පුවත්
දේශීය පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටට සහ ජනතාවට සෙත් පතා ඊයේ(02) පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස ආගමික වතාවත්හි නිරත විය. අනුරාධපුර පුද බිමට පැමිණි ජනාධිපතිවරයා අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. රුවන්...

ව්‍යාපාරික පුවත්

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100)  ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2020 මාර්තු මාසයේ පැවති සියයට 5.4හි සිට 2020 අප්‍රේල් මාසයේ දී සියයට 5.2 දක්වා පහළ යන ලද අතර, මේ සඳහා 2019 අප්‍රේල් මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම පුර්ණ ව...

දේශීය පුවත්

නිදහස් වෙළද කලාප ආශ්‍රිත හා ඉන් පිටස්තර කර්මාන්ත ශාලා නැවත සිය නිෂ්පාදන ආරම්භ කිරීමේදී සෞඛ්‍ය අංශ උපදෙස් අනුව කටයුතු කිරීම අනිවාර්යය බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් නිරන්තර පරීක්ෂණයක් සිදු කරන ලෙස ආයෝජන මණ්ඩලයටද උපදෙස් දී ඇති ...

Notice Board

කොවිඩ්-19 වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 10 දෙනෙකු සුව ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මේ වන විට ආසාදිතයින් 182 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ. කොවිඩ්-19 වෙරස ආසාදිතයින් 705 දෙනෙකු මේ වන විට මෙරටින් හදුනාගෙන ඇති අතර ආසාදිතයින් 516 දෙනෙකු ත...

දේශීය පුවත්

මුලතිව් ගුවන්හමුදා කඳවුරේ නිරෝධායනය වෙමින් සිටි වයෝවෘද්ද පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (02) දින මිය යාමෙන් පසුව අද අලුයම් කාලයේදී අවසන් කටයුතු සිදු කල බවට වැඩබලන ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘෆ් කැප්ටන් දුෂාණ් විජේසිංහ මහතා පවසා සිටියේය. මුලතිව් ගුවන් හමුදා කඳවුරේ නිරෝධායනය වෙමින් සිට...

දේශීය පුවත්

සමාජ මාධ්‍ය ජාල විසින් පතුරුවන ඕප දූප කථා නිසා කොරෝනා වසංගත පාලන ක්‍රියාවලියට බාධා එල්ල වන බව ඌව වෙල්ලස්ස සරසවියේ උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසයි. මාධ්‍ය වෙත ලිපියක් යොමු කරමින් ඒ මහතා සඳහන් කරන්නේ ජනමාධ්‍ය සහ රජය විසින් නිසි තොරතුරු නිසි වේලාවට මහජ...

දේශීය පුවත්

ලංකා ලීඩ් වෙත අදහස් දැක්වූ නම සඳහන් කිරීමට අකමැති වූ කුඩා සහ මධ්‍යම පරිමාන වී මෝල් සංගමයක ප්‍රධානියෙකු සඳහන් කරන්නේ දැන් මහා සහල් මෝල් හිමියන්ගේ උවමනාවන් සහ තිරිඟු පිටි මාෆියාවේ උවමනාවන් සමපාත වී ඇති බවය. ඔහුට අනුව සහල් පාලන මිල කෘතිම ලෙස පහත දමා ඇත්තේ තාවකාලිකව වන අතර එහි මූලික ...

දේශීය පුවත්

විදේශ රටවල සිට මෙරටට පැමිණෙන ලාංකිකයින් හට මුදල් ගෙවා නිරෝධායනය වීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට රජය විසින් මේ වන විට ආරම්භ කර ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියේ මේ වන විට සියලු හමුදා නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බැ...

මුහුණු පොතෙන්

මෙවර සිංහල - දෙමළ අවුරුදු කාලසීමාව තුළ කොහාගේ හඬ අවම වශයෙන් අසන්නට ලැබුණු අතර වෙසක් මාසය තුළ කොහාගේ හඟ වැඩි වශයෙන් අසන්නට හැකියාව ලැබෙනු ඇතැයි පරිසරවේදීන් පවසනවා. ඊට හේතුව අප්‍රෙල් මාසය තුළ කපුටන් කූඩු සෑදිම අවම වීම බවයි පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා කියා සිටියේ. කපුටන් කූඩු තුළ...

ව්‍යාපාරික පුවත්

මයිසූර් පරිප්පු සහ ටින් මාළු සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කර ඇති අතර , ඊට අදාළ ගැසට් නිවේදනය ද මේ වන විට නිකුත් කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධීකාරිය විසින් පසුගිය මාර්තු මස 17 වනදා මයිසූර් පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 65ක් සහ ග්‍රෑම් 425 මාළ...

Uncategorized

දෙවන අධ්‍යන වාරය සඳහා පාසල් ආරම්භ කිරීමට විකල්ප දිනයක් තවමත් තීරණය කර නැතැයි රජය පවසනවා. සමාජ මාධ්‍යයේ හුවමාරු වන ඇතැම් වාර්තාවල දැක්වෙන්නේ දෙවන අධ්‍යන වාරය සඳහා පාසල් ආරම්භ කිරීම ජුනි 16 වැනිදා දක්වා කල් දමා තිබෙන බවයි. එහෙත් එම වාර්තා සත්‍ය නොවන බව අධ්‍ය...

