ව්‍යාපාරික පුවත්

සිගරට් සඳහා වන තීරු බදු අඩුකිරිමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර තිබේ. ඒ සඳහා වන අතිවේශේෂ ගැසට් නිවේදනය පසුගිය 14දා නිකුත් කර තිබේ. ඒ අනුව මිලි මීටර් 67 – 77 අතර සිගරට් 1000ක් වෙනුවෙන් අයකරන තීරු බද්ද රුපියල් 37600 සිට රුපියල් 33000ක් දක්වා අඩුකර තිබේ. මේ හේතුවෙන් රජයට වාර්ෂිකව සිදුවන පාඩුව ර...

ප්‍රාග්ධන වියදම් සඳහා මෙම වසරට 2019 වෙන් කර ඇති ප්‍රතිපාදනවලින් තවත් සියයට දහයක් කපා හැරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මෙම තීරණය ගෙන ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ඇතිවූ වූ අයහපත් ආර්ථික තත්ත්වය මත අපේක්ෂිත ආදායම් ඉලක්ක සපුරා ගැනීමට ​නොහැකි වීම සහ රජයේ ණය ලබාගැනීමේ වැඩසටහනේ ඇති සීමාවන...

මේ වසරේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2.7% ක් වනු ඇතැයි ලෝක බැංකුව ප්‍රකාශ කරයි. සිය නවතම වාර්තාව ඉදිරිපත් කරමින් ලෝක බැංකුව ඒ බව වාර්තා කර තිබේ. පසුගිය වසරේ ඇති වූ දේශපාලන අස්ථාවරත්වයත් මේ වසරේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති වූ අභියෝග මධ්‍යයේ වුවත් ආයෝජන සහ අපනයන ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම ...

වැසුණු තේ කර්මාන්තශාලා යළි විවෘත කිරීමට ඉදිරි රජයක් යටතේ කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ පස්වරුවේ කොළඹ පැවැති හමුවකට එක්වෙමින්. දිවයිනපුරා විසිරි සිටින තේ කම්හල් හිමියන් කොළඹදී  ඊයේ පස්වරුවේ විපක්ෂ නායක මහින්ද රා...

සේරුවාවිල යකඩ තඹ නිධියේ රත්රන් ඇති බවට තහවුරු වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවල මහතා පවසයි. ගම්පහ ප්‍රාදේශීය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේය. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති පවසා සිටියේ මෙම රත්රන් නිධියට නව ආර්ථික වටින...

විදේශීය සමාගම් කොටස්වල ආයෝජනය සඳහා අවස්ථාව ලබා දෙමින් ඉහළ ප්‍රතිලාභයක් ලබා දෙන බවට, විදෙස් කොටස් තැරැව්කාර සමාගම්වල නියෝජිතයින් යැයි හඳුන්වනු ලබන පුද්ගල කණ්ඩායම් දුරකථන ඇමතුම් හරහා ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධන කටයුතු සිදුකරමින් යනු ලබන බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් අද දෙරණ Biz කළ සොයා බැලීමක දී වා...

මහ බැංකු බැඳුම්කර නිකුතු සම්බන්ධයෙන් මේ වන විට පැවැත්වෙමින් තිබෙන වෝහාරික විගණනයන් එළඹෙන නොවැම්බර් මාසය වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කියා සිටියේය. “වෝහාරික විගණනයන් 6 ක් පැවැත්වෙනවා. මෙයින් 5 ක් නොවැම්බර් වන විට අවසන් ...

ශ්‍රී ලංකා ශ්‍රම බලකායෙන් 420,231 ක් මේ වන විට රැකියා වියුක්තියෙන් පෙළෙන බවත් ඔවුන්ගෙන් 188,428ක්ම උසස් පෙළ හෝ ඊට ඉහළ අධ්‍යාපන සුදුසුකම්වලින් යුක්ත අය බවත් පසුගිය දා ප්‍රකාශයට පත්කරන ලද ශ්‍රී ලංකා ශ්‍රම බලකා කාර්තුමය වාර්තාව පෙන්වා දේ. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2019 දෙවන කාර්තුවේ සි...

රුපියල් බිලියන 21.4 ක පරිපූරක ඇස්තමේන්තුවක් අද (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. මේ සම්බන්ධයෙන් එළැඹෙන ඔක්තෝම්බර් 23 සහ 24 යන දෙදින තුල පාර්ලිමේන්තු විවාදයක් ලබාදෙන බව කථානායක කරූ ජයසූරිය මහතා සභාවට ප්‍රකාශ කළේය. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් අදාල පරිප...

අඛණ්ඩ දුම්රිය වැඩ වර්ජනය නිසා දුම්රිය මාර්ගවලට ආසන්න මාර්ගවල ධාවනය වන බස්රථවල දෛනික ආදායම සියයට පනහකින් පමණ වැඩිවී ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. දුම්රිය වර්ජනයක් අඛණ්ඩව කි‍්‍රයාත්මක වුවද දුම්රියෙන් ගමන් කරන්නේ සමස්ත මගීන්ගෙන් සියයට පහක් වැනි සුළු ප...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More