ව්‍යාපාරික පුවත්

යුරෝපා සංගමයේ මගී මෝටර් රථ වෙළඳපොල පසුගිය වසරේදී 4.6% කින් හැකිලීම හේතුවෙන් මගී කාර් රථ නිෂ්පාදනය ඒකක මිලියන 9.3 දක්වා අඩු වූ අතර එය 1993 වර්ෂයේ සිට කලාපයේ අඩුම නිෂ්පාදන මට්ටම වන බව යුරෝපා මෝටර් රථ නිෂ්පාදකයින්ගේ සංගමය පසුගියදා අනාවරණය කළේය. ඔවුන්ගේ වාර්තාව වලට අනුව,මගී කාර් රථ නිෂ්පාදනය පසුබෑ...

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 11.8 කින් පසුබා ඇති බවයි. 2022 වර්ෂයේ තෙවන කාර්තුවේදී කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සියයට 8.7ක්, කාර්මික ක්ෂේත්‍රයේ සියයට 21. 2ක් සහ සේවා කටයුතු සියයට 2 .6 කින් මෙලෙස පහත ව...

2022 වසරේ මාර්තු මාසයෙන් පසු පළමුවරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පහළ ගොස් ඇතැයි මහ බැංකුව පවසයි. මෙයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඇඟලුම් අපනයන ආදායම පසුගිය ඔක්තෝබර් මාසයේ පහළ යෑම බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර...

ජපානයේ ඉහළම තැරැව්කාර සහ ආයෝජන බැංකුව වන නොමුරා මූල්‍ය සමාගම පවසන්නේ ලොව ඉහළම මුදල් අවදානමක් ඇති මුදල් ඒකක හත අතරට ශ්‍රී ලංකා රුපියල අයත් වන බවයි. මෙම මුදල් ඒකක හත අයත් රටවල් වන්නේ ඊජිප්තුව, රුමේනියාව, ශ්‍රී ලංකාව, තුර්කිය, චෙක් ජනරජය, පාකිස්තානය සහ හංගේරියාව යි. රටක මු...

ගෙවුනු ඔක්තෝබරයේ විදේශ ප්‍රේෂණවල වර්ධනයක් ඇති වී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එම මාසයේ විදේශ ප්‍රේෂණ ගණන අමෙරිකානු ඩොලර් මිලියන 355.4ක් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි. ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේ 2022 වසරේ ජනවාරි සිට ඔක්තොම්බර...

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල, 2022 වසරේ නොවැම්බර් 4 දක්වා වූ කාලය තුළ 44.9%කින් අවප්‍රමාණය වී ඇතැයි වාර්තා වේ. 2022 වසරේ නොවැම්බර් මස 4 වන දින දක්වා කාලය තුළදී ශ්‍රී ලංකා රුපියල, යූරෝ, ස්ටර්ලින් පවුම, ජපන් යෙන්, ඔස්ට්‍රේලියානු ඩොලරයට සහ ඉන්දියානු රුපි...

ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තිය එක්සත් ජනපද ආර්ථිකයේ වාර්තාගත ඉහළ උද්ධමනයක් ඇති කර ඇති අතර එය ඉක්මනින් වෙනස් නොවන තත්වයක් බව එක්සත් ජනපද මූල්‍යකරු කර්ල් ඉකාන් මහතා මේ සතියේ මාර්කට් වොච් නාලිකාව වෙත අහහස් දක්වමින් අවධාරණය කළේය. "ඉකාන් එන්ටර්ප්‍රයිසස්" හි ප්‍රධානියා වන...

මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් දැනට පවතින සියයට 14.50 සහ සියයට 15.50 මට්ටමේ පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය (CBSL) තීරණය කර ඇති බව වාර්තාවේ. ඊයේ(අගෝස්තු 17 ) වන දින පැවති මුදල් මණ්ඩල රැස්වීමේදී සමාලෝචන...

මේ වනවිට ගොඩබාමින් සිටින ගෑස් නෞකාවට අමතරව ඉදිරි දින කිහිපය සඳහා ගෑස් ආනයනය කිරීමට පැවති පාලනාධිකාරිය සැලසුම් සකස් කර නැතැයි ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපති මුදිත පීරිස් මහතා හෙළිදරව් කළා. මිල පහළ දැමූ Litro ගෑස් සිලින්ඩර්වල දිස්ත්‍රික්ක අනුව ක්‍රියාත්මක වන නව මිල ගණන් මෙන්න...

සිය ආදායමෙන් 60%කට වඩා ප්‍රමාණයක් විදේශ විනිමයෙන් උපයනු ලබන සමාගම්වල විදුලි බිල ගෙවීමේ දී එය ඩොලර්වලින් ගෙවිය යුතු බවට කොන්දේසියක් පනවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. අද (09) පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව අනාවරණය කළේය. “පළවෙනි පාර අපි යෝජනා කරලා තියෙනවා...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More