ව්‍යාපාරික පුවත්

මහා භාණ්‌ඩාගාරයේ පුරප්පාඩුව පැවති නියෝජ්‍ය භාණ්‌ඩාගාර ලේකම් තනතුරු දෙක සහ එහි තවත් දෙපාර්තමේන්තු 13 ක්‌ සඳහා නව ආයතන ප්‍රධානීන් පත් කළ බව මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය පවසයි. මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිර්දේශය...

සුළු හා මධ්‍ය පරිමාණ (SME) ව්‍යාපාරවල අක්‍රීය ණය ගෙවීම වසරක කාලයකට අත්හිටුවන ලෙසත් ඔවුන්ගේ දේපළ වෙන්දේසි කිරීම් නොකරන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුන් උපදෙස ඇතැම් බැංකු සහ මුල්‍ය ආයතන විසින් පිළිනොපදින බව වාර්තාවේ. ඔවුන් ණය ගෙවීම් ප්‍රමාද වී ඇති ව්‍යාපාරිකයන්ගේ දේපළ වෙන්දේසිය මේ වනවිටත්...

ඉදිරි මාර්තු මාසයේදී ආරම්භ වන යල කන්නයේ සිට වී වගාව වෙනුවෙන් අවශ්‍ය වන පොහොර නොමිලේ ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ මෙම පොහොර ලබා දෙන්නේ කුඹුරු හෙක්ටයාර් දෙකක උපරිමය සඳහා අවශ්‍ය වන පොහොර වර්ග නිර්දේශිත ප්‍රමාණය බවයි. මහවැලි කෘෂිකර්ම...

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (09) දින ගනුදෙනු අවසානයේ දී ඒකක 88.71 කින් ඉහළ ගොස් ඒකක 5,987.55 ක් ලෙසින් වාර්තා විය. එය පෙර දිනයට වඩා 1.50% ක ඉහළ යාමකි. ඊයේ (08) දිනයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 127 කින් පහළ ගිය පසුබිමක් තුළ අද දිනයේ දී මෙලෙස ක්ෂණික ප්‍රතිසාධනයක් (recovery) පෙන...

රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට මේ මාසයේ සිට ගෙවීමට යෝජනා කර තිබූ රුපියල් 15,000 ක දීමනාව අත්හිටුවීමට රජය තීරණය කර තිබේ. විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ වැටුප් විෂමතා නිවැරදිකරන තුරු මසකට රුපියල් 15000 ක විශේෂ දීමනාවක් ගෙවීමට යහපාලන ආණ්ඩුව තීරණය කර තිබූ අතර එය මේ මාසයේ සිට ලබාදීමට පියවර ගන්නා බව...

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි දැවැන්ත කඩා වැටීමක් අද (08) දිනයේ දී වාර්තා විය. එහිදී දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 127.25 කින් පහළ ගොස් ඒකක 5,898.84 ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 75.54 කින් පහළ ගොස් ඒකක 2,782.84 ක් ලෙසින් වාර්තා විය. ඒ අනුව සියලු ...

නිවසක් හෝ සුළු ව්‍යාපාරයක් හෝ ඉදිකිරීමේ සැලසුම් නිසි පරිදි සකසා ඇත්නම් ඊට අනුමැතිය එක් දිනකදී ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දෙයි. ඉදිකිරීම් සඳහා වූ සැලසුම් අනුමත කිරීමේ දී පවතින දැඩි නීති රිති සහ දීර්ඝකාලයක් ගත කිරීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත් වෙති. එහෙයින් පවති...

තේ වගාව ප්‍රමුඛ අපනයන කර්මාන්තයක් බවට පත් කිරීමේ අරමුණින් වසර 2020 සිට එක් වසරකට අවම වශයෙන් 10%කින් සිය ආනයනයන් වැඩි කරලීමට ‘සිලෝන් තේ‘ ආනයනය කරන රටවල් දිරිගැන්වීමට හැකිවනු පිණිස ශ්‍රී ලංකා තේ මණ්ඩලය, වාණිජ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලයන් හි අදාළ බලධාරීන් හා එක්ව වැඩ පිළිවෙලක් ක්‍...

2020 වසරේ යෙදී ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ 70 වන සංවත්සරය සැමරීම සඳහා රුපියල් 20ක වටිනාකමින් යුත් සමරු කාසියක් සහ දැනට පවතින 11 වන මුදල් නෝට්ටු මාලාව යටතේ රුපියල් 2,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කිරීමට සැලසුම් කර ඇත. ඒ සමඟම, පවතින 11වන මුදල් නෝට්ටු මාලාවේ ආරක්ෂණ සළකුණු ද වැඩිදියුණු කෙරෙනු ඇත...

අය - වැය ලේඛනයක් සම්මත වනතෙක් මහා පරිමාණ ව්‍යාපෘති අලුතෙන් ආරම්භ නොකරන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා පවසයි. එහෙත් දැනට පවත්වාගෙන යන මහා පරිමාණ ව්‍යාපෘති හා රජයේ අනෙකුත් ව්‍යාපෘති බාධාවකින් තොරව ක්‍රියාත්මක කෙරෙන බව ද ලේකම්වරයා කීය මීට අමතරව නව රජය ආරම්භකර තිබෙන ‘සපිරි ගමක්...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More