විදේශ පුවත්

එළඹෙන අගෝස්තු මාසයේ දී පැවැත්වීමට නියමිත මෙවර BRICS සමුළුවේ ප්‍රමුඛතාව නව මුදල් ඒකකයක් හඳුන්වාදීම කෙරෙහි යොමුවී තිබේ. එම මුදල් ඒකකයට ණය මත පදනම් වූ ඩොලරයට අතිශයින් වෙනස් රන් මත පදනම් වූ නව මුදල් ඒකකයක් වන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව සහ චීනය එ...

නෙදර්ලන්තයේ පක්ෂ හතරේ පාලක සභාගයට සංක්‍රමණික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පොදු ස්ථාවරයකට පැමිණීමට නොහැකි වීමෙන් පසු නෙදර්ලන්ත අගමැති මාර්ක් රූට් ඊයේ (07) සිය ඉල්ලා අස්වීම රජුට භාර දුන්නේය.ඒ අනුව නව මහ මැතිවරණයක් පැවැත්වෙන තුරු භාරකාර අමාත්‍ය මණ්ඩලය එම ධුරයේ කටයුතු කරනු ඇත. “සං...

රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා ඇල්ජීරියානු සහ මොරොක්කෝ සම්භවයක් ඇති 17 හැවිරිදි තරුණයෙකුට පොලිස් වෙඩි තැබීමෙන් පසු ප්‍රංශයේ පෙර නොවූ විරූ ලෙස ප්‍රචණ්ඩත්වය ඉහළ යාම ගැන දැඩි කනස්සල්ල පළ කළ අතර, ඕනෑම ආකාරයක පොලිස් ම්ලේච්ඡ ක්‍රියාවක් භාවිතා කි...

පසුගිය 5 වනදා අමෙරිකා එක්සත් ජනපදයේදී කළ රසායනාගාර පරීක්ෂණයකින් පසුගිය 02 වනදා ධවල මන්දිරය පිහිටි භූමියේ තිබී සොයාගත් කුඩු වර්ගය ඇත්ත වශයෙන්ම කොකේන් බව මූලික වශයෙන් තහවුරු වූ බව එරටින් ලැබෙන මාධ්‍ය වාර්තා පවසයි. කොකේන් මත්ද්‍රව්‍ය ධවල මන්දිරයේ බටහිර පර්යන්තයට ගෙන ආවේ කෙසේදැයි...

ට්විටර් සමඟ තරඟ වැදීම සඳහා මෙටා සමාගම දියත් කළ ත්‍රෙඩ්ස් (Threads) අද(06) උදෑසන එම සමාගම මහ ජනයා වෙත මුදා හැර තිබේ. එම සමාගමේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග් පවසා ඇත්තේ පළමු පැය හතර තුළ ග්‍රාහකයින් මිලියන 5ක් ඒ හා සම්බන්ධ වී ඇති බවය. මෙම නව මෙවලම ට්විටර් ජාලයට දැඩි තර්ජනයක් ව...

චීන කොමියුනිස්ට් පක්ෂයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානියා නැගෙනහිර ආසියාතිකයන්ගෙන් බටහිරයන් අනුකරණය නොකරන ලෙස ජපානය සහ දකුණු කොරියාව සමඟ තුන් ඈඳුතු සංසදයේදී කලාපීය ඒකාබද්ධතාව වැඩිදියුණු කිරීම සඳහා කරුණු ඉදිරිපත් කරමින් ඉල්ලා ඇති බව වාර්තාවේ. “චීන, ජපන් හෝ කොරියානු ජනතාව එක්සත් ජනපදයේ ...

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජිකයින් කැරලි ඇති කිරීමට ගන්න බාහිර උත්සාහයන් වැලැක්වීමට කටයුතු කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින්පින් අන්තර් ජාලය ඔස්සේ ඊයේ (04 ) පැවැති ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සමුළුව අමතමින් පැවසීය. “ඕනෑම කඩතුරාවකට මුවාවී බාහිර මැදිහත් වීම් වලට සහ වර්ණ විප්ලවයන් ඇති කිරීමට ගන්නා...

ප්‍රංශයේ නව යොවුන් වියේ දරුවෙකු මාරක පොලිස් වෙඩි ප්‍රහාරයට ලක් වීමෙන් පසු ඇතිවූ දැවැන්ත නොසන්සුන්තාවය හේතුවෙන් සිදුවූ හානිවල ආර්ථික පිරිවැය ඉහල යමින් තිබෙන බව එරටින් ලැබෙන නවතම පුවත් වලින් කියවේ. දරුණුතම ප්‍රචණ්ඩ ක්‍රියා සහ කොල්ලකෑම් වාර්තා වී ඇත්තේ දකුණු වරාය නගරයක් ව...

රුසියානු-යුක්රේන ගැටුම හේතුවෙන් මොස්කව්හි නැගී එන බව පවසන අභ්‍යන්තර අසමගිය ඇමරිකාවේ ඉහළම ඔත්තු සේවා නිලධාරියාවන අධ්‍යක්ෂක විලියම් බර්න්ස්ගේ ප්‍රීතියට හේතු වී තිබේ. ඔහුට අනුව මොස්කව්හි නැගී එන අභ්‍යන්තර අසමගිය  CIA සංවිධානයට ඔත්තුකරුවන් බඳවා ගැනීමට සහ ජනාධිපති ව්ලැඩිමීර...

ප්‍රංශ පොලිසිය කළ වෙඩි තැබීමක් හේතුවෙන් තරුණයෙකු මියයාම මත ඇති වූ කැරලි කෝලාහල දින තුනක් තිස්සේ පවතින බව ප්‍රංශයෙන් ලැබෙන ආරංචි මාර්ග පවසයි. මේ වන විට 400 කට වැඩි පිරිසක් රඳවාගෙන ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ මූලාශ්‍ර උපුටා දක්වමින් එරට ප්‍රවෘත්ති ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More