දේශීය පුවත්

සංවිධානාත්මක අපරාධ කරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන නදුන් චින්තක නොහොත් හරක් කටා මේ වන විට රහස් පොලිස් භාරයේ රැඳවුම් නියෝග මත රදවාගෙන සිටින අතර, ඔහු විසින් රහස් පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ ගිනිඅවිය පැහැර ගැනීමට උත්සාහයක් දරා ඇති බව ද වාර්තා වෙයි. ඔහුගෙන් මාං...

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ත්‍රිත්වයක් ඇරඹීම සඳහා අනුමැතිය ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබේ. "වෛද්‍ය විද්‍...

මඩකලපුව වෙරළට කිලෝමීටර් 310ක් ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ අද (11) අලුයම භූකම්පනයක් හටගෙන තිබේ. භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පවසන්නේ, රික්ටර් මාපකයේ ඒකක 4.65ක ප්‍රබලත්වයක් සටහන් කළ එම භූකම්පනය හේතුවෙන් සුනාමි අවධානමක් නොමැති බවය.

චැනල් 4 විසින් නිකුත් කරන ලද සැක සහිත වාර්තා චිත්‍රපටය පාස්කු ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූවන්ට හෝ ඔවුන්ගේ ආදරණීයයන්ට කිසිදු සාධාරණයක් ඉටු නොකරන බව ඉන්දියන් ඩිෆෙන්ස් රිවීව් වෙබ් අඩවිය කියයි. Debunking Channel 4( How RAW and SIS) worked together to prevent Easter attacks in Sri Lanka මැ...

චැනල් 4 නාලිකාව මගින් විකාශනය කළ රූපවාහිනී වැඩසටහනේ නම් ඉදිරිපත් වූ සියලුම දෙනා අත්අඩංගුවට ගෙන විධිමත් පරීක්ෂණයක් ඔවුන්ට එරෙහිව පැවැත්විය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසන්නේ එවැනි පරීක්ෂණයකින් හා අත්අඩංගුවට ගැන...

ප්‍රකට ව්‍යාපාරිකයකු වන දිලිත් ජයවීර මහතාට මව්බිම ජනතා පක්ෂයේ නායකත්වය හිමිවී තිබේ. අහස් යානය එම පක්ෂයේ සලකුණ වන අතර, හිටපු ආණ්ඩුකාර වරයෙක් සහ ඇමැතිවරයෙක් වන හේමකුමාර නානායක්කාර මහතා මීට පෙර මෙම පක්ෂයේ නායකත්වය දැරීය. ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම දිලිත් ජයවීර මහතාගේ අරමුණ ...

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම මාසය තුළ අමාත්‍ය ධුර කිහිපයක සංශෝධනයක් සිදුවිය හැකි බවයි. එය සිදුවන කාලවකවානුව සම්බන්ධයෙන් මේ දක්වාත් අවසන් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වන අතර, ජනාධිපතිවරයා ඉදිරි දිනවලදී විදෙස් ගතවීමට සුදානමින් සිටිම ඊට හේතුව වී ඇති බවයි පැවසෙන්නේ. කෙසේවෙතත් කැබ...

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව චැනල් 4 නාළිකාවේ වීඩියෝව සම්බන්ධයෙන්  බ්‍රිතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන කාර්යාලය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. පාස්කු ඉරු දින ත්‍රස්ත ප්&#...

බ්‍රිතාන්‍යයේ ‍චැනල් 4 නාලිකාව මීට පෙරත් ලංකාව පිළිබඳව සාවද්‍ය වීඩියෝ පට නිකුත් කර ඇති බවත්, එම නාලිකාව පිළිබඳව විශ්වාසයක් තැබිය නොහැකි බවත් චැනල් 4 නාලිකාවේ පාස්කු ප්‍රහාරය පිළිබද වාර්තා වැඩසටහනේ සාක්ෂි ලබාදුන් පුද්ගලයන් පිළිබදව විශේෂ හෙළිදරව්වක් සිදුකරමින් යාප...

යුක්‍රේන ආක්‍රමණය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත ජාත්‍යන්තර අපරාධ අධිකරණය මඟින් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති  පසුබිමක ලබන වසරේ බ්‍රසීලයේ පැවැත්වෙන ජී 20 සමුළුවට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සහභාගී වන්නේ නම් ඔහුගේ ආරක්...

කොළඹට කිරි

September 10, 2023 5:20 pm

කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල නිවසටම උදෑසන හා හවස් කාලය තුළ නැවුම් එළකිරි සැපයීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් හෙට (11) සිට එම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි පවසන්නේ. මෙම වැඩපිළිවෙළ සමාරම්භක අවස්ථාව හෙට දින නාරාහේන්පිට ජාතික පශු ස...

