පුවත්
දේශීය පුවත්

එංගලන්තයේ ලැන්කෂයර් ප්‍රාන්තයේ වර්ග කි.මී.15.82කින් යුත් "බර්න්ලී" නගරයේ ජනතාවගේ ජීවිතය කොවිඩ් - 19 හේතුවෙන් සම්පූර්ණයෙන්ම වාගේ කඩා වැටී ඇති අතර පීඩාවට පත් ජනතාව චෝදනාකර සිටින්නේ තමන් පිළිබඳව කිසිදු බළධාරියෙකු සොයා නොබලන බවයි. ඔවුන්ගේ දුක්ඛිත ජීවිත පිළිබඳව බී.බී.සී. ආයතනය විසින් හද සසල ...

දේශීය පුවත්

පසුගිය ජූනි 16, ජූනි 26 සහ ජූලි 10 දිනවල නිකුත් කළ ගැසට් නිවේදන තුනක් අතික්‍රමණය කරමින් දෙසැම්බර් 14 දින නිකුත් කළ නව ගැසට් නිවේදනයක් මගින් පොල්තෙල් ආනයකරුවන් දෙදෙනෙකු විසින් රට තුළට ආනයනය කළ පොල් තෙල් මෙට්ට්‍රික් ටොන් 10,000 ක් සඳහා බදු සහනය දීර්ඝකොට ඇත. එම ව්‍යාපාරිකයින් අද...

මුහුණු පොතෙන්

අපදන්නා පරිදි පණ්ඩුකාභය රජසමයේ සිට සුදු ජාතීන් මෙරට ආක්රමණය කරන තෙක් මේරටේ ජනතාව පාවිච්චියට ගත්තේ දේශීය බෙහෙත් ...

දේශීය පුවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී ඉන් පළාත් සභා ක්‍රමය ඉවත් කළයුතු බව පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන් පෙන්වා දෙයි. උන්වහන්සේ පවසන්නේ ජනතාව සෘජුව මධ්‍යම පාලනයට සම්බන්ධ කරගත හැකි වන්නේ පෙර පැවැති ගම්සභා ක්‍රමය මගින් පමණක් බවය. කොළඹ පැවැති මාධ්Ȁ...

පුරවැසි කොලම

මේ රටේ ඉන්න හා හිටපු හැම නායකයෙක්ම ක්‍රියා කරන්නේ පරිසරය විනාශකරගෙන සංවර්ධනය සිද්ධ කරන්න. ඒ සංවර්ධන‍යේ ඵලක් තියෙනවාද? රටේ මිනිස්සු මැරි මැරි යන කොට ‍කාටද ඒ සංවර්ධයේ ප්‍රතිලාභ ලබන්නේ?’ යැයි ආදිවාසී නායක විශ්වකීර්ති වනස්පතී වන්නිලා ඇත්තෝ දඹාන කොටබකිනිය ගම්මානයේදී පැවසීය....

දේශීය පුවත්

එම්සීසී ගිවිසුම හරහා ඇමෙරිකානු ඩොලර් මිලයන 480 ක් ශ‍්‍රී ලංකාවට ලැබෙන බව කිව්වත් එම ගිවිසුම හරහා මුදල්මය වශයෙන් රටට කිසිම වටිනාකමක් ලැබෙන්නේ නැති බවත් එනිසා එම ගිවිසුම අත්සන් නොකිරීමෙන් රජයට කිසිදු පාඩුවක් නොවන බවත් මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පවසයි. ඇමරික...

දේශීය පුවත්

පළාත් සභා ක‍්‍රමය ඕනෑම නම් යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගත් පසු, ඊට අදාළ ප‍්‍රතිපාදන යටතේ පළාත් සභා ඡුන්දය පවත්වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් අමරපුර ශී‍්‍ර ධර්ම රක්ෂිත මහා නිකායේ මහානායක සහ බුද්ධශාසන කාර්යසාධක බලමණ්ඩ...

දේශීය පුවත්

කොරෝනා ආසාදනය වූ ගැබිණි මවක් විසින් ‘ද සොයිසා රෝහලේදී’ සිවු නිවුන් දරු උපතක් සිදුකර ඇති බව වාර්තා වේ. 29 හැවිරිදි මවක් විසින් මෙම සිව් නිවුන් දරුවන් බිහිකළ බව රෝහල් අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය සාගරි කිරිවන්දෙනිය මහත්මිය පැවසුවාය. කොවිඩ් -19 ආසාදිත මවක් විසින් සිව් නිවුන් දරු උපත...

දේශීය පුවත්

වරාය වෘත්තීය සමිති එකමුතුව සංවිධනය  කරන ලද නිහඩ විරෝධතාවයක්  අද (17) කොළඹ කොටුව වරාය ඉදිරිපිට පැවැත්විණි. එහිදී වරාය සේවකයෝ  විවිධ සටන් පාඨ යොදා ගනිමින් විරෝධතාවයේ යෙදුනහ. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අවුරුදු තිහකට  ඉන්දියානු සමාගමක් වන අදානි සමාගමට බද්දට දීමට රජය කටයුතු කිරීමට  එරෙහිව මෙය සං...