දේශීය පුවත්

කාබනික පොහොරවලට ගොවියා යොමු කරන්නැයි ජනපති දුන් නියෝගයට මුවා වී ලක් පොහොර සමාගමට කාබනික පොහොර ව්‍යාපෘතියකින් රුපියල් කෝටි විස්සක් පොලු තැබූ සමාගමටම යළිත් එම ව්‍යාපෘතිය ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශ බලධාරීන් සූදානම් වන බව වාර්තා වේ. 2015 වසරේ සිට ලක් පොහොර සමාගමේ හිටපු සභාපත...

Notice Board

අද(03) උදෑසන වන විට තවත් කො‍රෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 705 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනය තුළ කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් 12 ක් සොයා ගනු ලැබීය. වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි ...

දේශීය පුවත්

ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් ඉරිදා දිවයින පුවත්පතේ පළකරන ලද ලිපියක් මඟින් පාත් ෆයින්ඩර් නම් වූ රාජ්‍ය නොවන සංවිධානයේ නායක හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතාගේ සැක කටයුතු භූමිකාව ඉතා දීර්ඝ වශයෙන් පැහැදිළි කොට ඇත. රජය ඔහුගේ උගුලට පය තැබුවහොත් 6...

ප‍්‍රධාන පුවත්

එකිනෙකට වෙනස් යැයි පෙනෙන ආර්ථික ප‍්‍රතිපත්ති අනුගමනය කළ ආණ්ඩු දෙකක් නියෝජනය කළ හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතාගේ නම 2002, 2006, 2009 වසර වලදී අර්ථික ප‍්‍රතිපත්ති වලට අදාළ සමාජ සංවාද වලදී ප‍්‍රභලව අසන්නට ලැබුණි. දැන් වෙනස්ම තත්වයක් යටතේ එතුමා විසි...

දේශීය පුවත්

හිටපු කොටි ක‍්‍රියාකාරීන් අට දහසක් පමණ කැනඩාවේ ටොරොන්ටෝ නුවර පදිංචිව සිටින බව කැනඩා ත‍්‍රස්ත විමර්ශන ඒකකය සිය අලූත්ම වාර්තාවකින් අනාවරණය කරගෙන තිබේ. කොටි සංවිධානය පරාජයට පත්වී මැයි මස 18 වැනිදාට වසර 11ක් ගතවන අවස්ථාවේදී මෙම පොලිස් වාර්තාව ප‍්‍රකාශයට පත්වී...

පුරවැසි කොලම

නව කොරෝනා වෛරසය හෙවත් Covid 19 ලෝකයේ ධනවත්ම රටවල් වලට මෙන්ම දුප්පත්ම රටවල් වලටත් එක සමාන බලපෑමක් එල්ල කල වසංගතයකි. ක්‍දඩසා 19 මහපාරේ වෙසෙන යාචකයාටත්, හිරු නොබසින අධිරාජ්‍යයේ මහ රැුජිනියටත් කියා වෙනසක් කළේ නැත. උස් පහත් භේදයකින් තොරව කාටත් මරණ බිය උපදවන, ජාති ආගම් භේද වලින් තොරව කාට...

දේශීය පුවත්

විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්ෂ හා විපක්ෂයේ හිටපු මන්ත‍්‍රීවරුන් සියලූ‍ දෙනාට රටේ පවතින වත්මන් තත්ත්වය පැහැදිලි කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට (4දා* කැඳවාඇති විශේෂ සාකච්ඡුාවට විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් 127  දෙනාගෙන් 93 දෙනෙකු සහභාගී නොව...

දේශීය පුවත්

කොවිඩ් 19 වසංගතය හමුවේ වැඩිහිටියන්ගේ ප්‍රශ්න විසඳීමට මෙන්ම දරුවන් සම්බන්ධයෙන් ද සොයා බැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර තිබෙන ආකාරය මේ වන විට දැක ගත හැකි වෙයි. UNICEF Sri Lanka සමඟ එක්ව මේ මොහොතේ දරුවන් මුහුණ දී සිටින ගැටළු සම්බන්ධයෙන් ඔවුන් සමඟ තාක්ෂණය ඔස්ස...

පුරවැසි කොලම

සති පහකට පසුව නවසීලන්ත වැසියන් වෙත පනවා තිබූ සමහර ”‍ලොක්ඩවුන්”‍ කොන්දේසි ඉවත් කිරීමට එරට රජය කටයුතු කර ඇත. කෝවිඞ්-19 වෛරසය පැතිරීමට එරෙහිව යම් රටක් විසින් පනවන ලද දුෂ්කරම කොන්දේසි ”‍කිවි වරුන්ට”‍ පනවා තිබුණේ වුවද ඔවුන් ඊට එරෙහිව වීදි බැස්සේ නැත. එරට රජය විසින්...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More