පුරවැසි කොලම

* පසුබිම ජාතික සමගි පෙරමුණේ නායක හා බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් පසුගිය 16 වැනිදා සවස 6.30ට පමණ අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු තම පෞද්ගලික මෝටර්රථයෙන් ගමන් කරමින් සිටියදී කොල්ලූපිටිය, ලිබර්ටි වටරවුමේදී අත්අඩංගුවට ගත්...

රටක ඉතිහාසය යනු ඓතිහාසික ඔප්පුවකි. ඉතිහාසය මඟින් එම රටේ අතීත, වර්තමාන, අනාගත සමාජ, සංස්කෘතික, ආර්ථික, දේශපාලන ගමන් මඟ සේ ම අනන්‍යතාවය පිලිබිඹු කරන කැඩපතක්ද වේ. එය ශිෂ්ටාචාරයේ ශ්‍රී විභූතිය මෙන්ම පෞඩත්වය හා බැදුණු පදනමක්ද වේ. අතීතය හුදෙක් ක්‍රියාවලියක් පමණක්ම නොව අතීත මුතුන් ...

අප තවමත් වෙසෙන්නේ කොරෝනා වසංගතයත් සමගිනි. ඒ සඳහා එන්නත් ලබාදීමේ කි‍්‍රයාවලිය කි‍්‍රයාත්මක වුවද මුළුමනින්ම අදාළ පුද්ගලයන් සඳහා එන්නත් ලබාදීමක් සිදුනොවේ. දැනට එන්නත් කි‍්‍රයාවලිය සිදුවන්නේ ඉලක්ක සහගත ජනතාවක් වෙනුවෙනි. ඉතිරි ජනතාවට කොරෝනා එන්නත ලබාදීමට තවත් ...

1989 වසරේ දිනක බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයට වයඹදිග ඇල්ටමීරා ප්‍රදේශයේ නගර ශාලාවකට ඇමසන් මහා වනස්පතිය සියවස් ගණනක සිට සිය නිජ භූමිය කරගෙන ජීවත්වන ස්වදේශී ගෝත්‍ර 26 ක ජනතාවගේ නියෝජිතයන් එක් රැස් වී සිටියා. ඒ තම නිජබිම් හරහා වසර මිලියන ගණනක සිට ගලා බසිනා Xingu ගංගාවේ දිය හරස් කර...

සෙනසුරාදා උදෑසන ලූණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් පස්සර 13 කණුව ප‍්‍රදේශයේදී  මාර්ගයෙන් ඉවතට පැන අඩි 250 ක පමණ ප‍්‍රපාතයකට පෙරළීමෙන් මහත් විපතක් සිදුවිය. ප‍්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයකට මාර්ගයේ ඉඩ ලබාදීමට යෑමේදී බස් රථයේ ඉද...

අප රටේ විදේශ කටයුතු ලේකම්තුමාගේ යම් ප්‍රකාශ අනුව 46 වැනි මානව හිමිකම් සැසිය මඟින් එල්ල වන බලපෑම් වලට යටත් නොවී සිටීමට ශ්‍රී ලංකාවේ රාජ්‍යය උත්සහා කරනු ඇත. එය ඉතා හොඳ දෙයකි. නමුත් ඒ මඟින් වක්‍රව කියවෙන්නේ යටත් නොවී සිටීමේ උත්සහාය අසාර්ථක වේ නම් යටත් වන ...

පානීය අවශ්‍යතා සඳහා ජලය ලබාගන්නා කැලණි ගඟට කොහිලවත්ත හා හංවැල්ල ප‍්‍රදේශවල සුසාන භූමි දෙකකින් මළ සිරුරු ආවරණය කරන ඉටි කොළ එකතු වීමේ අවදානමක් මතු වී ඇතැයි එම ගංගාවේ ජල දූෂණය පිළිබඳ පරිසර විගණන වාර්තාවේ දැක්වෙන බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්) සභාපත...

[මහාචාර්ය ට්‍රෙවෝ ලිං විසින් රචිත Buddha - Buddhist Civilization in India and Ceylon නමැති කෘතිය නයෝමා ද සිල්වා සේනාරත්න මෙනෙවිය විසින් සිංහළට පරිවර්තනය කර "බුද්ධ : ඉන්දියාවේ සහ ලංකාවේ බෞද්ධ සභ්‍යත්වය" නමින් එළිදැක් වූ අවස්ථාවේ මහාචාර්ය ගුණදාස අමරසේකර මහතා කළ දේශනය ඇසුරිනි] ඉන්දි...

1978 හඳුන්වාදුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යටතේ ඇතිකළ "විධායක බලතල සහිත" ජනාධිපති ධූරය සදහා පළමු ජනාධිපතිවරණ ජන්ද විමසිම පැවැත්වුයේ 1982 දීය, ශ්‍රී.ල.නි.ප.ය දුර්වල කොට මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කොට පැවැත්වු එම මැතිවරණයෙන් 52.91% ලබාගත් ජේ.ආර්.ජයවර්ධ...

ඇනස්ලි රත්නසිංහම් මහතා මේ වන විට ජීවත් වන්නේ ජර්මනියේ ය. හෙතෙම සෞඛ්‍ය නිලධාරියකු ලෙස කටයුතු කළේය. උපන්නේ යාපනයේ ය. තිස් වසරක යුද්ධයේ අමිහිරි අත්දැකීම්වලින් සපිරි තම ජීවිතයේ අතීත මතකය ඔහු බීබීසීය සමගින් ආවර්ජනය කර තිබිණි. හෙතෙම ප‍්‍රකාශ කරන මතය ඉතා වැදගත්ය. එයට සවන් දිය යුතුය....

ප‍්‍රධාන පුවත්

යුරි ගගාරීන්ගේ හදවතේ රැඳි රටේ ස්වභාවික සුන්දරත්වය අපි ආරක්ෂා කළාද?

දැනට වසර 60කට පෙර 1961 අප්‍රේල් 12 වන අද වැනි දිනකදී තම මවු බසින් "Poyekhali!" (Let's Go!) යනුවෙන් පවසා ලොව අභ්‍යවකාශ තරණයේ...


Read More

යුද අපරාධකරුවන්වූ යුද විරුවන් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නිතිපතා පිං දිය යුතුයි – යසස් ධර්මදාස, ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම්

පසුගිය 46 වන ජිනීවා සැසිවාරයේදී ශ්‍රී ලංකාව විසින් ඉල්ලා සිටින ලද "ගෑෂ්" වාර්තා ලබාදීම එංගලන්තය විසින් ප්‍රතික්ෂේප කර තිබීම...


Read More

විපක්ෂයේ ජවනිකාව දැක්කාම හිරේ ඉන්න රන්ජන් රාමනායකට, “බඩ කපාගෙන මැරෙන්න” හිතෙන්න ඇති – අමාත්‍ය විමල් වීරවංශ

මේ රටේ අතිමහත් පොදු ජනතාව ඉතා බලවත් බලාපොරොත්තු පෙරදැරි කරගනිමින් ගොඩනඟාදුන් ගමනක් එහි අඩුපාඩු නැති කොට, වඩා සවිමත්ව ඉදිරියට ගෙනයාමේ වගකී...


Read More