විදේශ පුවත්

එංගලන්තයේ ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින නව කොවිඩ් 19 වෛරස් ප්‍රභේදය පිළිබඳව එක්සත් රාජධානිය සමඟ සමීපව සම්බන්ධ වෙමින් පර්යේෂණ කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි. ව්‍යාප්ත වීමේ සීඝ්‍රතාවය ඉතා ඉහළ මට්ටමක පැවතිය ද, දැනට පවතින වෛරසයට වඩා ...

නේපාල ජනාධිපති බිද්‍යා දේවි භන්ධාරි විසින් නේපාල රජය විසුරුවා ඇති බව එරට ජනාධිපති මාධ්‍ය ප්‍රකාශනයක දැක්වේ. ඒ අනුව 2021 අප්‍රේල් 30 සහ මැයි 10 යන දෙදින තුල අදියර දෙකකින් පාර්ළිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිතය.

ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (19) මිලියන 10 ඉක්මවා ගියේය. ආසාදිතයන්ගේ සමස්ත ගණන මීට පෙර මිලියන 10 සීමාව ඉක්මවා යනු ඇතැයි අනුමාන කර තිබූ නමුත් පසුගිය කාලයේදී දෛනිකව වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන අඩු වීමත් සමඟ අනුමාන කළ දින පසු වී මෙලෙස අද (19) මිලියන 10 සීමාව ඉක්මව...

සෑම කෙනෙකුටම තමන්ගේ ආගම ඇදහීමට අයිතියක් ඇත. බංග්ලාදේශ ජනතාව ආගමිකයන් මිස අන්තවාදීන් නොවේ. බංග්ලාදේශය වාර්ගික සමගිය ඇති රටකි. ආගම දේශපාලන මෙවලමක් ලෙස භාවිතා නොකරන්න යැයි බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටින බව ‘ඩඉල්ය්හුන්ට්‘ පුවත් වාර්තා කරනවා. බංග්ලාදේශය සෑම කෙනෙකුට...

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ට ‘කොවිඩ්-19’ හෙවත් කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එරට ජනාධිපති කාර්යාලය අද (17) නිවේදනය කළේය. ජනාධිපතිවරයාට වයිරසය ආසාදනය වූයේ කෙසේ ද යන්න තවමත් පැහැදිලි නැතැයි ද ප්‍රංශ ජනාධිපති කාර්යාලය සඳහන් කළේය. “ජනරජයේ ජනාධිපිතවරයාට ‘කොවිඩ්-19’ ආසාදනය වී...

චීනය විසින් සඳ වෙත යවනු ලැබූ චැංජි - 5 යානය සාර්ථක ලෙස අද (17) අලුයම පෘථිවියට ළඟා වූ බව චීන මාධ්‍ය පවසයි. එය මොන්ගෝලියාවේ හිමෙන් වැසුණු තෘණ භූමියකට ගොඩබස්වා තිබේ. යානය පසුගිය නොවැම්බර් 24 වනදා චීනයේ හයිනෑන්හි වෙන්චැන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත කරනු ලැබීය. මෙහෙ...

ඇමරිකාවේ; ප්‍රහාරාත්මක දේශපාළන විචාරයන් පිළිබඳ ප්‍රසිද්ධියක් උසුලන දක්ෂිණාංශික කාන්තාවක් වන Candace Owens ට්විටර් පණිවිඩයක් මගින් නැවතත් Anthony Fauci සහ Bill Gates සම්බන්ධයෙන් බරපතළ විවේචන එල්ල කරමින් දෙබරයට ගල් ගසා ඇත. 80 වියැති Anthony Fauci ඇමරිකාවේ වසංගත රෝග පිළිබඳ වර්තමාන ජ...

අප‍්‍රිකානු රටක් වන ස්වාසිනි (ස්වාසිලන්තය) රාජ්‍යයෙහි අග‍්‍රාමාත්‍ය ඇම්බ්‍රෝස් දලාමිනි මහතා කොවිඞ් 19 රෝගයට ගොදුරුව පෙරේදා (13දා) මියගොස් ඇත’ මියයන විට 52 වැනි වියෙහි පසුවූ අග‍්‍රාමාත්‍යවරයා පසුගිය නොවැම්බර් මාසයේ මැද තමාට ක...

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට සම්බන්ධ AstraZeneca එන්නත රුසියාවේ නිෂ්පාදිත Sputnik V එන්නත සමඟ ඒකාබද්ධ මිශ්‍ර පරීක්ෂණයකට එකඟ වී ඇති බව එංගලන්ත මාධ්‍ය වාර්තා කර සිටී. දෙපාර්ශවයේම විශේෂඥයින්ගේ සහභාගිත්වයෙන් සිදුකරණ මෙවැනි එන්නත් මිශ්‍රණ පරීක්ෂණයක් මගින්; පෙනහලු ආබාධ, ස්ව...

මේ වනවිට කොවිඩ් - 19 රෝගීන් 1,205,229ක් සහ මරණ 111,655ක් වාර්තා වී ඇති මෙක්සිකෝව චීනයේ නිෂ්පාදිත CanSino කොවිඩ් - 19 එන්නත් මිලියන 35ක් මිළදී ගැනීමට තීරණය කර තිබේ. ඒ සඳහා වන ගිවිසුමට එරට සෞඛ්‍ය අමාත්‍යාංශය බදාදා (09) දින අත්සන් තැබූ බව එරට විදේශ ඇමති Marcelo Ebrard පවසයි වැඩිද...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More