පුවත්
දේශීය පුවත්

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් රංගන ශිල්පීනි දමිතා අබේරත්න මහත්මිය පවසා සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති බවට පත්වූයේ අරගලයට පින්සිදුවන්නට බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පවසා සිටියේ, අග‍්‍රාමාත්‍යවරයා ලෙස සිටියදී හොඳ වූ අරගලය ජනාධිපති වූ ...

දේශීය පුවත්

පොලීසිය කළ නියෝගයට අනුව කොළඹ ගාලු මුවදොර පිටියෙන් හෙට පස්වරු පහට පෙර ඉවත් නොවන බව අරගලකරුවෝ අද (අගෝස්තු 04) අවධාරණය කළහ. පොලීසියට එවැනි නියෝගයක් නිකුත් කිරීමට බලයක් නොමැති අතර ඊට එරෙහිව අභියාචනාධිකරණයේ පිහිට පතන බව ද ඔවුහු පැවසුහ. කොළඹ ගාලු මුවදොර පිටියට ඒ අවට නාගරික සංවර්ධන අධිකාරියට අය...

දේශීය පුවත්

කොටුව මහේස්ත්‍රාත් අධිකරණ මගින් රිමාන්ඩ් බාරයට පත්කර සිටි අරගල ක්‍රියාකාරිකයකු වන දනීෂ් අලීට මැගසින් බන්ධනාගාර තුළ ජංගම දුරකතනයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් වරද පිළිගැනීම නිසා ඔහුට දින 14 ක සිරදඩුවම් නියම කළ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒ...

දේශීය පුවත්

පරිප්පු, සීනි, අල, ලූණු , මිරිස් ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල සැලකිය යුතු ලෙස පහළ බැස ඇතැයි පිටකොටුව වෙළඳ සංගමයේ විධායක කමිටු සාමාජික දේව පුරන් මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව රුපියල් 600 ක්ව පැවති පරිප්පු තොග මිල රුපියල් 410ක් ලෙසත්, රුපියල් 330ක් පැවති සීනි ත...

දේශීය පුවත්

ලංකාවේ මේ තියෙන 74 වසරක දූෂිත දේශපාලන ධාරාව, බඩගෝස්තරවාදී දේශපාලන ධාරාව ජනතාවට එපා වී ඇති බව උවිඳු විජේවීර මහතා පවසනවා. ඇඹිලිපිටියේ දී මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළා. අරගලය අවසානයේ දේශපාලන මුහුණුවරක් ගත් බවත් එම නිසා අරගලයට වැරදුනු බවත් ඒ මහතා සඳහන් කළා. බලය ඇල්ලිය යුත්තේ ප්&#...

දේශීය පුවත්

සමාජ ක්‍රියාකාරී පැතුම් කර්නර් ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙළ අද (අගෝ. 4) නියෝග කළේ ය. මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත ඔහු මුදා හරින ලෙස ය. එමෙන් ම, ඔහුට විදෙස් ගමන් තහනමක් ද පැනවීමට සහ ඔහුගේ ගුවන් ගමන් බලප...

දේශීය පුවත්

පොලිසිය විසින් ගාලුමුවදොර අරගල භූමියේ රැඳී සිටින, අරගලකරුවන්ට හෙට (5) දින සවස 5.00 පෙර ඉවත් වන ලෙසට කර තිබු නිවේදනය අනුව අරගලකරුවන් පිරිසක් එහි කුඩාරම් කිහිපයක් ඉවත් කරගෙන ඇති බව වාර්තාවේ. ඊයේ(03) රාත්‍රියේ සහ අද(04) උදෑසන මෙසේ කූඩාරම් ඉවත් කිරීම සිදුකර ඇති අතර, අද දහවල් කාලයේ දී ද පිරි...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන් මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, දෙමළ මහජන ජාතික පෙරමුණ ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත යෝජනාවලියක් බාරදුන් බවයි. එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ තම පක්ෂය සර්ව පාක්ෂික රජයකට සහය දෙනවාද නැද්ද ...

දේශීය පුවත්

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවේ සිටි පුද්ගලයකු ඉලක්ක කර ගනිමින් මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුවිය. විත්ති කූඩුවේ සිටි පුද්ගලයෙකු ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදුකර ඇතත් ඔහුට වෙඩි ප්‍රහාරය වැදි නොමැති බවත් වෙඩි තැබූ පුද්ගලයා පලාගොස් ඇතැයිද වාර්තා වේ. දේශීය පුවත්

විදේශ සංචාරකයන්ට ගුවන් තොටුපලේදී ඩොලර්වලින් මිලදීගැනීමට හැකි ඉන්ධන අවසර පතක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බව බලශක්ති අමාත්‍යංශය පවසයි. වාහන නොවන අනෙකුත් ඉන්ධන අවශ්‍යතා වෙනුවෙන් කිව්.ආර්. කේත නිකුත් කිරීමට ලියාපදිංචි කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම, එක් දුරකථන අංකයකින් ව්&#...

