පුවත්
දේශීය පුවත්

චීනය විසින් සඳ වෙත යවනු ලැබූ චැංජි - 5 යානය සාර්ථක ලෙස අද (17) අලුයම පෘථිවියට ළඟා වූ බව චීන මාධ්‍ය පවසයි. එය මොන්ගෝලියාවේ හිමෙන් වැසුණු තෘණ භූමියකට ගොඩබස්වා තිබේ. යානය පසුගිය නොවැම්බර් 24 වනදා චීනයේ හයිනෑන්හි වෙන්චැන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත කරනු ලැබීය. මෙහෙ...

පුරවැසි කොලම

කොරෝනා වසංගතයත් සමග ඔන් ලයින් අධ්‍යාපනයට වැඩි වශයෙන් යොමු වී තිබීම නිසා දිනකට දෘෂ්ටි රෝගාබාධ වලට ලක් වු පාසල් දරුවන් විසි තිස් දෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර සදහා මාතර මහ රෝහලේ අක්ෂී සායනය වෙත පැමිණෙන බව එම රෝහලේ අක්ෂී ශල්‍ය වෛද්‍ය විශේෂඥ ප්‍රියංග ඉද්දවෙල මහතා ප...

දේශීය පුවත්

අද (17) දින පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින්; අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් කිතුණු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ ආගමික පිළිවෙත්වලට පමණක් මුල්තැන දෙමින් මෙවර නත්තල් උත්සවය සැමරීමට පියවර ගන්නා ලෙසයි. උන්වහන්සේ පවසා සිටින්නේ කොවිඩ් -19 වසංගත තත්ත්වයේ අවදානම හේතුවෙන් මෙවර ...

දේශීය පුවත්

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් වැරදි කරුවන්ට දඩුවම් දීමේදී කිසිදු ප‍්‍රමාදයක් ඇති වීමට ඉඩ නොදෙමින්; ජනාධිපති කොමිසමේ කටයුතු අවසන් වූ වහාම අධිකරණ කි‍්‍රයාමාර්ග ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසයි. පාස්කු ප&#x...

දේශීය පුවත්

මෙරට විදුලිය බෙදාහැරීම සදහා අවශ්ය වන පරිවාරක උපාංග දේශීයව නිෂ්පාදනය කිරීමේ ඇති හැකියාව පිළිබඳව සාකච්ඡාවක් විදුලිබල අමාත්ය ඩලස් අලහප්පෙරුම මැතිතුමා සහ කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මැතිතුමා අතර ඊයේ (16) විදුලිබල අමාත්යාංශයේ දී පැවැත්විණි. එම උපාංග දේශීයව නිෂ්පාදනය කිරීමේ ඇති හැකියාව පිළිබදව සොයා...

දේශීය පුවත්

අලුත් කඩේ උපරිමාධිකරණ සංකීර්ණය ගිනි ගැනීම කාගේ හෝ නඩු ලිපි ගොනු ගිනිගැනිමට සලස්වා නඩු ඉක්මනින් අවසන් කර ගැනීම අරමුණු කරගෙන කරන ලද කඩාකප්පල්කාරී ක්‍රියාවක් ද යන්න ගැන සැකයක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි. විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්...

දේශීය පුවත්

කොරෝනා සම්බන්ධයෙන් කෑගල්ලේ ධම්මික මහතා නිෂ්පාදනය කල බව කියූ බෙහෙත සම්බන්ධයෙන් තමා තුළ දැඩි විශ්වාසයක් තිබූ බවත් ඒහෙත් ඊයේ දිනයේදී දැකගත් මාධ්‍ය වාර්තා අනුව ඒ විශ්වාසය 100%කින්ම නැතිවූ බව ඔිමල්පේ සෝභිත හිමි පවසයි. උන් වහන්සේ අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම අදහස් කළ කළේය. ඒහිදී...

දේශීය පුවත්

කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය ඉදිකිරීමට අදාළ , කොළඹ වරාය නගරයේ පළමුවැනි ආයෝජන ගිවිසුමට  අද දින අත්සන් තැබිණ . අමෙරිකානු ඩොලර් බිලියනයක වටිනාකමකින් යුතු මෙම ගිවිසුමට අත්සන් තැබීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින අරලියගහ මන්ද...

ප‍්‍රධාන පුවත්

ඇමරිකාවේ; ප්‍රහාරාත්මක දේශපාළන විචාරයන් පිළිබඳ ප්‍රසිද්ධියක් උසුලන දක්ෂිණාංශික කාන්තාවක් වන Candace Owens ට්විටර් පණිවිඩයක් මගින් නැවතත් Anthony Fauci සහ Bill Gates සම්බන්ධයෙන් බරපතළ විවේචන එල්ල කරමින් දෙබරයට ගල් ගසා ඇත. 80 වියැති Anthony Fauci ඇමරිකාවේ වසංගත රෝග පිළිබඳ වර්තමාන ජ...

දේශීය පුවත්

මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආසනික් අඩංගුව තිබු ටින් මාලු බහාලුම් තොගයක්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ විමර්ශන වලින් අනතුරුව ශ්‍රී ලංකා රේගුවේ පාරිභෝගික ආර්ක්ෂණ අංශයේ නිලධාරීන් විසින් යළි චීනය වෙත ප්‍රති අපනයනය කිරීමට අද (17) පියවර ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්&#...

