පුවත්
දේශීය පුවත්

ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් සහය ලබාදෙන්නේ නම් කොරෝනා වෛරස ආසාදිතයන්ට දේශීය හා අයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට සූදානම් බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල්් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍යය රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා පවසයි. ර...

දේශීය පුවත්

පළාත් සභා මැතිවරණය නව ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථාවකින් පසුව නව මැතිවරණ ක්‍රමයක් යටතේ මනාප ජන්දයකින් තොරව පවත්වනවාට තමන් කැමති බව පරිසර අමාත්‍යය මහින්ද අමරවිර මහතා පැවසිය. මහින්ද අමරවිර අමාත්‍යවරයා ඒ බැව් කියා සිටියේ කාසල්රි ජලාශය අසල බගවන්තලාව වැවිලි සමාගමට අයත් ල...

දේශීය පුවත්

අද වන විට මෙරට මෝටර් රථ ආනයන කර්මාන්තය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි වාහන ආනයනය කරන්නන්ගේ සංගමයේ දහම් පෙරේරා මහතා සඳහන් කරයි. මෙම කර්මාන්තය සම්පූර්ණයෙන්ම විනාශ කළේ ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර මහතා විසින් බවටද ඔහු චෝදනා කරයි. දැනටමත් වාහන විකුණන ආයතන වලින් 50% වැසී ගොස් අවසන් බවත් ඉතිරි ඒවා...

දේශීය පුවත්

පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු අද (18) දින දංකොටුවේ පිහිටි අමාත්‍යවරයාගේ නිවසෙහි ආදර්ශ පොල් වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරමින් ප්‍රකාශ කර...

දේශීය පුවත්

මෙරට ඉදිවන ආසියාවේ විශාලතම මාංශ කර්මාන්තශාලාව පිළිබඳව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සිය අප්‍රසාදය පල කර සිටියහ. එහිදී ඒ මහතා ප්‍රකාශ කර සිටියේ බුදුන් වැඩි බිමේ මෙවැනි දෙයක් සිදු වීමට නුසුදුසු බවත් සිය විරෝධය නොසලකා කර්මාන්තශාලාව විවෘත කරන්නේ නම් එහි බිලි වන පළමු සත්ත්ව...

දේශීය පුවත්

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට අපහාස කළ සාක්ෂිකාරියක ලෙස නීතිපති සම්බන්ධීකරණ නිලධාරීනි අධිනීතිඥ නිශාරා ජයරත්න නම් කරන්නැයි ජනාධිපති නීතිඥ ෂවින්ද්‍ර ප්‍රනාන්දු එම කොමිසමෙන් ඉල්ලීමක් කළේය. ඊයේ (17 වැනිදා) කොමිසම හමුවේ සාක්ෂි ...

දේශීය පුවත්

කිතුල් තාල වර්ගයේ ගසක් බවට වැවිලි අමාත්‍යාංශය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. පොල් සම්බන්ධයෙන් වූ යම් සඳහන් කිරීමකදී ඊට කිතුල්ද ඇතුළත් බව එම අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වේ. වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ විසින් අංක 2206/13 දරන පෙරේදා (16 වැනිදා) දිනැතිව මෙම අති විශ...

පුරවැසි කොලම

එක්සත් රාජ්‍ය එම්සීසී ගිවිසුම අකුළ ගෙන. මා දන්නේ නැහැ වෙන රටක් සම්බන්ධයෙනුත් එවැනි දෙයක් සිදු වුණා ද කියල. ලෝකයේ තවමත් බලගතු ම රාජ්‍යය අප වැනි රටක ජනමතයට කන් දීමක් ලෙස එය සලකන්න පුළුවන් ද? අපට වෙන් කරල තිබුණ මුදල සියරා ලියොන් රටට දෙනව කියනවා. අපට වෙන් කරපු මුදල කියන එකත් වැරදියි. ඒ ...

දේශීය පුවත්

අද (18) පිළිසඳර රාවණාකන්ද ග්යාලයීය ක්රීඩා භූමියේ දී පැවැත්විණ. රත්නපුර දිස්ත්රික්කයේ එක් කෙළවරක, නුවරඑළිය දිස්ත්රික්කයට මායිම්ව බලංගොඩ, ඉඹුල්පේ ප්රාදේශීය ලේකම් බල ප්රදේශයට අයත් රාවණාකන්ද ග්රාමය පිහිටා තිබේ. රාවණාකන්ද ග් පුරවැසි කොලම

අපි බෞද්ධ. ඉතින් දෙවියන් ගැන අපිට තියෙන්නේ බෞද්ධ දැක්මක්. දෙවියෝ, බ්‍රහ්මයෝ, යක්‍ෂයෝ, භූතයෝ, පෙරේතයෝ ගැන ත්‍රිපිටක පාළියෙත් විස්තර කෙරෙනවා. “කාලි යකින්නගේ උත්පත්ති කථාව” විස්තර කරලා තියෙන්නේ ධම්මපද අටුවාවේ. ඒ කතාව මෙහෙම එකක්. තමන්ගේ තාත්තා මියගියාට පස්සේ එක්තරා කුල පුත්...

