දේශීය පුවත්

රජයේ වෛද්‍යය නිළධාරින්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අළුත්ගේ මහතා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකට එක් වෙමින් පවසා සිටියේ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්ත පරිශ්‍රයෙන් සොයාගත් කොවිඩ් 19 වෛරසය ආසාදිතයන්ගේ ලේ සාම්පලවල වෛරසය අධික ලෙස සාන්ද්‍රගතවී තිබෙන බව වෛද්&#x...

විසිවන සංශෝධනය මගින් විගණකාධිපතිවරයාගේ බලතල යෝජිත අඩුකර ඇති බවට හිටපු කතානායක කරූ ජයසුරිය කරන චෝදනා මුළුමනින්ම අසත්‍ය බව ආණ්ඩුව පවසයි. ''එදත් අදත් විගණකාධිපතිවරයා වගකියනු ලබන්නේ පාර්ලිමේන්තුවට පමණි. යෝජිත 20වන සංශෝධනය යටතේද එය එසේම වේ. ඒ නිසා විගණකාධිපතිවරයාගේ ස්වාධීනත්වය නොවෙනස්ව පවති....

ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් පොලිස්බල ප්‍රදේශ 14කට වහාම ක්‍රියාත්මකවන පරිදි ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එම පොලිස් බලප්‍රදේශ වන්නේ, ගම්පහ පොලිස් බල ප්‍රදේශය කිරිඳිවැල පොලිස් බල ප්‍රදේශය දොම්ප...

පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා පසුගිය (05) පැවැති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී 20 වන සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රශ්න කොට ඇති බව දැනගන්නට තිබේ. එහීදී සරත් වීරසේකර මහතා සදහන් කොට ඇත්තේ 20 වන සංශෝධනය සම්බන්ධයෙන් ජනතාව තමාගෙන් ප්‍රශ්න කර සිටින බවත්, ඒ සම්බන...

විගණන කොමිෂන් සභාව අහෝසි කිරීම මගින් විගණනයේ ස්වාධිනත්වය ඉබේම අහෝසි වී යන අතර විගණකාධිපතිද ඇතුලුව විගණනයට සම්බන්ධ සියලුමදෙනා ජනාධිපති විසින් පත් කරන සහ ජනාධිපතිට අවශ්‍ය විටෙක් ඉවත් කළ හැකි (විසිවන සංශෝධනයට අනුව) රාජ්‍ය සේවා කොමිෂන් සභාව යටතට පත්කිරීම, රාජ්‍ය විගණනයට සිදුවන...

නිරෝධායනය කිරීමට අවශ්‍ය එහෙත් දැනට ලිපිනයන් වෙනස් කර සැඟවී සිටින බ්‍රැන්ඩික්ස් සේවකයන් වහාම ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වී නි​රෝධායනයට යොමුවන ලෙස හමුදාපතිවරයා ඉල්ලා සිටී, බස්නාහිර පළාතෙන් පිටතට ගොස් සිටි බ්‍රැන්ඩික්ස් සේවකයන් 495න් අඩක් පමණ ස්ථිර ලිපිනයන්වල නොසිටි බවත්, කොළඹ සෙස...

ආණ්ඩුව සමඟ එක්වීමට තමන් අදහස් කර නැතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන් මහතා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ. මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති වූ දින 52 ආණ්ඩුවට පවා නොගොස් රනිල් වික‍්‍රමසිංහ මහ...

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නව අධ්‍යක්‍ෂවරයා ලෙස වෛද්‍ය ප‍්‍රභාත් අමරසිංහ මහතා ඊයේ (6 දා)සිට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පියවරගෙන තිබේ. හිටපු අධ්‍යක්‍ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා එම තනතුරෙන් ඉවත් කර එම ආයතනයේම නියෝ...

