දේශීය පුවත්

නව ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම ලබන බදාදාට (27) කල්ගොස් ඇති බව වාර්තා වේ. රාජ්‍ය ඇමැතිවරුන් 20දෙනෙකු පමණ පත්කෙරෙනු ඇති බවත්, එහෙත් ඔවුන් මෙතෙක් තෝරාගෙන අවසන් නොමැති බවත් වාර්තා වේ. එයට හේතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දීමට නියමිතව තිබූ පරිදි ඇමතිධූර සංඛ්‍යාව ලබා නොදීම නිසා ඇතිවූ අර්බු...

ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ සම දායකත්වය ඇතිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත වූ යෝජනාව නැවත විමසා බලන බව විදේශ කටයුතු, නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (25) පැවැසීය. එමෙන්ම පසුගිය කාලයේදී මතභේදයට තුඩු දුන් සෑම ද්විපාර්ශ්වීය,...

විල්පත්තු රක්ෂිතය සහ ඒ අවට කැලෑ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීම් සිදු කිරීමට එරෙහිව ගොනු කරන ලද රිට් පෙත්සම ජනවාරි මස 23 වැනිදා විවාදයට ගැනීමට අභියාචනාධිකරණය අද (25) නියෝග කළේය. විල්පත්තු රක්ෂිතය සහ ඒ අවට කැලෑ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ග...

එක්සත් රාජධානියේ පාලක කොන්සර්වේටිව් පක්ෂය සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඊයේ(24) එහි නායක බොරිස් ජොන්සන් විසින් ඉදිරිපත් කර ඇත. දෙසැම්බර් 13 මහ මැතිවරණයට පෙර ඔවුන් මෙලෙස ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර තිබුණි. ලොව පුරා සංහිඳියාව, ස්ථාවරත්වය සහ යුක්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා කොන්සර්වේ...

රජයේ ආයතනවල සභාපති අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු සඳහා සුදුස්සන් නිර්දේශ කිරීමට සදහා සිව් පුද්ගල කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නම්කර ඇත. එම කමිටුවේ සාමාජිකයන් ලෙස හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, සුරැකුම්පත් හා විනිමය කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා, ජෝන් කීල්ස් සමූහයේ හිටපු සභ...

උතුරේ මහවිරු උළෙලවල් පැවැත්වීම රජය විසින් තහනම් කොට ඇතත් මුලතිව් පළාතේ නොවැම්බර් මස 27 වෙනිදාට එම උළෙල පැවැත්වීම සදහා අළුතින් සොහොන් කොත් නිර්මාණය කොට තිබේ. මුලතිව් වන්නේරීකුලම් ප්‍රදේශයේ මෙවර මහවිරු උළෙලේ ප්‍රධාන උත්සවය පැවැත්වෙන අතර ඒ සදහා තල් ගස් පෙළක් විනාශ කරමින් භූමියක් සකස් කොට තිබේ. ...

සෞඛ්‍ය අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ නම නිර්දේශ වී ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. මේ සම්බන්ධව අනුරුද්ධ පාදෙණිය මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසූයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් තනතුරට සිය නම යෝජනා වි ඇති බවට රජයේ පාර්...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරීන් 704 දෙනෙකුට අද(25) සිට නිසි අවසරයකින් තොරව විදේශගතවීම තහනම් කරමින් එම දෙපාර්තමේන්තුව විසින් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත නම් ලැයිස්තුවක් යොමු කර තිබේ. මෙම නිවේදනය අද අලුයම ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත ලැබී ...

හමුදා පාලනයක් රටතුළ දියත් කිරීමේ කිසිදු අදහසක් හෝ සැලසුමක් නොමැති බව ආරක්‍ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ හදිසි තත්ත්වයක් ඇති වුවහොත් පමණක් යුද හමුදාවේ සහය ලබා ගැනීමට සැලසුම් කර ඇති බවයි. මිහින්තලය ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආරක්‍ෂක ලේක...

කොටි මහවිරු සතිය වෙනුවෙන් දෙමළ පක්ෂ එකතු වී බදාදා (27 වැනිදා) උතුරු, නැගෙනහිර හා වන්නියේ ප්‍රධාන කොටි සැමරුම් උත්සව පහළොවක් සූදානම් කර ඇතැයි ආරක්ෂක අංශ අනාවරණය කර ඇත. යුද්ධයේදී මරුමුවට පත්වූ කොටි සාමාජිකයන් සිහිකිරීමට යැයි කියමින් කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනයට සමගාමීව මෙම උත්සව ...

