ව්‍යාපාරික පුවත්

නියඟයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්ක 12ක කාන්තාවන් ලබාගෙන තිබූ ක්ෂුද්‍ර මූල්‍ය ණය රුපියල් කෝටි 125ක් රජය මගින් කපා හැර තිබේ. එම කාන්තාවන් ලබාගෙන තිබූ ණය රජය මගින් ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලට ගෙවා ඇති අතර එම ගෙවූ බවට සහතික පත්‍රයක් කාන්තාවන්ට ලබාදීමට පියවර ගෙන ඇත. ඒ අනුව කිලිනොච්චිය හා යාපනය යන දිස්...

ශ‍්‍රී ලංකාව වැඩිම මූර්ත පොලියක් ඇති රටක් බවට ජාත්‍යන්තර පුවත් වාර්තා පවා පළ වූ බවත් එවැනි ඉහළ පොලියක් යටතේ විචක්ෂණශීලී කිසිදු ආයෝජකයෙක් ආයෝජනය කිරීම සඳහා මෙරටට නොපැමිණෙන බවත් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති සහ හිටපු රාජ්‍ය ණය අධිකාරී ධම්මික නානායක්කාර මහතා ඊයේ (11 දා) ශ‍්‍රී ලංකන් - මිහින් ...

ඉන්ධන මිළ සූත්‍රයට අනුව සෑම මසකම 10 වන දා ඉන්ධන මිල සංශෝධනය කෙරුණි. ඒ අනුව මේ මස සංශෝධිත නව ඉන්ධන මිළ ගණන් අද (11) ප්‍රකාශ කිරීමට නියමිතව ඇත. පසුගිය මස ඉන්ධන මිළ ගණන් සංශෝධනය කරන විට ලෝක වෙළඳපොලේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 59 ක් ලෙස සටහන්ව තිබූ අතර මේ වන එය ඩොලර් 62ක් දක්වා ඉහළ ගොස් ඇත.

අවම සාමාන්‍ය ශේෂය රුපියල් 1000ට වඩා අඩු ඉතිරි කිරීමේ ගිණුම්වලින් රුපියල් 25ක මාසික ගාස්තුවක් අඩුකර ගැනීමට වාණිජ බැංකු කටයුතු කරමින් තිබේ. ඒ අනුව රුපියල් 1000ට වඩා අඩු ඉතිරිකිරීමේ ගිණුම්වලින් මාසයෙන් මාසයට රුපියල් 25ක බැගින් අඩුකර අවසානයේ ගිණුම අහෝසි කෙරෙන බවද වාණිජ බැංකු කියයි. සාමාන්‍ය අ...

ගෙවීම් කාඩ්පත් මගින් ගනුදෙනුකරුවන්ට ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) ජාලය හරහා මුදල් ආපසු ලබා ගැනීමේ පහසුව සහ ලොව පුරා සිටින වෙළෙඳුන් හරහා ගනුදෙනු කිරීමේ අවස්ථාව සලසා දෙයි. කෙ සේ වෙතත්, ATM හා කාඩ්පත් කියවීමේ යන්ත්‍ර අවභාවිත කර ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වලින් මුදල් සොරා ගැනීම සඳහා අපරාධකරුවන් හට හැකිය...

මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයින් දෙදෙනකු ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ වැඩබලන සභාපතිවරුන් ලෙස අද (06) පත් කර ඇත. ලංකා බැංකුවේ වැඩබලන සභාපති ලෙස මහා භණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ ලේකම්වරයකු වු ඒ ආර් දේශප්‍රිය මහතාපත් කර තිබේ. මහජන බැංකුවේ වැඩබලන නව සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ මහා භාණ්ඩාගාරය...

ගිය වසරේ (2018) මුල් මාස එකොළහේදී කෘෂිකර්ම අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 2362.7 ක්‌ දක්‌වා සියයට 7.3 කින් පහත වැටී තිබේ. 2017 වසරේ මුල් මාස එකොළහේ කෘෂිකාර්මික අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 2547.5 ක්‌ විය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගිය වසරේ (2018) නොවැම්බර් මාසයට ආදළව නිකුත් ...

පසුගිය කාලපරිච්ඡේදයේ දී දකින්නට ලැබුණු දේශපාලන උච්ඡාවචනයන් හා අස්ථාවර තත්ත්වය මේ වන විට යථා තත්ත්වයට පැමිණ ඇති බව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා පවසයි. මෙහිදී වැඩිදුරටත් ජෝන් කීල්ස් සභාපතිවරයා අවධාරණය කර සිටින්නේ රටේ ආර්ථික හා ව්‍යාපාර වර්ධනය උදෙසා දේශපාලනික ස...

2019 වසරේ ජනවාරි මස 28 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 0.6 කින් අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් වෙයි. මෙහිදී අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල,...

ගම්මිරිස් ආනයනය කිරීම වහාම නැවැත්වීමට කෘෂිකර්ම අමාත්‍යංශය පියවර ගෙන ඇත. දේශීය ගම්මිරිස් ගොවියා සුරැකීම වෙනුවෙන් මෙම පියවර ගත් බව කෘෂිකර්ම ,ග්‍රාමීය ආර්ථික කටයුතු , ධීවර ඇමති පී.හැරිසන් මහතා කියයි. ගම්මිරිස් ආනයනය කිරීම නැවැත්වීමෙන් මෙරට ගම්මිරිස් වගා කරන ගොවීන්ට යහපතක් සිදු වන බව පෙන්වා...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More