ව්‍යාපාරික පුවත්

මෙම වසරේ පළමු අර්ධයේ දී කොළඹ වරාය ලෝකයේ වර්ධන අනුපාතය අතරින් පළමු ස්ථානයට පත්ව තිබෙනවා. ඒ, ලෝකයේ ප‍්‍රධාන බහාලූම් මෙහෙයුම් වරායන් 30ක් අභිබවමිනි. යුරෝපා, ඩුබායි සහ ආසියානු වරායන් අතරින් කොළඹ වරාය පෙන්වූ මෙම වර්ධනය ඉතා සුවිශේෂි තත්වයක් බවයි ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය පැවසුවේ. එහි දෙවන ස්ථානය සිං...

කුඩා මෝටර් රථ ආනයනයට අදාලව රජය පැනවු බද්ද නිසා රජය සැළසුම් කළ පරිදි වාහන ආනයනය කිරීම සීමා වි ඇතැයි වාහන ආනයනකරුවෝ පවසති. එන්ජින් ධාරිතාව 1000 ට අඩු මෝටර් රථ පසුගිය කාලයේ විශාල ලෙස අලෙවි වු අතර විදේශ විනිමය විශාල ලෙස පිටරටට ඇදී ගියේය. ඒ නිසා වාහන ආනයනය සීමා දැමීම වෙනුවට බද්ද වැඩි කිරී...

ඩොලරයේ අගය රුපියල් 162 සිට 163 දක්වා රුපියලකින් ඉහළ යාම නිසා ඉකුත් සතියේදී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය රුපියල් බිලියන තිස් හතරකින් වැඩි වී තිබේ. ඩොලරයේ අගය සත එකකින් ඉහළ ගියද ශ්‍රී ලංකාවේ විදෙස් ණය ප්‍රමාණය රුපියල් මිලියන 340කින් ඉහළ යන බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. මේ පිළිබඳව අදහස් දක්වමින්...

රුසියානු ගුවන්සේවයක් වන Aeroflot, කොළඹ සහ මොස්කව් නුවර අතර සෘජු ගුවන් ගමන් අරඹන බව නිවේදනය කර සිටී. මේ අනුව කොළඹ සිට මොස්කව් දක්වා Aeroflot පළමු ගුවන් ගමන එළඹෙන ඔක්තෝබර් 28 දින ක්‍රියාත්මක වීමට නියමිතය. Aeroflot ගුවන් සේවය සිය නවතම එයාර් බස් A330 යානා මගින් සතියකට 5 වතාවක් කොළඹ හා මොස්කව් අතර ...

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල වාර්තා ගත ලෙස අවප්‍රමාණයට ලක්වීම අද (05දා) සිදුවිය. ඒ අනුව ඩොලරයක විකුණුම් මිල අද දිනයෙදී රුපියල් 163.36ක් ලෙස වාර්තා විය. එය ඉතිහාසයේ ඩොලරයක් වෙනුවේන ශ්‍රී ලංකාවට ගෙවීමට සිදුවන ඉහළම අගය වෙයි. පසුගිය කාලසීමාවේ සිටම රුපියල වාර්තාගත ලෙස පහළ යමින් සිටි...

ඩොලරය 163 ආසන්නයි

September 4, 2018 3:54 pm

ඉතිහාසයේ වර්තා වු ඉහලම අගය වාර්තා කරමින් ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද(04) දිනයේ දී රු. 163.00 සීමාව වෙත ආසන්න විය. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (04) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 159.7943ක් ලෙසින් සටහන් වන අතර එහි විකුණුම් මිල රු. 162.9973 ක්...

ගුවන් නියමුවෙකු විසින් මෙහෙය වු ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කළමනාකාරිත්වය යටතේ සිදු කරන ලද 'වඩා පිරිමැසුම්දායී නවීන A350-900 ගුවන් යානා ඇනවුම අහෝසි කිරීම' ගුවන් සේවයේ ඉතිහාසයේ මෙතෙක් ගත් කළ වඩාත් ම මතභේදාත්මක තීරනයයි. අවසානයේ එය ගුවන් සමාගම විනාශ කල තීරණය වී තිබේ. මෙම අවලංගු කිරීම නිසා ගුවන් සමාගම...

ශ්‍රී ලංකාවේ උතුරු – නැගෙනහිර ගැඹුරු මුහුදේ ස්වභාවික වායු සහ ඉන්ධන නිධි හඳුනා ගැනීමේ මෙහෙයුම ඊෙය් ආරම්භ විය. ඒ කොළඹ වරායට සේන්දු වූ අති නවීන BGP Pioneer නෞකාව එකී දත්ත ගවේෂණ සඳහා උතුරු නැගෙනහිර ගැඹුරු මුහුදට යාත්‍රා කිරීමෙනි. දින හතලිස් පහක් සිය දත්ත සෙවීමේ මෙහෙයුම උතුරු නැගෙනහිර ගැඹුරු මුහුදේ...

ශ්‍රීලංකන් ගුවන් සමාගම කොළඹ සහ සිංගප්පූරුව අතර ගුවන් ගමන් ධාරිතාව සුවි‍ශේෂී ලෙස වැඩිකිරීමට කටයුතු කර ඇත. අති නවීන අභ්‍යන්තර විනෝදාස්වාදක පද්ධතියක් ඇතුළු සුවපහසු ආසන වලින් සමන්විත පුළුල් බද සහිත A330 ගුවන් යානා මෙම ගුවන් ගමන් සදහා යොදා ගනිමින් රසවත් ආහාර පාන ලබාදෙමින් පාරිභෝගිකයන්‍ට උ...

ගෝලීය පොලී අනුපාත ඉහළ යාමේ බලපෑමට ගොදුරු වන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම පවතින බව මූඩි ආයෝජන සේවාව හෙලිකර සිටියි. මූඩි ආයෝජන සේවාව පෙන්වා දෙන ආකාරයට විදේශ සංචිත ඉක්මවා, ලබාගත් ණය මුදල් ආපසු ගෙවීමට සිදුවීම හේතුවෙන් ශ්‍රී ලංකාව මේ තත්වයට මුහුණ දීමට සිදුව ඇති බවය. බාහිර මූල්‍ය බලපෑම්වලට ගො...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More