ව්‍යාපාරික පුවත්

ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති පුටින් අතර පින්ලන්තයේ පැවති නිල සාකච්ඡාව පසුගිය සතියේ ලෝක දේශපාලන ක්‌ෂේත්‍රයේ ඇතිවූ වැදගත්ම සිදුවීමයි. එහිදී සිදුවූයේ පුටින්ගේ සහ ට්‍රම්ප්ගේ හමුවීමක්‌ පමණක්‌ නොවේ. එම හමුවීම ආර්ථික සහ දේශපාලනික වශයෙන් ශ්‍රී ලංකාවට සුවිශේෂ වැදගත්කමකින් යුක්‌ත වූවකි. ...

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාවේ වියලි හා තෙත් කලාපීය දේශගුණික තත්ත්වයන් යටතේ වගා කළ හැකි නව පලතුරු විශේෂයක් හඳුන්වා දී තිබේ. දැනටමත් මෙම පලතුරු භෝගය අගුනකොළපැලැස්ස එරමිනියාය ගොවිපළෙහි සාර්ථකව වගා කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි. GAC Fruit වශයෙන් හඳුන්වන මෙම පලතුරු විශේෂය කැ...

ශ්‍රී ලංකාවේ සමස්ත ආනයන හෝ අපනයන පරතරය 2018 ජනවාරි - මැයි දක්වා ඩොලර් මිලියන 4914.1ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික සමීක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ. 2018 ජනවාරි මැයි දක්වා සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 4707.5ක් බවද එම කාල සීමාවේ සමස්ත ආනයන වියදම ඩොලර් මිලියන 9...

ලොව ප්‍රමුඛතම ගුවන්සේවා වර්ගීකරණය ලෙසින් සැලකෙන Skytrax awards 2018 ශ්‍රේණිගත කිරීමේ දී ලොව හොඳම ගුවන්සේවය ලෙසින් සිංගප්පූරු ගුවන්සේවය නම් කර තිබේ. මෙවර ශ්‍රේණිගත කිරීමේ දී ලොව හොඳම ගුවන්සේවා 100 අතුරින් මෙරට ජාතික ගුවන්සේවය වන ශ්‍රීලංකන් ගුවන්සේවයට හිමිව ඇත්තේ 95 වන ස්ථානයයි. එය 2017 වසරේ සිට...

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා රුපියල් කෝටි 8000ක ප්‍රදානයක් ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපද සහයෝගිතා ව්‍යාපෘති කාර්යාලය පියවර ගෙන ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා පැවසීය. ඉඩම්, ප්‍රවාහන, කෘෂිකර්ම, උසස් අධ්‍යාපන සහ විදුලිබල යන අං...

ජුලි 05 වැනිදා පාර්ලිමේන්තුවේ සම්මත කල ජාතික විගණන පනත අංගවිකල පනතක් බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් නිතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පැවසිය,ඒ මහතා මේ බව පැවසුවේ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි. “පහුගිය ජුලි 05 වැනිදා පාර්ලිමේන්තුවේ ජාතික විගනන පනත සම්මත කලා.මේ පනත අංගවිකලයි.2015 ජනවාරි...

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට 2018 අංක 04 දරණ මුදල් ප්‍රතිපත්ති විවරණය අද (06දා) ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, ඊයේ (05දා) පැවති රැස්වීමේදී ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්...

මේ දිනවල ලංකාවට ඉන්දියාවෙන් කජු මද ගෙන ඒම නිසා කජු මදවලට නිසි මිලක් නොමැති වීමෙන් දේශීය කජු නිෂ්පාදකයෝ පීඩාවට පත්ව සිටිති. පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හා කුලියාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේත් බහුතරයක් ජනතාව කජු කර්මාන්තයේ නියැළෙමින් සිය ජීවිකාව ගෙනයන අතර දේශීය කජු මද මිල පහත වැටීමෙන් බොහෝ...

මේ වසරේ (2018) මුල සිට පසුගිය ජුනි 28 දින දක්‌වා කාලය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 3.7 කින් පිරිහීමට ලක්‌ව තිබේ. ගිය වසරේ (2017) දී ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල සියයට දෙකකින් පිරිහීමට ලක්‌විය. අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල් සැලකීමේ දී ශ්‍රී ලංකා රු...

රජය ගෙනයන ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ඩොලරයේ අගය රුපියල් 200 දක්වා ඉහළ යාම වැළැක්වීමට නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි. මුදල් අමාත්‍යංශය විසින් මහජනතාවගේ මුදල් අවිධිමත් ලෙස පරිහරණය පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ලබා ගැනීම සඳහා මන...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More