රටේ ජනතාවගේ අත්‍යවශ්‍ය ප‍්‍රශ්නවලට කඩිනමින් විසඳුම් ලබාදීම වත්මන් ආණ්ඩුව යටතේ සිදුකරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල මහතා පවසයි. ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වත්මන් ආණ්ඩුවේ ප‍්‍රමුඛ වගකීම බව ද ඔහු අවධාරණය කර සිටියි. පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල පවසන්...

ජනාධිපති ආරක්ෂක අංශයට අනියුක්තව සිටින පොලිස් නිලධාරීන් සංඛ්‍යාව අඩු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ. ඒ අනුව, මෙතෙක් ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කළ පොලිස් නිලධාරීන් 1400 ක් එම සේවාවලින් ඉවත් කිරීමටයි තීරණය කර ඇත. ඒ අතරට, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකු, පොලිස් අ...

ඉදිරියේදී රට ගොඩනැගීමේදී ජනාධිපතිවරයා ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා මහසංඝරත්නයේ පූර්ණ ආශිර්වාදය ලබා දෙන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේ මේ අදහස් පළ කළේය. පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙන වෙත ඊයේ(24) පස්වරුවේ පැමිණි ජනාධ...

යුද්ධය කළ රණවිරුවන්, හමුදා බුද්ධි නිලධාරීන් හා නාවික හමුදාපතිවරුන් තමුනට ඕනෑ පරිදි අත්අඩංගුවට ගෙන හිරේ දැමීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර කටයුතු කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා එසේ පැවසුවේ ඊයේ (24 දා) පස්වරුවේ බෙල්ලන්විල රජමහා විහාරස්ථානය...

කථානායක කරූ ජයසූරිය මහතා එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය භාර ගැනීම ප්‍රතික්‍ෂේප කර ඇතැයි ඔහුට සමීප ආරංචිමාර්ග සඳහන් කළේය. එක්සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් හා මන්ත්‍රීවරුන් අවස්ථා කිහිපයකදී පක්‍ෂ නායකත්ව භාරගන්නැයි ඔහුගෙන් ඉල්ලා තිබෙන අතර, දැනට පක්‍ෂයේ අර්බුදයක් නිර්මාණය වී තිබෙන බැවින් පක්‍ෂ නාය...

ජනමාධ්‍ය අමාත්‍යාංශය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා යටතට පත්කර ඇතැයි ලංකා ලීඩ් නිවුස් වෙත වාර්තා වේ. එමෙන්ම අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ නාම ලේඛනයද අද (25) දිනයේ ගැසට් කිරීමට නියමිත බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් ගමන් කළ රථ පෙළකට ගල් ප්‍රහාරයක් එල්ල වී ඇති බව මුන්දලම පොලිසිය කියයි. පසුගිය 24 වැනිදා සවස 5.45ට පමණ මදුරන්කුලිය - කඩයාමට්ටේ ප්‍රදේශයේදී මෙම ගල් ප්‍රහාරය එල්ල වී ඇත. ගල් ප්‍රහාරයෙන් හිටපු ඇමැතිවරයාගේ රථ පෙළේ ගමන් කළ මෝටර් රථයකට සුළු හානි සිදුවී ඇති බව පොලිසිය කි...

නව ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම ලබන බදාදාට (27) කල්ගොස් ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. රාජ්‍ය ඇමැතිවරුන් 20දෙනෙකු පමණ පත්කෙරෙනු ඇති බවත්, එහෙත් ඔවුන් මෙතෙක් තෝරාගෙන අවසන් නොමැති බවත් වාර්තා වේ. ගාමිණී ලොකුගේ, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්ද යා...

එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව ආරම්භ කළ සහන ණය වැඩසටහන්, රාජ්‍ය ආයතනවල සමාජ වගකීම් වැඩසටහන් සහ ජනාධිපතිවරණයට ආසන්න දිනවල දුන් රැකියා 7,000ක් අත්හිටුවීමට නව ආණ්ඩුව පියවර ගෙන ඇත. ඒ අනුව නව භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා බැංකු, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ව්‍යවසායවලට මේ තීරණය චක්‍රලේඛ ...

නව ජනාධිපතිවරයා ජයග්‍රහණය කරවීමට දායක වූවා සේම ඔහුට හරි මග යාම සඳහා දේශපාලකයින්ද පරිත්‍යාග සිදුකළ යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පෙන්වා දෙයි. අද පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේ පැවසීය. "නායකයා පත්කරලා පැත්තකට වෙලා ඉන්න එපා ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...