දේශීය පුවත්

සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාව අන්තවාදීන්ගෙන් පිරී ඇති බැවින් ඔහුට ඡන්දය ලබා දී තිසිවිටෙකත් අන්තවාදය පරාජය කළ නොහැකි බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. මඩකලපුව, එරාවුර් ප්‍රදේශයේ ජන රැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ...

ජාතික හෙළ උරුමයේ විකල්ප කණ්ඩායම මෙවර ජනාධිපතිවරණයේ දි ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට තීරණය කළ බව ජාතික හෙළ උරුමය විකල්ප කණ්ඩායමේ කැදවුම්කරු රොෂාන් ජයසිංහ මහතා සදහන් කළේ ය. ඔහු පෙන්වා දුන්නේ මේ රට පවතින තත්ත්වයෙන් ගොඩ ගැනීමට හැකියාව ඇත්තේ මහින්ද රාජපක්ෂ – ගෝඨාභය රාජපක්ෂ සුසංයෝගයට පමණක්යැ’...

1994 ඉඳන් ‌‌මේ රටේ ජනාධිපතිවරු හදලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවත් ඒ වගේම නොවැම්බර් මාසේ 16 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතාව ජනාධිපති කරවන්නෙත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ කතිරයෙන් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමි...

2018 පැවති රුසියානු ජනාධිපතිවරණයෙන් ව්ලැඩ්මීර් පුටින්ට එරට ජනතාව 76.6% ජනවරමක් ලබා දුන් බවත් ශ්‍රී ලාංකිකයන් මෙවර ජනාධිපතිවරනයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට එවන් ජනවරමක් ලබා දිය යුතු බවත් මහාචාර්ය චන්න ජයසුමන මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේ දී ශ්‍රී ලාංකිකයන් අමතමින් පැවසීය. එළඹෙන ජනා...

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් තිස්පස් දෙනාගෙන් දොළොස් දෙනෙක් ප්‍රධාන අපේක්ෂකයාට සහාය පළ කරන බවට නිරීක්ෂණ සංවිධාන විසින් හඳුනාගෙන ඇති බව වාර්තා වේ. ඒ අතර ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් එක් අයකුට අපේක්ෂකයන් හත්දෙනකුද, අනෙක් අපේක්ෂකයාට පස්දෙනකු වශයෙන් සහාය පළකරන බව වාර්තා වේ. මෙම සංඛ...

වයඹ දිග සිරියාවේ දී අමෙරිකානු හමුදාව විසින් සිදුකරන ලද මෙහෙයුමකින් ඉස්ලාමිය රාජ්‍ය සංවිධානය හෙවත් ISIS නායක අබු බකර් අල්-බැග්ඩාඩි මරා දමා ඇති බවට විශ්වාසදායක ආරංචි මාර්ග තහවුරු කර සිටින බව CNN පුවත් සේවය වාර්තා කරයි. හමුදා ප්‍රහාරයෙන් මියගියේ ISIS නායකයා ද යන්න බව අවසන් නිගමනය සඳහා ඔහුගේ සිරුර...

ආගමික ත්‍රස්තවාදීන්ට අනිවාර්යෙන්ම මරණ දඬුවම ලබාදෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ඊයේ(26) රක්වාන නගරයේ පැවැති ජනහමුවකට එක්වෙමින්ය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රක්වාන...

ජනාධිපතිවරණයේදී උතුරු නැගෙනහිර ඡන්ද වර්ජනයක නිරත වන ලෙස දෙමළ ඩයස්පෝරාව දෙමළ දේශපාලන පක්ෂවලට බලපෑම් එල්ල කර ඇති බව වාර්තා වෙයි. ජනාධිපතිවරණයේදී උතුරේ දෙමළ දේශපාලන පක්ෂ ප්‍රධාන අපේක්ෂකයන්ට සහාය දැක්වීම සඳහා අවසන් තීරණය ගැනීම ප්‍රමාද කිරීමට මෙම බලපෑම හේතුවක් වී තිබේ. යුද්ධයෙන් දරුවන් අහිමි වූ දෙම...

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජනාධිපති ව්‍යාපාරයට සම්බන්ධ කරගෙන සිටින හා මැතිවරණ වේදිකාවේ සිදුකරන ප්‍රකාශ නිසා එජාප නායකයන් දැඩි අර්බුදයකට මුහුණ පා ඇති බවට වාර්තා වේ. ආසන්නතම සිදුවීම ලෙස රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මාධ්‍ය හමුවක් පවත්වා පසුග...

ලොව පුරා හින්දු බැතිමතුන්ගේ දීපවාලී උත්සවය අදට යෙදී ඇත. “ආලෝක පේලිය” යන අර්ථය සහිත දීපවාලි උත්සවය හින්දු බැතිමතුන්ගේ සංස්කෘතික මංගල්‍යයක් ලෙසයි සැලකෙන්නේ. ඒ නිමිත්තෙන් සුබපැතුම් එක් කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ දීපවාලිය එහි ගැඹුරු අරුතින් සුරාසුර සටනින් නපුරත් අයහපතත් පරදවා ...