ඇලෙස්කා බොක්කේ, අඩි 3,300 ක් ගැඹුරු මූදු පතුළින් විද්‍යාඥයන් පවා මවිතයට පත් කරමින් ‘රත්තරන් බිත්තරයක්’ හමුවී ඇත. බිත්තරයක් යැයි සැක කරන මෙම අබිරහස් වස්තුව සම්බන්ධයෙන් පරීක්ෂණ දිගටම සිදුවන අතර, එය ජීව විද්‍යාත්මක සම්භවයක් ඇති දෙයක් යැයි මූලික පරීක්ෂණවලින් මේ වන විට හෙළි වී තිබේ. ...

දරුවකු හදාවඩා ගැනීම වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ට නිවාඩු ලබාදීම සඳහා විශේෂ චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ. දරුවෙකු හදාවඩා ගැනීම විශේෂ අවස්ථාවක් සේ සලකා උපරිම මාස 04ක කාලයක් සඳහා අඛණ්ඩව රාජ්‍ය නිලධාරිනියකට නිවාඩු ලබාද...

අර්තාපල් අස්වැන්න වෙළෙඳපොළට එමින් තිබිය දී "රනිල් රාජපක්ෂ ආණ්ඩුව" ගනු ලැබූ ආනයනික සීමා ලිහිල් කිරීමේ තකතීරු කැබිනට් තීරණයෙන් ප්‍රයෝජන ගත් මහා පරිමාණ ආනයනකරුවන් හත් දෙනෙකු මේ වනවිට රටටම සෑහෙන තරමේ අර්තාපල් - ළූණු තොගයක් ගෙනැවිත් රට පුරා බෙදාහරිමින් ඇති බව ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ ජාතික ...

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග හෝ ඔහු නායකත්වය දෙන පක්‍ෂයක් සමග ඉදිරි මැතිවරණවලදී කිසි ලෙසකින්වත් සන්ධානගත නොවිය යුතු යැයි සමගි ජනබලවේගය තීන්දු කොට ඇති බව වාර්තා වේ. සිරිසේන මහතාගේ දේශපාලන ප්‍රතිපත්ති සහ ඔහුගේ භාවිතාව සලකා බලා සජබය මෙම තීරණය ගත් බව එහි ජ්Ȁ...

ඉන්දීය ධීවර යාත්‍රා 3404ක් මෙරට මුහුදු තීරය ආක්‍රමණය කරමින් මත්ස්‍ය සම්පත කොල්ලකෑම සඳහා 2022 වසරේදී මෙරට මුහුදු තීරයට පැමිණ ඇතැයි වාර්තා වේ. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන් ධීවර යාත්‍රා 191ක් හඳුනාගෙන ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් පලවා හැරීමට කටයුතු කර ...

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ගනිමින් නැගෙනහිර ආසියාවේ සිය ඛනිජ තෙල් වෙළෙදාම ආරම්භ කිරීමට කටයුතු කරන බවයි. එක්සත් ආරාබී එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාල්ඩ් නසීර් අයිආමරි මහතා ජනාධිපති කාර්යාලයේ ...

මාඕ නම් කවියා

September 10, 2023 7:45 am

චීනය චීනයටම අනන්‍ය වූ සමාජවාදී මාවතකට අවතීර්ණ කර ගැනීමට දැවැන්ත කැපවීමක් කරමින් අධිරාජ්‍යවිරෝධීන්ට එරෙහි සටන ජයග්‍රහණයෙන් අවසන් කළ අසාහය නායක මාවෝ සේතුන්ග් මහතාගේ‘ 47 වැනි ගුණසමරුම සැප්තැම්බර් 09 දාට යෙදී තිබේ. මාවෝ සේතුං සතු සාහිත්‍ය හැකියාව අගයනු වස් ඔහු විසින් රචිත ...

ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අවසන් මොහොතේ අවලංගු කර ඇති බව වාර්තා වෙයි. ඉන්දියාවේ පැවැත්වෙන ජී20 රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා පැමිණීමෙන් අනතුරුව එක් දින ශ‍්‍රී ලංකා සංචාරයකට ජපාන අග්‍රාමාත්‍යවරයා මුලින් සැලසුම් කර තිබිණු අත...

යුද්ධය ජයගත්තේ සාමූහික එකතුවකින් බවත්, සරත් ෆොන්සේකා සිතා සිටින්නේ යුද්ධය කළේ තමන් පමණක් බවයැයි ද හිටපු නැගෙනහිර ආඥාපති බොනිෆස් පෙරේරා මහතා පවසයි. යුද්ධය අවසන් වූ පසු බොනිෆස් පෙරේරා නමැත්තෙකු තලේ සමග එකතු වී බෝම්බ පිපිරවීම් සිදුකළා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...