පුරවැසි කොලම

රටේ ණය ප්‍රතිව්‍යුහගත කරගැනීම සහ ඩොලර්වලින් ණයක් ලබාගැනීමේ අරමුණෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරයි. ඒ අතර ලෝක බැංකුව ප්‍රශ්න කරන්නේ ණය ගෙවා ගැනීමට බැරිව, බංකොලොත්ව, හිස් භාණ්ඩාගාරයක් පවතින ලංකාවට තවදුරටත් ණය හෝ ආධාර ලබා දෙන්නේ කෙසේ ද, කියාය. එසේ නම...

දේශීය පුවත්

ඉන්දියාව,ශ්‍රී ලංකාව සහ රුසියාව සමඟ ඉදිරි මාස දෙකක කාලය තුළදී ඩොලර් බිලියන 8-9 අතර ද්වි පාර්ශ්වික වෙළඳාමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ඉන්දීය වෙළඳ ලේකම් බී.වී.ආර් සුබ්‍රමනියම් මහතා ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර වෙළඳාම සඳහා ආනයන සහ අපනයන කරුවන්ට ඉන්දීය රුපියල් මුදල් ඒකක...

දේශීය පුවත්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන තානාපති චී ෂෙන්හොන්ග් (Qi Zhenghong) මහතා අතර හමුවක් අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබපැතුම් පිරිනැමූ චීන තානාපතිවරයා දෙරටේ සබඳතා ශක්තිමත්ව ඉදිරියට පවත්වා ගෙන යාම පිළිබඳ සාකච්ඡා කළේය. "එක් චීන...

දේශීය පුවත්

2022 අයවැය සංශෝධන පනත් කෙටුම්පත (අන්තර්කාලීන අයවැය) අගෝස්තු 09 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක පවසයි. මේ අතර 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ද අගෝස්තු මස 10 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ. දේශීය පුවත්

'ජනපතිගේ දර්ශනය මගේ දර්ශනය හා සමානයි' - හර්ෂ අලුත් රටක් ගොඩනැගීමට නම් සීමිත කාලයක් සඳහා සර්ව පාක්ෂික හෝ බහු පක්ෂ රජයක් පිහිටු විය යුතු බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. එසේ කළහොත් අනාගත පරම්පරාවට සාධාරණයක් ඉටු ...

දේශීය පුවත්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොටුව පොලිස් ස්ථානයට මේවන විට පැමිණ තිබෙනවා. ඒ කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රදවාගෙන සිටින වෘත්තීය සමිති නායක ජෝසප් ස්ටාලින් මහතා බැලීමට බවයි වාර්තා වන්නේ. දේශීය පුවත්

ජාතික සංවිධාන විසින් වත්මන අර්බුදය ජය ගැනීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවලියේ අඩංගු එක් යෝජනාවක් මාසයකට පසුව ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට මොලේ පෑදී ඇත. ඒ අනුව බැංකු පද්ධතිය හරහා රටට ඩොලර් ප්‍රේෂණය කරන විදේශ රැකියා නියුක්තිකයන්ට විශේෂ තීරු බදු සහන ලබා දීමට තීරණය කර ඇත. දේශීය පුවත්

ජනාධිපතිවරයාගේ රාජ්‍යසභා කතාව පිළිබඳව අදහස් දක්වන ලෙස ලංකා ලිඩ් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතාගෙන් ඉල්ලා සිටින ලදී. ඊට ප්‍රධාන වශයෙන් හේතු වූයේ එම පක්ෂය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහතාට වැඩපිළිවෙළක් ඉදිරිපත් කරමින් ලිපියක් ය...

දේශීය පුවත්

තම මුහුණු පොතේ සටහනක් තබමින් ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා සඳහන් කරන්නේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් සඳහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ආරාධනාවක් කළ යුතු බවය. ඔහු විසින් මෙම ප්‍රකාශය කරනු ලබන්නේ බ්‍රිතාන්‍...

දේශීය පුවත්

උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් පිළිගත හැකි ගෞරවනීය විධිමත් දේශපාලන විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලා දින 100 ක සත්‍යග්‍රහයක් මේ දිනවල උතුරේ දිස්ත්‍රීක්ක කිහිපයක ආරම්භ කිරීමට පියවර ගෙන ඇත. උතුරු නැගෙනහිර ජනතාව උදෙසා ගෞරවනීය අයිතිය සුරකින දෙශපාලන විසඳුමක් ලබාදෙනු යන තේමාව යටතේ මෙම දි...

ප‍්‍රධාන පුවත්

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අලුත්ම වෙනස්කම් මෙන්න

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත...


Read More

ගෝඨාභය ගැන තායිලන්තයෙන් නිවේදනයක්

ගෝඨාගේ ඉල්ලීමට තායිලන්තය අවසර දෙයි ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලීමක් සිදුකර ඇති බව තා...


Read More

ජනපති රනිල්ගෙන් අනුර කුමාරට ලිපියක්

අනුර කුමාරගෙන් බලාපොරොත්තු වන දේ ජනපති කියයි ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිප...


Read More