අති බහුතර ජනතාවගේ ජන්දයෙන් නොවැම්බර් 18 මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දිමෙන් පසු එදිනම උපන් දිනය සමරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට උපන් දින තැග්ග වශයෙන් මේ රටේ ජනතාව අග්‍රාමාත්‍යය ධුරට පිරිනමන බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම සි.බි රත්නායක ම...

ආණ්ඩුවේ ප්‍රබල දේශපාලනඥයින්ගේ බලපෑම් නිසා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය බලාපොරොත්තු වූ පරිදි පරිදි ස්වාධීනව ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවට එම කොට්ඨාසය භාර හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර මහතා අද(25) ආන්දෝලනාත්මක අනාවරණයක් කළේය. එහි විමර්ශන ක්‍රියාත්මක කෙරුණේ පසුග...

ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක හිටපු හමුදාපති මහේෂ් සේනානායක රටපුරා පවත්වන ප්‍රචාරක රැලි මාලාව නවත්වා තිබේ. සිය ප්‍රචාරක රැලි සඳහා පාක්ෂිකයන්ගේ සහභාගීත්වය අඩු නිසා මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. ගම්පහ පැවති ප්‍රථම ප්‍රචාරක රැලියට බලාපොරොත්තු වූ තරම් ජන සහභාගීත්වයක් නොමැති වූ අතර කෑ...

ප්‍රති අපනයනය කිරීමේ අරමුණින් කිසිදු බෝගයක් ලංකාවට ගෙන්වීමට ඉඩ දෙන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. ඒ මහතා මෙසේ පැවසුවේ අද (26) පෙරවරුවේ දියතලාව පැවැති ජන හමුවක් අමතමිනි. මහින්ද රාජපක්ෂ රජය සමයේ ගම්මිරිස් කුරුඳු වැනි සුළු අපනයන බෝග ගොවීන් හොඳ ම...

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල ට්විටර් ගිණුමේ අඩනිරුවත් ඡායාරූප පලකොට ඇති බව වාර්තා වේ. ඊයේ (25) රාත්‍රියේ සිදුවූ මේ සිද්ධිය හේතුවෙන් මිනිත්තු 25 කට ආසන්න කාලයක් එම ගිණුමේ නිරුවත් ඡායාරූප ප්‍රදර්ශනය වී තිබු බව වැඩ දුරටත් සඳහන් වේ. කෙසේ හෝ අද අළුයම් කාලය වන විය යළි පාර්ලිමේන්තුවේ ට්විටර් ගිණුම ය...

දේශපාලන පක්ෂ මැතිවරණ වේදිකාවේදී ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශන ක්‍රියාත්මක කරවීම සඳහා ඉදිරියේදී නීතිමය බැඳීමක් ඇති කරන බව ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද කොළඹදී ජාතික ජනබලවේගයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. දේශය...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හෝ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට තම ඡන්දය ලබා නොදෙන බව කුමාර වෙල්ගම මන්ත්‍රීවරාය පවසයි. නමුත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙකු ලෙස තමා ඡන්දය භාවිතා කරන බව කුමාර වෙල්ගම මන්ත්‍රීවරාය සඳහන් කළේය. කොළඹ පැවැති ජන හමුවකට එක්වෙමින් කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා මේ බව කියා සිය...

පක්ෂ 20ක සහභාගීත්වයෙන් ලබන 31 දා අත්සන් කෙරෙන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නායකත්වය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාටත් සභාපතීත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් ලබාදීමට ශ්‍රී.ල.නි.පය හා පොහොට්ටුව එකඟත්වයකට පත්ව ඇත. එසේම මෙම සන්ධානයේ ප්‍රධාන ලේකම් ධූරය බැසිල් රාජපක්ෂ මහතාට පිරිනැමෙන බව ද...

රජයේ පොහොර සමාගමක් විසින් ආනයනය කරන ලද සහනාධාර පොහොර මෙට්‍රික් ටොන් විසි හතර දහසක (24,000) සාම්පල රසායනාගාර පරීක්ෂණවලදී නිසි ප්‍රමිතියෙන් තොර බවට අනාවරණය වී ඇති බවත්, මේ නිසා ඉදිරි කන්නයේදී යූරියා පොහොර හිඟයක් ඇතිවිය හැකි බවත් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. පොහොර සමාග...

පවතින ආරක්ෂක වාතාවරණය අනුව ප්‍රධාන ජනාධිපති ධූර අපේක්ෂකයන්ගේ ආරක්ෂක භට සංඛ්‍යාව 215ක් දක්වා ඉහළ දමා ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතාටත් සජිත් ප්‍රේමදාස මහතාටත් මෙතෙක් ඔවුන්ට හිමිව තිබූ ආරක්ෂකයන්ට අමතරව මෙම ආරක්ෂක භටයන් 215 අනුයුක්ත කර තිබේ. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන ජනපති අපේක්ෂක අනුර දිසා...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...