දේශීය පුවත්

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන අළෙවිය මේ වසරේ මුල්  මාස 8 තුළදී 20% කින් පහත වැටී ඇතැයි රාජ්‍ය මූල්‍ය කළමණාකරණ දෙපාර්තමේන්තුව වාර්තා කරයි. මෙම කාලය තුළදී සංස්ථාවේ අලාභය රුපියල් බිලියන 4.4 ක් හෙවත් කෝටි 440 කි.

දේශීය පුවත්

පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින්; රක්ෂිත නොවන වනාන්තර දිස්ත්‍රික් ලේකම්වරුන් ගේ පාලනයට යටත් කරමින් නිකුත් කර ඇති චක්‍රලේඛය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත...

දේශීය පුවත්

මහ ජනතාව නිසි පරිදි ආරක්ෂා සහිතව කටයුතු නොකළහොත් රටම ලොක්ඩවුන් කරන මට්ටමට පත් වනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරයි. ඔක්තෝබර් මස මුල් සතියෙන් ආරම්භ වූ කොරෝනා රැල්ල මේ වන විට ආසාදිතයන් 31,000 සීමාව පසුකර ඇති බවත්; දැනට වාර්තා වන මරණ වලින් වැඩ...

දේශීය පුවත්

‘කොවිඩ්-19’ වයිරසයෙන් සිදුව තිබෙන බලපෑම අඩු කිරීම සඳහා යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යූරෝ මිලියන දෙකක මූල්‍ය ආධාරයක් කර තිබේ. එම මූල්‍ය ආධාරයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය ‘කොවිඩ්-19’ වයිරස වසංගතයෙන් සිදුව ඇති බලපෑම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව...

දේශීය පුවත්

ශ්‍රී ලංකන් ගුවන් සේවයට ආහාර පාන සපයන සහ දැනට කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රයේ සේවයේ නියතු සියළුම අංශවල සේවකයන්ට ආහාර පාන සපයන එකම ආපන ශාලාව නඩත්තු කරන ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ සේවකයන් 8 දෙනෙකු කොවිඩ්19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් නිරෝධායනයට ලක් කර ඇති බව වාර්තාවේ. සමාගම නිවේද...

දේශීය පුවත්

මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (17) පස්වරු 9.25 වනවිට එක්වූ ආසාදිතයන් 338 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 650 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව, එම පොකුරුවල සමස්ත ආසාදිතයන් ගණන 31,720 දක්වා ඉහළ ගොස් ඇත. අද රාත්‍රි...

දේශීය පුවත්

රත්නපුර නගරය කොරෝනා වසංගත තත්වය පැතිර යාම හේතුවෙන් අධි අවදානම් මට්ටමකට පත්ව ඇති  නිසා රත්නපුර නගරයේ පාසල් තුනක්  තාවකාලිකව වසා දැමිමට  තීරණය කර තිබේ. හෙට සිකුරාදා දිනයේ නගරයේ සියලුම මුස්ලිම් පල්ලි වසා දැමමටද  තීරණය විය. අද (17) පස්වරුවේ හදිසියේ රැස් වූ කොරෝනා වෛරස් මර්ධන රත්නපුර දිස්ත්‍...

පුරවැසි කොලම

අද ලෝකයේ අධිපති චින්තනය බටහිර චින්තනයයි. අප එය ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය ලෙස හඳුන්වනවා. එහි පෞද්ගලිකත්වය, වෙන්කිරීම, ඇරිස්ටෝටලීය න්‍යාය ආදිය අංග වෙනවා. ධනපති ක්‍රමය මෙන් ම බටහිර විද්‍යාව ද බිහි වන්නේ මේ චින්තනයෙහි. විදුසර කියවූ අය ඒ දන්නවා. බටහිර විද්&...

පුරවැසි කොලම

‘අ’ද්‍යතන සිංහල සාහිත්‍යයේ ආධ්‍යාත්මික සෞන්දර්යවාදී මිනිසකු බිහි කිරීම ට උත්සාහ ගත් නිර්මාණකරුවන් අතර ගුණදාස අමරසේකර සූරීන් ඉදිරියෙන් සිටින බව පෙනෙන්නේ ඔහු විසින් සිදු කරන ලද සාහිත්‍යය මෙහෙවර පිළිබඳ සූක්‍ෂ්ම විමර්ශනයක දී පමණකි. ධ්වනි පූර්ණ බසක් ද ව්‍යංජන ...

දේශීය පුවත්

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ට ‘කොවිඩ්-19’ හෙවත් කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එරට ජනාධිපති කාර්යාලය අද (17) නිවේදනය කළේය. ජනාධිපතිවරයාට වයිරසය ආසාදනය වූයේ කෙසේ ද යන්න තවමත් පැහැදිලි නැතැයි ද ප්‍රංශ ජනාධිපති කාර්යාලය සඳහන් කළේය. “ජනරජයේ ජනාධිපිතවරයාට ‘කොවිඩ්-19’ ආසාදනය වී...

දේශීය පුවත්

මුලතිව්හි කුරුන්දි මුහුදුබඩපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තන්නිමුරුප්පු ග්‍රාම සේවා වසමේ නාගචෝලේ වන රක්ෂිතයේ සිදුකරන ලද කැනීමකදී අනුරාධපුර අවසන් යුගයට අයත්, සිව්වන උදය රජුට අයත් සෙල්ලියක් හමු වූ බව වව්නියාව පුරාවිද්‍යා නිලධාරී කාර්යාලය පවසයි. එම පුරාවිද්‍යා භූමියේ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More