ව්‍යාපාරික පුවත්

ලෝක වෙළෙඳ පොළේ බොර තෙල් මිලෙහි අඩුවීමක් වාර්තා වී තිබේ. ඒ අනුව, බොර තෙල් බැරලයක මිල වාර්තා වූයේ ඇමෙරිකානු ඩොලර් 104.84ක් ලෙස ය. එය අමෙරිකානු ඩොලර් 2.26ක අඩුවීමකි.

රිඟු පිටි මිල ඉහළ යාම හේතුවෙන් පාන් රාත්තලක මිල රුපියල් 20කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ, අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද රුපියල් 10කින් ඉහළ යනු ඇති බව ය. ඒ අනුව, පාන් රාත්තලක මිල රුපියල් 190ක් ද...

මේ වසරේ මාර්තු මාසයේ මෙරට උද්ධමනය සියයට 18.8ක් දක්වා ඉහළ ගොස් ඇති අතර කොළඹ පාරිභෝගික මිල දර්ශකයද 164.9 දක්වා ඉහළ ගොස් ඇති බවයි මහ බැංකු දත්ත මගින් අනාවරණ වේ. මාර්තු මාසයේ ආහාර ඛාන්ඩයේ උද්ධමනය පසුගිය වසරට සාපේක්ෂව සියයට තිහයි දශම එකකින් ඉහළ යාමද විශේෂත්වයකි. එය, 2019 වසර හා සැසඳූ විට සියයට 42....

පාවෙන විනිමය අනුපාත ක්‍රමය තබාගතහොත් මැයි - ජූනි මාස වන විට ඇමරිකානු ඩොලරය මිල රු. 400 සීමාව ඉක්මවා යනු ඇතැයි පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගණකාධිකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගුණපාල රත්නසේකර මහතා පාර්ලිමේන්තුවේ දී පැව...

එකතු කළ අගය මත බදු (VAT) පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදී අනුමත වී තිබේ. ඒ අනුව, 2022 ජනවාරි 1 වන දින සිට ක්‍ර...

පසුගිය වසර දෙක තුළදී ශ්‍රී ලංකාවේ විනිමය සංචිත 70%කින් පමණ පහළ ගොස් ඇති බව අද පැවති කැබිනට් තීරණ මාධ්‍ය හමුවේදී අනාවරණය විය. ඒ අනුව එම අගය ඩොලර් බිලියන 2.31කි. එමෙන්ම, පවතින දැඩි ආර්ථික මූල්‍ය අර්බුදය අභිමුව වුවද මෙම වසරේදී ශ්‍රී ලංකාව විසින් පියවිය යුතු රාජ්Ȁ...

ගිය වසරේ (2021) පළමු මාස එකොළහේදී රටේ වෙළෙඳ හිඟය (අපනයන ආදායම සහ ආනයන විදම අතර පරතරය) ඇමෙරිකානු ඩොලර් මිලියන 7051 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. 2020 වර්ෂයේ පළමු මාස එකොළහේදී වාර්තා වූ වෙළෙඳ හිඟය ඇමෙරිකානු ඩොලර් මිලියන 5446 ක් විය. මේ අනුව 2020 වසරේ අදාළ කාලයට සාපේක්‍ෂව 2021 වස...

2021 දෙසැම්බර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ එක්සත් ජනපද ඩොලර් මිලියන 325ක් විය. 2020 දෙසැම්බර් මාසයේ දී ඩොලර් මිලියන 813 ක් විදෙස් ප්‍රේෂණ ලෙස ලැබී තිබුණි. ඒ අනුව වාර්ෂික පදනම මත 2021 දෙසැම්බර් මාසයේ දී විදෙස්ගත සේවා නියක්තිකයින්ගෙන් ලද ප්‍රේෂණ 60% කින් අඩු ව...

ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීම ආයතනයක් වන ‘ෆිච් රේටිං’ ආයතන විසින් ශ්‍රී ලංකාවේ තවදුරටත් පහත හෙළා තිබේ. ඔවුන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ‍්‍රී ලංකාව CCC දක්වා CC මෙම පහත හෙළීම කර ඇත. ශ්‍රී ලංකාවේ නරක අතට හැරෙන බාහිර ද්‍රවශ...

ලෝකයේ සුපිරි නවෝත්පාදකයෙක් වන Elon Musk ගේ SpaceX (ස්පේක්ස් එක්ස්) සමාගම ලොවට හඳුන්වාදී ඇති Starlink සේවාව ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා මූලික මට්ටමේ ක්‍රියාදාමයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. ටුවිටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔවුන් පැවසුවේ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More