පුවත්
දේශීය පුවත්

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ(03) පාර්ලිමේන්තුව අමතමින් සිදු කරන ලද රාජාසන කතාව .... පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතුරෙන් බහුතර විශ්වාසය දිනා ගත් පුද්ගලයා ලෙස මා පසුගිය 20 වෙනිදා ජනාධිපති ලෙස තේරි පත් වුණා. අද දිනයේ ජනාධිපති ලෙස මුල් වතාවට ඔබ අමතනවා. මේ සභාව ශ්&...

දේශීය පුවත්

මේ වන විට නොයෙක් සංවිධාන වලට බෙදී ඇති අරගලකරුවන් අතර විවිධ මතවාදීමය විරෝධතා මත්වුවෙමින් තිබෙන බවද නිරීක්ෂණය වේ.අරගලයේ ආරම්භක සංවිධානයක් ලෙස සැලකෙන ‘Black Cap Movement' සංවිධානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවමින් පවසා සිටින්නේ ගාළු මුවදොර අරගලකරුවන් වෙනුවෙන් සංහිඳියා ක් ...

දේශීය පුවත්

ගාලු මුවදොර විරෝධතා ස්ථානයේ සහ ඊට ආසන්න ප්‍රදේශවල නීථියට පටහැනිව රැඳී සිටින සියලුම පුද්ගලයන් වෙත පොලිසියෙන් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද සවස පොලීසිය මගින් මෙම නිවේදනය ඔවුන් වෙත සිදු කළ බවයි. මෙමගින් ප්‍රකාශ කර ඇත්...

දේශීය පුවත්

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ජූලි 31 සිට අගෝස්තු 11 දක්වා ජපානයේ සංචාරයක නිරතව සිටියි. ජපානයේ රැඳී සිටින කාලය අතරතුර ඒ මහතා ශ්‍රී ලංක...

පුරවැසි කොලම

මාස හතරකට වැඩි කාලයක් තිස්සේ අරගල බිමේ ඉන්න තරුණ තරුණියන් බහුතරයකට අවිවේකි බව, මත්ද්‍රව්‍ය භාවිතාව ඉතා ඉහල විම, ස්ථිර වාසස්ථාන නොමැතිව අව්වෙන් වැස්සෙන් පීඩා විඳීම, පෝෂණ ආහාර නොමැතිකම, නින්ද නොලැබීම, සනීපාරක්ෂාව නොමැතිකම, ලිංගික කටයුතු සිදු නොවීම, අභ්‍යන්තර කාන්ඩායම් අතර ගැටුම...

දේශීය පුවත්

ජාතික ජන බලවේගය සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වීම හෝ ඊට සහය දැක්වීම නොකරන බව ජාතික ජන බලවේගයේ (NPP) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද(03 ) මාධ්‍යය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවේය. දේශීය පුවත්

ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ විසින් ඉදිරිපත් කළ සංශෝධන කිසිවක් ඇතුල් නොකර 22 වැනි ව්‍යයවස්ථා සංශෝධනය ගැසට් කිරීම බරපතල බලහත්කාරයක් බව ජාතික සංවිධාන කියයි. මීට පෙර ගැසට් කළ සංශෝධන කෙටුම්පතට වගේම පසුගිය සඳුදා අමාත්‍යය මණ්ඩලය විසින් සම්මත කර ගැසට් කිරීමට නියමිත කෙටුම්පතටද එම පක්ෂ ඉදිරිපත්...

දේශීය පුවත්

සෑම ලාංකිකයෙකුගේ ම ජනාධිපතිවරයා ලෙස ඉදිරි කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවසීය. ජනාධිපතිවරයා මෙසේද කීය. පාරිමේන්තු මන්ත්‍රීවරුන් අතුරින් බහුතර විශ්වාසය දිනා ගත් පුද්ගලයා ලෙස මා තේරී පත් වුණා...

දේශීය පුවත්

ගාලුමුවදොර සාමකාමි අරගලකරුවන් නමින් හඳුන්වා ගන්නා කණ්ඩායමක් විසින් අරගලයේ ප‍්‍රධානියෙක් ලෙස පෙනී සිටින සේනාධී ගුරුගේ හා තවත් කිහිප දෙනෙකු පිලිබදව දැඩි විවේචනාත්මක සටහනක් තබා ඇත. මෙම පිරිස කොළඹ ගාලු මුවදොර විරෝධතාව වෙනුවෙන් මුල සිටම පෙනී සිටි අය වන අතර ඔවුන් විසින් මෙම සමාජ ජාලා පිටු...

දේශීය පුවත්

ටෘත් විත් චමුදිත අන්තර්ජාල නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා චෝදනා කරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හදිසියේම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පත්කරන ලද සභාපතිවරයා දූෂිතයෙක් බවයි. එලෙසම මෙම සභාපතිවරයා පත්...

දේශීය පුවත්

ශ්‍රී ලංකාවට වෛද්‍ය නේවාසික වීසා මත පැමිණ විටින් විට වීසා කාලය දික් කරමින් මෙරට රැඳී සිටි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව වෛද්‍ය ප්‍රතිකාර ලබා නැති බවට සැකයක් මතුවී ඇතැයි පොලිසිය පවසයි. ඒ අනුව ඇයට කරුණු දැක්වීමට දින 7ක කාලයක් ලබා දී ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්...

දේශීය පුවත්

ජීවන්ත පීරිස් පියතුමා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටින්නේ තමන් අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස්පතිවරයා, යුද්ධ හමුදාපතිවරයා, ගුවන් හමුද...

දේශීය පුවත්

හිටපු අමාත්‍යය නිමල් සිරිපාල ද සිල්වා මහතාට අල්ලස් ගන්නා ලදැයි එල්ල වූ චෝදනාව පිළිබඳව විමර්ශන පැවැත්වූ ත්‍රිපුද්ගල කමිටුව නිමල් සිරිපාල ද සිල්වා මහතා එම චෝදනාවෙන් නිදොස් කිරීමෙන් පසුව ඒ මහතා නැවත වතාවක් වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිං...

දේශීය පුවත්

22 වන ව්‍යයවස්ථා සංශෝධනය ගැසට් කර ඇති බවත් ජනාධිපතිවරයාගේ බලතල මුළුමනින්ම අහෝසි නොවන බවත් අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටියි. සම්පූර්ණ වීඩියෝව පහතින්...