පුරවැසි කොලම

"ඔවුන් වෙඩි තිබ්බේ අහසේ පියාසර කරන කුරුල්ලන්ට.අපි සියලු දෙනාගේම හිත්වල කීරි ගැහෙන වේදනාවක් තිබ්බා.ජාතියක වේදනාව සමනය කරන්නට මට අවශ්‍ය වුණ දේ මම පාපන්දු තරඟයේදී කළා" යැයි මැරඩෝනා මුළු මහත් අදිරාජ්‍ය විරෝධී ලෝකයක් ඉදිරියේ හඬ නගා කීවේය. 
වසර ගණනාවක් පුරා ඇදුණු ෆෝක්ලන්ඩ...

කොවිඩ් 19ට තවත් ප්‍රතිකාරයක් ගැන කියැවෙනවා. එය හොඳයි. මින් පෙරත් ආයුර්වේද පාරම්පරික ප්‍රතිකාර ගැන කියැවුණා. ඒත් ඒවා විවිධ හේතු නිසා යට ගියා. ඉන් ප්‍රධාන ම හේතුව වුණෙ ඒ ප්‍රතිකාර බටහිර විද්‍යාත්මක නැහැ කියන එක. කෑගල්ලේ ධම්මික වෙදමහතාගේ පැණියට මෙතරම් ප්‍රසි...

විවිධ ක්ෂේත්‍රවලදී කාන්තාවන් පිරිමින් අභිභවා ඉදිරියට පැමිණීමේ ප්‍රවණතාවක් මේ වනවිට දක්නට ලැබේ. එසේ වුවද වෙනත් ක්ෂේත්‍රවලට සාපේක්ෂව විද්‍යා ක්ෂේත්‍රයේ කාන්තා සහභාගිත්වය තිබුණේ අඩුවෙනි. ඒත් දැන් දැන් කාන්තාවන් විද්‍යා ක්ෂේත්‍රයද ආක්‍රමණය කරන ආ...

කොවිඩ්19 වෛරසය දෙවැනි රැල්ල මතුවූයේ නිට්ටඹුව ඇඟලුම් කර්මාන්තයක් අශ්‍රිතව ඇතිවූ පොකුරෙනි. එය තවත් තීව්‍ර කරමින් පෑලියගොඩ මත්ස්‍යය වෙළෙඳ පොළ ආශ්‍රිතව තවත් පොකුරක් මතුවුනි. එතැන් සිට දිනෙන් දින වෛරසය ආසාදිතයන් ඉහළ ගණනින් බස්නාහිර පලාත ප්‍රමුඛව රට ප...

මෙරටට සිදු කරන ආනයනය දැඩි ලෙස සීමා කර ඇතත්, රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය තවමත් ඉහළ මට්ටමක පවතින ආකාරය දැකගත හැකිවේ. ඉකුත් මාසයක කාලය සැසඳීමේදී ඉකුත් නොවැම්බර් මස 11 වනදා, රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අවම අගය වාර්තා කරමින් 184.51 ක් ලෙස සටහන් විය. ඉකුත් නොවැම්...

පසුගිය කාලයේ බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශය ඇතුළු රටවලට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාර ගැන විමර්ශනය කිරීමේදී එම ප‍්‍රහාර මෙහෙයවූවන් සොයාගැනීමට එම් අයි 6 බි‍්‍රතාන්‍ය බුද්ධි සේවාව, ප‍්‍රංශ ජර්මානු බු...

මහාචාර්ය රාජ් සෝමදේව මහතා විසින් සිදුකල ප්‍රසිද්ධ දේශනයක දී සමස්ත සමාජයම නොමග යවන ආකාරයෙන් සිදුකල ඉතිහාස විරෝධි, න්‍යාය විරෝධී, තර්ක විරෝධී හා සම්ප්‍රදාය විරෝධී ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙවන් ලිපියකින් ප්‍රතිචාර දැක්වීමට අදහස් කළේ ඒ පිලිබඳව සැලකියයුතු ප්‍ර...

නිදහස් අධ්‍යාපනයට අධ්‍යාපනය නිදහස් කර ගැනීමට බැරි වීම අද රටේ තියෙන ලොකුම ප්‍රශ්නය වෙලා. කන්නන්ගර මහතාවත් ඊට පසු ඊනියා අධ්‍යාපනඥයන්වත් ඒ කරුණ ගැන උනන්දුවක් දක්වපු බවක් පේන්න නැහැ. ලන්දේසින් අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වුණෙ අපට ඔවුන්ගෙ නම් හා ආගම දීම. ඒත් ඉංගිරිසින් ...

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය සම්මත කිරීම සැමරීම සඳහා අද දිනය (දෙසැම්බර් 10) අන්තර්ජාතික මානව අයිතිවාසිකම් දිනය ලෙස නම් කොට තිබේ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය 1948.12.10 වනදා සම්මත කළ වගන්ති තිහකින් සමන්විත මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍ර...

අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහල යෑම නිසා එම මිල පාලනයට රජය විසින් මිල පාලන ගැසට් කීපයක් පසුගිය සමයේ නිකුත් කරන ලදී. නමුත් එකී පාලන මිලට එම භාණ්ඩ වෙළඳපොළ තුළ මිලදී ගැනීමට නැත. වෙළෙන්දන්ගේ පාර්ශ්වයෙන් නැගෙන මැසවිල්ලක් වනුයේ පාලන මිලට භාණ්ඩ සැපයීමෙන් තමන්ට පාඩු සිදුවන බවයි. මෙරට පැවැති රජයන...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More