දේශීය පුවත්

කොවිඩ් 19 සුව වූ හෝ රෝග ලක්ෂණ නොපෙන්වන සමහර පුද්ගලයින්ට දරුණු දිලීර රෝගයක් වැළඳීමේ අවදානමක් පිළිබඳව නවදිල්ලියේ පිහිටි කොවිඩ් 19 රෝගීන් සඳහා ප්‍රතිකාර කරන ගංගා රාම් රෝහලේ වෛද්‍යවරුන් විසින් එරට සෞඛ්‍ය බළධාරීන්ට අනතුරු අඟවා ඇත. ශරීරයේ ප්‍රතිශක්තිය අඩු පුද්ගලයින් Mucor...

පුරවැසි කොලම

ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සාහිත්‍ය සූරී ගුණදාස අමරසේකර මහතා විසින් අතිගරු ජනාධිපති තුමන්ට හා සියළුම මහජන නියෝජිතයන් වෙත පළාත් සභා මැතිවරණය ව්‍යවස්ථා සංශෝධනයට පෙර නොපැවැත්විය යුතු යැයි ඉල්ලා යැවූ ලිපිය. අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ සියලුම මහ...

දේශීය පුවත්

රටට නව ව්‍යවස්ථාවක් කඩිනමින් සම්මතකරන බවට ලබාදී ඇති පොරොන්දුව එසේම තිබියදී පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සම්බන්ධයෙන් රටට සිදුවන බරපතල දේශපාලන හානිය සම්බන්ධයෙන් ජාතික සංවිධාන එකමුතුව විසින් එහි කැඳවුම්කරු සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර මහතාගේ අත්සනින් යුතුව ජනාධිපති තුමා වෙත ලිප...

මුහුණු පොතෙන්

ඔබ සමහර විට අහලා ඇති සේපාල ඒකනායක ගැන. හරියටම අදට අවුරුදු 38 ට පෙර එනම් 1982 ජූනි මාසේ 30 වෙනිදා සිවිල් ගුවන් යානයක් ගුවනේ දී පැහැර ගැනීම නිසා ඔහු ප්‍රසිද්ධ වුණා. මේ සිද්ධිය ලාංකීය ගුවන් ඉතිහාසයේ සිදු වුණේ පළමු වතාවට. ඒ වගේම අද වන තුරු ශ්‍රී ලාංකිකයෙක් අතින් එවන් දෙයක් සිදු වී නැහැ....

දේශීය පුවත්

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා අවධාරණය කරන්නේ තහනම් ත්‍රස්තවාදී සංවිධාන සම්බන්ධයෙන් ප්‍රශංසනාත්මකව කතා කරමින් ජනතාව නොමඟ යැවීම වැලැක්වීම සඳහා වන පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට පියවර ගන්නා බවයි. ජර්මන් පාර්ලිමේන්තුවේදී හිට්ලර් සහ නාසි හමුදාවන් සම්බන්ධව ප්Ȁ...

දේශීය පුවත්

කොච්චිකඩේ ප්‍රදේශයේ දී පැවැත්වීමට තිබූ කොරෝනා මෘත දේහයන් ආදාහනය කිරීමට විරෝධය පළ කරමින් පැවැති උද්ඝෝෂණයට සහභාගි වීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පුද්ගලයකුට යකඩ පොල්ලකින් පහර දීමක් සිදු කර තිබේ. පහර දීමට සැක කර මීගමුව මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට...

දේශීය පුවත්

අන්තර්ජාල නාලිකාවත් වෙත අදහස් පළ කරමින් අධිකරණ ඇමති අලි සබ්රි මහතා ප්‍රශ්න කර සිටින්නේ මාලදිවයිනට කොරෝනා මෘතදේහ භූමදානය කිරීම ගැටලුවක් නොමැති නම් ශ්‍රී ලංකාවට ගැටලුවක් වන්නේ කෙසේදැයි කියායි. එහිදී ඔහු අවධාරණය කරන්නේ වෛරස් සම්බන්ධයෙන් මෙරට ප්‍රධානතම මහාචාර්යවරයෙකු වන මලිත් ...

දේශීය පුවත්

කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් මියයන පුද්ගලයන්ගේ සිරුරු ආදාහනය කරනවාද නැතිද යන කාරණය සම්බන්ධයෙන් නැවත වතාවක් අනවශ්‍යය කතිකාවක් ගොඩ නැගී ඇති බව ධර්ම පර්යේෂණාලයේ අධ්‍යයක්ෂක හෑගොඩ විපස්සී හිමියෝ පවසති. උන්වහන්සේ පෙන්වා දෙන්නේ මෙවැනි වසංගතයක් සමාජය පුරා පැතිරෙන විට ඒ සම්බන්ධව විශේෂඥයන් පවසන ද...

දේශීය පුවත්

උපරිමාධිකරණය සංකීර්ණයේ  බිම්මහලේ  ගබඩාවක (15) පස්වරුවේ  හටගත් ගින්න සම්බන්ධයෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු  උපරිමාධිකරණයේ ප්‍රධාන විධායක නිලධාරි(මාෂල්) වරයා ඇතුලු පුද්ගලයන් 31 ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන...

දේශීය පුවත්

රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන හෝ සුළු රෝගී තත්ත්ව පෙන්නුම් කරන හෝ, සහ මුදල් ගෙවා ප්‍රතිකාර ලබාගැනීමට කැමැති ‘කොවිඩ්-19’ වයිරස ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවසර දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළ බව පෞද්ගලික රෝහල් සහ සාත්තු සේවා සංගමය සඳහන් කරයි. ‘කොවිඩ්-19’ හෙ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More