පසුගියදා ගම්පහ රෝහලින් සොයා ගැණුනු කොවිඩ්19 ආසාදනය වූ 39 හැවිරිදි කාන්තාවගේ දියණියටද කොවිඩ්19 වෛරසය ආසාදනය වී ඇතැයි පරීක්ෂණ මගින් තහවුරු වී තිබුණි. එනිසාම එම පාසල් ශිෂ්‍යාව ඉගෙන ගත් පාසලේ ඇය සමඟ ගැටුනු සිසුන් ගුරුවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයන් 101 දෙනෙකු පරීක්ෂණ කටයුතු වලට යො...

මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු තවත් 124 දෙනෙකුට කොවිඩ - 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. ඒ අනුව එම පොකුරෙන් මේ දක්වා ආසාදිතයින් 832ක් වාර්තා වී ඇත.

මෙරට සිසුන්ගේ නිදහස් අධ්‍යාපන අයිතිය වඩාත් සුරක්ෂිත කරමින් හා ප්‍රශස්ත ඉගෙනුම් ක්‍රියාවලියකට සිසුන් සහ ගුරුවරුන්ට සහභාගී විය හැකි අයුරින් පන්තියක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ නැංවීමට අදාළව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල් පීරිස් විසින් ඉදි...

වයඹ පළාත තුළ පවත්වනු ලබන සියලු ටියුෂන් පංති නැවත දැනුම්දෙනතුරු වසාදමන ලෙස වයඹ පළාතේ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා දැනුම් දී තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායක අර්ජුන රණතුංග මහතා එම තනතුරින් ඉවත් වීමට පියවර ගෙන ඇත. ඒ සම්බන්ධයෙන් වූ ලිපිය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කිරීමට ඒ මහතා කටයුතු කොට ඇත. එජාප නියෝජ්‍ය නායක ධූරයට රුවන් විජයවර්ධන මහතා පත් කිරීමෙන් පසු ගම්පහ දිස්ත්&#x...

උණ රෝග ලක්ෂණ සහිත පුද්ගලයින්ට තමාට ආසන්නතම රජයේ රෝහලෙන් වහාම ප්‍රථිකාර ලබා ගන්නා ලෙස රජය ඉල්ලා සිටී. මෙම උපදෙස නොසලකාහරින පුද්ගලයින්ට එරෙහිව පියවර ගන්නා බව රජය පවසයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස තෝරා ගැනීම, දහ වන ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් සිදුකළ තෝරා ගැනීමක් පමණක් වන අතර ඊට එක්වූ පාර්ශව වෙන්ව කටයුතු කිරීමට මුලසිටම සැලසුම් කර තිබූ බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය. ඒ...

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා නිර්මාණය වන්නේ අනාගතයේ දී ක්‍රියාත්මක කිරීමට නොහැකි ආකාරයේ විකෘති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසයි. අද (06) කොළඹ දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්...

හිටපු කර්මාන්ත අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සමීපතමයන්ට අයත් සමාගම් කිහිපයක් විසින් දඹුල්ල නගරය ආසන්නයේ පවත්වාගෙන යන ඛණිජ වැලි පිරිපහදු කර්මාන්තයක් නිසා ප්‍රදේශයේ ජනතාව පිළිකා අවධානමකට ගොදුරු වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ ...

මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් සැපයෙන මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවා තිබේ. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සි.කේ.අලහකොන් මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. ඒ අනුව ඔක්තෝබර් 7, 8 සහ 9 යන තෙදින තුළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ න...

කොවිඩ් ආසාදිත කාන්තාව සේවය කළ මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ තවත් සේවකයින් 139 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මිනුවන්ගොඩින් හඳුනා ගැණුනු නවතම කොවිඩ් නියැදියේ මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 708 කි.

දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ යන නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන පොලිස්බල ප්‍රදේශ හරහා දුරගමන් සේවා බස් රථ සඳහා ගමන් කිරීමට හැකි බව පොලිස් මාධ්‍ය අංශය දැනුම දෙයි. නමුත් අදාළ පොලිස් බල ප්‍රදේශයන්වල එම බස් රථ නැවැත්වීම, මගීන් බැස්සවී හෝ මගීන් ගැනීම සිදු නොකළ ය...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...