විදේශ පුවත්

බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන නයිජර්හි පාලන බලය හමුදාව යටතට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට ජාතික රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් ආරක්ෂක අංශ මේ බව දැනුම් දී ඇති බවත්, ඒ අනුව එරට තුළ ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසුරුවාහැර සියලු ආයතන අ...

ඇෆ්ගනිස්ථාන තලේබාන් රජයේ 'ආරාධිත හා මාර්ගෝපදේශ අධ්‍යක්ෂ මණ්ඩලයේ' ප්‍රධානී මොහොමඩ් හෂීම් ෂහීඩ් වෝර් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ටයි පටි පැළඳීම හෙළා දකිනු ලැබූ අතර ඒවා ක්‍රිස්තියානි කුරුසියේ සලකුණක් බවත් එබැවින් සමාජයෙන් ඉවත් කළ යුතු බවත් අවධාරණය කළේය. ඇෆ්ගනිස්ථානයේ ටෝල...

ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ චීන සහ රුසියානු නියෝජිතයින් පිරිසක් උතුරු කොරියාවේ සංචාරයක් අද (26) ආරම්භ කළ බවය. රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි සොයිගු ගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම මේ වනවිටත් උතුරු කොරියාවට ගොස් ඇති බව ද සඳහන් ය. කොරියානු යුද්ධය නිමවී වසර 70ක් පිරීම නිමිත්තෙන් ...

මේ වන විට ඊශ්‍රායලයේ දැඩි මතභේදයට තුඩු දී ඇති අධිකරණ ප්‍රතිසංස්කරණවලට එරෙහිව පැවති උද්ඝෝෂණයක් අතරතුර මෝටර් රථ රියදුරෙකු විරෝධතාකරුවන් පිරිසක් වෙතට කඩා වැදීමෙන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව එරටින් ලැබෙන මාධ්‍ය වාර්තා පවසයි. ඊශ්‍රායලය පුරා පිහිටි නගර කිහිපයක පැවැති පෙළපාලි ...

අද උදෑසන මොස්කව් වේලාවෙන් අලුයම 4 ට පමණ මොස්කව් නගරය යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්වී ඇති බව වාර්තාවේ. කෙසේ වුවද ප්‍රහාරය හේතුවෙන් “විශාල හානියක්” සිදු නොවූ බව මොස්කව් නගරාධිපති සර්ජි සොබියානින් මාධ්‍ය වෙත පැවසීය.රුසියානු හමුදාව විසින් විද්‍යුත් යුධ උපක්‍ර...

ජපාන ගොවීන් පිරිසක් විසින් මෙතෙක් ලෝකයේ ජනතාව රස බලා නොතිබූ පළතුරක් එරට වෙළඳපොළට නිකුත් කරනු ලැබ ඇති බව වාර්තා වේ. ප්‍රථම වරට වෙළඳපොළට නිකුත් කර ඇති මෙම පළතුර ලෙමන් පැණි කොමඩු ලෙස හඳුන්වනු ලබයි. ලෙමන් සහ පැණි කොමඩු ශාකය එක් කිරීමෙන් මෙම දෙමුහුම් පළතුර නිපදවීමට ජපාන ගොවීන් සමත් වී ඇත....

තායිලන්ත අග්‍රාමාත්‍ය Prayuth Chan-ocha දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව මේ වන විට ප්‍රකාශයට පත්කර තිබේ. ස්ථාවර රජයක් පත්වන තුරු පමණක් තමන් තාවකාලිකව බලයේ සිටින බව ඔහු සිය නිවේදනයෙන් පවසා ඇත. 2014වසරේ දී තායිලන්තය දේශපාලන වශයෙන් අස්ථාවර වූ අතර, එරට බලය හමුදාව විසින්...

මේ වන විට රටවල් 120ක් විසින් ජාත්‍යන්තර ගිවිසුමක් මගින් තහනම්කර ඇති පොකුරු බෝම්බ විශාල තොගයක් අමෙරිකාව විසින් යුක්‍රේනයට ලබාදීම මගින් බරපතළ තත්ත්වයක් නිර්මාණය වන බව ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ පවසති. විශාල ප්‍රදේශයක පැතිරී පිපිරීම් ඇති කරන මෙම බෝම්බ මගින් හමුදාමය ඉල...

ප්‍රංශ පොලිසිය නීතිය බලාත්මක කිරීම හේතුවෙන් යෞවනයෙකු ඝාතනය වීමත් සමඟම පසුගිය සතියේ රටපුරා ඇති වූ කැරලි වලදී ප්‍රංශය තම පොලිසිය භාවිතා කළේ කෙසේද යන්න විනිශ්චය කිරීම යුරෝපා සංගමයට අයත් කාර්යක් නොවන බව යුරෝපා සංගමයේ ප්‍රංශ රාජ්‍ය ලේකම් ලෝරන්ස් බූන් පසුගිය 07 වනදා පැවසීය. ...

ලිබියාවේ හිටපු ජනාධිපති මුවම්මර් අල් ගඩාෆි ඩොලරය වෙනුවට නව මුදල් ඒකකයක් ලෝකයට හඳුන්වා දීමේ උත්සාහයක නිරතවී සිටි බව උගන්ඩා ජනාධිපති යොවෙරි මුසවේනි ප්‍රකාශ කරයි. ගඩාෆි හඳුන්වාදීමට සැලසුම් කර තිබූ මුදල් ඒකකය ගෝල්ඩ් ඩිනාර් ලෙස නම් කර තිබූ බවද ජනපතිවරයා පවසයි. කෙසේ වෙතත් ලිබියානු යුද්ධය න...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More