දේශීය පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරුන් ලෙස කටයුතු කළ ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මහත්මිය සහ එන්.ඩබ්ලිව්.ජී.ආර්.ඩී. නානායක්කාර මහතා 2020 දෙසැම්බර් 14 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම බැංකුවේ නියෝජ්‍ය අධිපති තනතුරට උසස් කර ඇත. මුදල් අමාත්‍ය, අග්‍රාමා...

දේශීය පුවත්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාගේ ජංගම දුරකථනයේ අන්තර්ගත දත්ත, "Factory Reset" කිරීමක් මගින් යළි ප‍්‍රතිඋත්පාදනය කළ නොහැකි අන්දමට විනාශ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ වෝහාරික විශ්ලේෂණයේදී තහවුරු වී තිබේ. ඒ පිළිබඳව සාක්ෂි දෙම...

දේශීය පුවත්

යහපාලන රජය විසින් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග වෙනස් කිරිම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ පෞද්ගලික පනත් යෝජනා 40 ක් පමණ ගොඩ ගැසි ඇති බව පාර්ලිමේන්තුවේ සභානායක ,අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටී. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට පෞද්ගලික පනතක...

දේශීය පුවත්

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ ස්ථාන කිහිපයක අහඹු ලෙස සිදුකරන ලද ඇන්ටිජන් පරීක්ෂාවෙන් පසු බස්නාහිර පළාතෙන් පිටව යාමට පැමිණි පුද්ගලයන් 05 දෙනකුට කොරෝනා වෛරසය වැලඳී ඇතැයි තහවුරු වුනු බවයි. එහිදී යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ මෙම ආසාදිතයන් 05 දෙනා හඳුනාගෙන ඇත්තේ ...

දේශීය පුවත්

පවතින කොවිඩ්වසංගත තත්වය හමුවේ ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ පාසල්   2020 වර්ෂ අවසාන නිවාඩුව ආරම්භ වන 23 වැනිදින දක්වා වසා තැබීමට තීරණය කළ බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා  මහතා පැවසීය. අද (18) පස්වරුවේ  ලබුදුව දක්ෂිණ පායේ පැවති  ගාල්ල දිස්ත්‍රික් ක...

දේශීය පුවත්

අපේ ජන බල පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් නම් කර අති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා තහවුරු කර සිටී. අපේ ජන බල පක්ෂයෙන් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන ලද අතුරලියේ රතන හිමියන් පරාජයට පත්වූ අතර; එම පක්ෂයේ ජාතික ලැයිස්තුවට පුද්ගලයකු නම් ක...

දේශීය පුවත්

කාසල්රි ජලාශය අසල බගවන්තලාව වැවිලි සමාගමට අයත් ලෙදන්ටි තේ වත්තේ රැක් රෝපණ වැඩසටහනකට (18) දින සහභාගි වෙමින් මහින්ද අමරවිර අමාත්‍යවරයා පවසා සිටියේ විපක්ෂය පවසන පරිදි එම්.සි.සි ගිවිසුම කිසිසේත් රජය අත්සන් නොකරන බවත් , පලාත් සභා මැතිවරණය නව ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථාවකින් පසුව නව මැත...

දේශීය පුවත්

අල්ලස් පැමිණිලි ගැන සලකා බලමින්; මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රාජකාරි කරන සේවක සේවිකාවන් 600කට වැඩි පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි වාර්ෂික ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා පැවසීය. රජයේ තීරණයකට අනුව; 2020 ජනවාරි 01 ට පෙර සේව...

දේශීය පුවත්

කොවිඩ් - 19 වෛරසය මැඩලීම් සඳහා නිපදවා තිබෙන Pfizer, Sputnik V, Sinovac, Moderna, AstraZeneca එන්නත් වලින් සුදුසු එන්නතක් පෙබරවාරි මස දෙවැනි සතිය වන විට මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය රාජතාන්ත්‍රික සාකච්ඡා සිදු කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් ...

දේශීය පුවත්

පාරිභෝගික අධිකාරිය විසින් 2020 අගෝස්තු 12 වන දින නිකුත් කළ අංක 2188/31 ගැසට් නිවේදනය මගින් ආනයනික ආහාර ද්‍රව්‍යය වෙළෙඳපලට ඉදිරිපත් කිරීමේදී දවටන වල මුද්‍රණය කළ යුතු පාරිභෝගිකයා දැනුවත් කිරීමේ තොරතුරු සහ අදාල භාන්ඩ ලැයිස්තුව ඉදිරිපත් කොට ඇත. නමුත් ප්‍රධාන වශයෙන්ම ආහා...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More