක ආර්. සම්බන්ධන...

රටට අවශ්‍ය ඒකාධිපති මිලිටරි ආණ්ඩුවක් ද නැති නම් පූර්ණ නිදහස ඇති සිවිල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක් ද කියා ලබන 16 වැනිදාට තීරණය වන බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය. ඒ මහතා ඒ බව කියා සිටියේ ඊයේ (22 දා) පදනම් ආයනනයේදී පැවති ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳ...

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඉන්දියාවේ අවධානය ඉතා සමීප ආකාරයෙන් යොමුව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ශ්‍රී ලංකා ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය ඉන්දියන් සාගරයේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් දැඩි බලපෑමක් සිදුකිරීම ඒ සඳහා හේතුව වී ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ‘ද හින්දු පුවත්පත’ ඇතුළු ඉන්දීය මාධ්‍ය...

සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කරන ජන රැලියක් ඊයේ (22) පස්වරුවේ මාලඹේ නගරයේදී පැවැත් විය. මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ජනරැළිය අමතන අවස්ථාවේ ස්වාධීන මාධ්‍යවේදියෙකු බව පවසමින් පුද්ගලයෙක් ඔහුගෙන් ප්‍රශ්නයක් විමසීමට උත්සාහ කළ අවස්ථාවේ එහි රැස්ව සිටි පිරිසක් අදාළ පුද...

රවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුදීන් යන අමාත්‍යවරුන්ට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ රැස්වීම් ඇමතීමෙන් වැලකී සිටින ලෙස මැතිවරණ සංවිධායක කමිටු ඉල්ලීමක් කර තිබේ. එම අමාත්‍යවරුන් දෙදෙනාට තමන්ගේ දේශපාලන බල කඳවුරු වල පමණක් එනම් රවුෆ් හකීම් මහතාට නැගෙනහිර පළාතෙත්, රිෂාඩ...

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු කණ්ඩායම් කිහිපයක් බියට පත්වුවත් අනෙකුත් සියලුම ජනතාවට සතුටින් ජීවත්විය හැකි බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය. ගෝඨා බියක් ගැන කතා කළත් නොවැම්බර් 16 වැනි දිනෙන් පසු බොහෝ පිරිසකට සතුටින් ජීවත් වීමට අවස්ථාව උදාවන බවත්, මෙර...

එක්සත් ජාතික පක්ෂයේ රඹුක්කන ආසන සංවිධායක ධුරයෙන් සහ සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයෙන් ඉවත්වන බවට දන්වමින් පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට ලිපියක් යැවූ බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා අද (23) ප්‍රකාශ කළේය. ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රචාරණ ක්‍ර...

වර්තමානයේ දේශපාලනය දෙස තරුණ තරුණියන් බලන්නේ අපුලෙන් බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. එතරම්ම වර්තමනයේදී දේශපාලනය අයහපත් තත්ත්වයට පත්ව ඇති බවත් දේශපාලඥයෙක් දෙස තරුණ පිරිස බලන්නේ හොරෙකු හො වැරදිකරුවෙකු ලෙස බවද ඒ මහතා පෙන්වා දෙයි. එම තත්ත්වය මඟ හරවා ගැනීම සඳහා තර...

ලක්ෂ 160ක ඡන්ද ප්‍රමාණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සියයට 65ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීම පහසු කාර්යයක් නොවන බව අමාත්‍ය රවි කරුණානායක පවසයි. කොටුව, ගුණසිංහපුර පැවැති ස්වයං රැකියා පදික වෙළෙඳ සංගම​යේ හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අද...

විවිධ අමාත්‍යාංශවලින් පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති වෙනුවෙන් මුදල් ගෙවීම සඳහා ඉදිරිපත් කරන ලද රුපියල් කෝටි 5,000ක පමණ හිඟ බිල්පත් මුදල් අමාත්‍යාංශයේ හිරවී ඇතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. වැඩිම මුදලක් ඉල්ලා හිඟ බිල්පත් ඉදිරිපත් කර ඇත්තේ සෞඛ්‍ය,  මහාමාර්ග සහ මහ නගර හා බස්නාහි...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...